Red Cliff (2008) Sinhala Subtitles | යුධ කළාව. [සිංහල උපසිරසි සමඟ]
ඉස්සෙල්ලාම බයිස්කෝප් අඩවියේ උපන් දිනේට සුබ පතන්න ඕනේ.. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් සිංහල උපසිරැසියක් අරගෙන ආවා.. මේකනම් ටිකක් පරණ ආසියානු චිත්‍රපටයක්.. 2008 දී තමා මේක තිරගත වෙලා තියෙන්නේ..
මම බලලා තියෙන සුපිරිම චිත්‍රපටියක් මේක.. මේක ගැන මම එච්චරම කියන්න යන්නේ නෑ.. එක්තරා රාජ්‍යයක් කාවෝ කාවෝ කියන පුද්ගලයා විසින් ආක්‍රමණය කරන්න හදනවා.. ඉස්සෙල්ලාම මේ අය යුද්ධයෙන් පරාජය උණත් පසුව මොවුන් ඉතාම පුදුම ලෙසට එම යුද්ධය වෙනතකට හරවනවා.. 800000ක් පමණ විශාල පිරිසක් එක්ක මෙච්චර සුළු පිරිසකට සටන් කරන්න නම් එයාලා ඉතාම දක්ෂ., උපායශීලී වෙන්න ඕනෙ නේද.? නව මිත්‍රකම් ඇතිකරගෙන., යාළුවන්ව ආරක්ෂාකරගෙන., එයාලාට මේ සටන කරන්න පුළුවන් වේවිද.? ඒක ඔයාලාම බලලා තීරණය කරන්නකෝ..
මේ චිත්‍රපටයේ ධාවන කාලය ඉතාම දිග නිසා ඒක නිකුත් කරලා තියෙන්නේ කොටස් දෙකකට…මම පළවෙනි කොටසට ඔන්න සිංහල සබ් දුන්නා.. අනිකටත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.. දීලා තියෙන ටොරන්ට් එකේ කොටස් දෙකම තියෙන නිසා ඔයාලට අවශ්‍ය එක අරගෙන බලන්න කියලත් මතක් කරනවා..එහෙනම් ඉක්මනටම මම එනකම් ජයවේවා…
කලින් පළ කළ ලිපිය.
හලෝ යාලුවනේ, මම අද කියන්න යන මූවී එකනම් සුපිරි එකක්. ක්‍රි.ව 208-209 කාලයෙදී චීනයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් මේ මූවී එක තනා තිබෙනවා. ඇ.ඩො මිලියන 80 ක් වැනි දැවැන්ත මුදලක් යටකර තනා තිබෙන මේ movie එක ආසියාවේ මෙතෙක් වැඩිම මුදලක් යොදා තනා තිබෙන මූවී එක ලෙසට ගනන් ගැනෙනවා. ඒ වාගෙම මෙහි ආදායම ආසියාවේ වාර්තා තබා තිරගත වී තිබෙන්නේ මීට කලින් ආසියාවේ වැඩිම මුදලක් ඉපැයූ Titanic එකේ වාර්තා කඩ කරමිනුයි. ඔබ මීට කලින් 300 සහ Immortals (2011) වැනි මූවී වලට කැමති කෙනෙක් නම් මේ මූවී එකට අනිවාර්යෙන්ම කැමති වෙයි. ඒ වාගේම මේකේ රඟපාන නළු නිළියන් අපි එතරම් දැක පුරුදු නොමැති වුනාට, මේක අධ්‍යක්ෂණය කල john woo අපි කව්රුත් හොඳින් දන්නා පුද්ගලයෙක්. ඔහු මීට කලින් අධ්‍යක්ෂණය සුපිරි චිත්‍රපටයක් වන Face/Off (1997) චිත්‍රපටය ඔබ නරඹා ඇති. මේ මූවී එකේ තාක්ෂණය ගැන කියනවානම් යාලුවනේ, ඉතා ඉහල තාක්ෂණයක් යටතේ මේ මූවී එක නිර්මාණය කර තිබෙනවා.
මේකේ කතාව ගැන කියනවානම්.. කතාව මේකයි. චීනයේ එක් අධිරාජ්‍යක මහ ඇමති වන ‘කාඕ කඕ’ චීන රාජ්‍ය එක්සේසත් කිරීමට යයි සිතා අනිකුත් රාජ්‍යන් එකින් එක ආක්‍රමණය කරනවා. එක් රාජ්‍යක ජීවත් වන ‘වූ’ නම් රජතුමා සහ තව රාජ්‍යක ජීවත් වන ‘ලී බේ’ නම් රජතුමා එක්ව මොහුට විරුද්ධව සටන් වදිනවා. නමුත් මොවුන් දෙදෙනාගේම සිටින සොල්දාදුවන් එකට එකතු කලත් සිටින්නේ 70,000 ක් පමණයි. නමුත් මහ ඇමතිගෙ සොල්දාදුවන් සංඛ්‍යාව 500,000 ඉක්මවනවා. ඔවුන්ගෙන් අන්තිමට දිනන්නේ කවුරුද යන්න මේ movie එක අවසානයේදී ඔබට බලාගන්න පුලුවන්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සංදීප” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6963 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thanks for the sub
බොහොම ස්තූතියි සහෝ!
Movie eka download karanna be ne, download karanna site ekakuth ne
බොහොම ස්තූතියි සහෝ
patta
onna mamath gathta
Seeed nene ban
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ස්තූතියි !
නියමයි සහෝ………… ජයවේවා…………… ගොඩක් ස්තුතියි උපසිරසියට……………..
saho 2 kotase sub natida 1 kotasanam supiri
thanks bro…2nd ekath ikmanata denna.
Ikmanatama 02th denawoo…
එලස් සහෝ
මේක ගැන අහලා තියෙ බලලා නැ
සබට තුති
ඔබට ජය……….
machoooooooo pttama patta film 1…gd ikmnta part 2 sinhla sub dendoooooooo
machan meke red cliff part 2 ekatat ikmanata sinhala sub diyanko puluwan ikmanata.2 weni eka blna hiten ne sub natuwa plzzz……kalekin blpu niyamama film ekak umbata jayen jayama wevaaaaaa…
බොහොම ස්තුතියි,ජයවේවා.
මේකේ දෙවැන්නත් තියෙනවා නේද? ඒකත් දෙන්න හැකිනම් මසුරන් වටිනවා.
macho meke 2vani kotasatath sub 1kak ikmanatama deepan hode. api balan innava. sub 1ta thanx ban 1 kotasa nan patta. 2 sub nethuva balanna dukai . ikmanata deepan hode. ubata jaya
thanks machhoo..
red cliff 2009sub eka nedda??
Good post Friend, Thanks!
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා!
meke part 2 ikmanin sub karapan machan!
සබ් නැතුව 3 පාරක් බැලුවා ආයෙ බලනවා බොහොම ස්තූතී…
බොහොම ස්තූතී…
Thanks Saho…
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන පට්ටම චිත්‍රපටයක්. ජය෴෴ 😛 😛
අඩෝ… එල බං…!!! සබ් එකට ගොඩාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාක් තෑන්ක්ස් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
දෙවෙනි එකත් ඉක්මණටම දෙනෝ….. 😛 කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
ela ela saho jaya wewa
thanks….
supiri film 1k ne.aniwa balanna ona.subata thanks GAYAN saho.2nd kotasatat ikmanata sub denn.jaya wewa……
onna saho parakku wela harith math banawoooooo……… ane 2ni kotasatath ikmanata sub dapankooooooooooo sahooooooooooooooo…………………
mamalapu pattama film ekak machcn siraa
Meka mn baluvaaa…suppaa kathavaa….
ayeth blnva machann sinhala sub eka ekkamaa..
thanks machan sub ekatahhh…
ස්තුතියි
patta 2keth subs demu
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
MEKE TORRENT LINK EAKA WADA KARANNA NE IKMMANTA HADANNAKOOOo
koi ban sinhala
මේ වගේ ෆිල්ම් වලට එපැයි සබ් හදන්න. වැඩකට නැති හින්දි මගුල් වලට හදන්නෙ නැතුව.
menna fillm sinhala subttitle tibunanam niyamai kiyala wedak ne
Thanks Brother ………
thanks ayye……
මචෝ එල බයිස්කෝප් එකක් ,, මමත් බෑවා,, බාන කිසි කෙනෙකුට පාඩුවක්නම් වෙන්නේනැහැ …………
thanks
Thnx LOT
quality එක හොදයි….file එක පොඩි වුනාට quality එක හුගක් හොදයි.
quality 1 ehema kohomada??
mama kalinuth comment 1k damma.(2nd) kalin download karagaththata balala ewara kare eye.film 1 hariiiiiiiiiiiiiiiiiiiiiiiiiiima lassanai. thanx again……. thawa chinese film hoyala web 1ta danna hode………..
Wathched this movie from baiscope.Thanks for that.Patta baiscope ekak.This will be one of my favourite films ever I have watched!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
“”816 mb ටොරන්ට් එකේ එම කොටස් දෙකම english subtitle එක්කම movie එක තිබෙනවා “”
elaZZ
@හේමාල්
මේකෙ 1 සහ 2 කොටස් දෙකම මේකෙ තියෙනවා.
@Uraj Deemantha
මේ movie එකේ ජැකී චෑන් නැහැ.
mama aluthen thamai mekata set une.thank a lot machan ubala karana me wadeta.
i have seen this before.this is really a good movie
ජැකී චෑන් ද මේකේ ඉන්නේ….?? බෑවෙන්න දැම්මා…. 🙂
onna mamath banawa.jayawewa saho..
THANKS !! MEKE PART 2 AWA 2009DI
බොහොම ස්තුති
Thanks Machan Me Movie Eka Gena Kiwwata
Onna henam mamath Banawa
Thanks Wewwaaa
Jaya Wewaaa
thnx….. 😛
@FFFFFF
මචං මේකේ තියෙන හැම movie එකකටම sub දාන්න බැහැ.ටිකක් comment එකක් දානකොට දාන්නම් වාලේ දාන් නැතිව ටිකක් හිතල බලලා දාන්න
අනිවා මචං.. සිංහල එකනෙ අචං ඔය දීල තියෙන්නේ… 😀
කො යකො මේකෙ සි0හල subtitle ????????
ඇයි මචං සිංහල සබ් නෙවේද දීලා තියෙන්නේ.?
supiri wadak thanks…… machan
thnx bro
බොහොම ස්තූතියි සංදීප සහෝ….
comment කරපු හැමෝටම ස්තූත්යි…………………………
මේකනම් බලන්න වටිනවා.ස්තූතියි.
I was looking for this movie. Thanks machan!!
balamu kohomada kiyala.hithanawa hodai kiyala.
THANKS……
thanx macho.sinhala sub thibunam kiyala wedak nehe.
හරිම ෂෝක් කතාව. අම්මො අර කෙසෙල් ගහට උඩ පැනලා දෙකට වෙන්න කොටන හැටි. දැක්කම ඇග හිරි වැටිලා යනවා. මාර කඩුවක් ඒක.
THANKS MAMATH HOYA HOYA HITIYA MA FILM AKA THAMA
Ela 😀
thankz bro…
එල වැඩක්…..!
thankx bro!!!
thnx buddy
THANKS……
මමත් ඔන්න දැම්මා මචං. සිංහල සබ් තිබ්බනම් තවත් එල.
සිංහල සබ් එකත් එක්ක තමා මචං චීලා තියෙන්නේ..
red clife 2 film 1ta sinhla sub na nda
thanx. math download karanawa.
මෙන්න නියම ෆිල්ම් 1ක් ස්තුතියි සහෝ