[REC]³ Genesis (2012) | උත්පත්තිය.. [සිංහල උපසිරසි සමඟ]
Rec 2 දීලා තාම සතියක් වත් නැ. කොහොමහරි මෙන්න Rec 3 බයිස්කොප් එකත් ගෙනවා. මේ කථාවේදි අපේ සුපුරුදු ස්ථානයෙන් ගොඩක් දුරට යනවා. කලින් බයිස්කොප් දෙකම තිබ්බේ අර මහල් නිවාසය ඇතුළෙනේ. අපි දන්නවනේ කලින් බයිස්කොප් එකේදි අර වයිරසය ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා කියලා.
කොහොම හරි මේ කතාව පටන් ගන්නේ අර මහල් නිවාසයෙන් ටිකක් ඇත තියෙන පල්ලියකින්. පල්ලියේ විවාහ උත්සවයක්. හැමෝම සතුටින් විවාහ උත්සවයට ලෑස්ති වෙනවා. විවාහයෙන් පස්සේ හැම කෙනෙක්ම ලොකු හෝටලයකට යනවා පිළිගැනිමේ උත්සවය පටන් ගන්න. හැබැයි මෙයාලගේ අන්කල් කෙනෙක් කියනවා එයාව බල්ලෙක් හැපුවා, ඒත් එයා හොඳින් කියලා. ඇත්තටම එයා තමයි මේ ස්ථානයට මේ වයිරසය අරගෙන එන්නේ. ටික වෙලාවකින් එයා උන්මන්තකයෙක් වගේ හැසිරෙන්න ගන්නවා. ඊට පස්සේ මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න යන්නේ ටික වෙලාවයි. මේ කථාවත් කලින් බයිස්කොප් දෙක වගේ එක හුස්මෙට බලන්න පුළුවන් විදිහට හදලා තියෙනවා.
කතාව මෙතන කියනවට වඩා බලන එක තමයි හොෙඳ. ප්‍රශ්න තිබ්බොත් සමා වෙන්න. ගොඩක් වචන තිබ්බේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ඒ වචන ටික මම එහෙම්ම තියලා ඇති සිංහලට හරවන්නේ නැතුව.
මේ කතාව යන විදිහට නම් අපිට තව බයිස්කොප් 3-4ක්ම බලාගන්න පුළුවන් වේවි. Rec 4:Apocalypse කියන, කථාවේ හතර වෙනි බයිස්කොප් එකත් මේ අවුරුද්දේ ඔක්තොම්බර් මාසයේ නිකුත් වෙන්න නියමිතයි.
[button link=”http://tinyw.in/jBWk” type=”icon” “center” newwindow=”yes”] 569 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3546 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරිසියට බොහොම ස්තුති
Vanilla sky
Frailty
K pax
Perfect stranger
The ballad of buster scruggs
Mewatath sub dennako
Thanks for Sub!
tnx sahooo sub ekta
THanks brooo
Thanks sub ekata
thanks sub walata
ස්තුතියි සහෝ sub එකට.
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
REC film 3ma baawa. sub walata thanks.
බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks Saho…
Thanx saho…digatama sub karanna shakthiya dairya labewa
ela
එල කලින් බලුවා
සබට තුති
ඔබට ජය………………
බොහොම ස්තූතියි කට්ටියටම! අනිවා දිගටම සබ් දෙනවා 🙂
මේකේ තාම එක කොටසක්වත් බැලුවෙ නෑ.දැං ඉතිං ඔක්කොම ටික බලන්න පුලුවන්.බොහොම ස්තූතියි සහෝ..තවත් මේ වගේ පට්ට කතා දෙමු.ඔබට ජය.!!!
බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ඔහොම යං෴
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanks.
Thank You Lakshika.
Thanks machan Sub ekata… digatama sub demu.
oya nam maara kollek Lakshika. ubalage pihiten ape wiyadamen ooonna ehenam mamath bagena balanawa hode…
නියමයි සහෝ.
සුපිරි ෆිල්‍ම් එකක් වගේ.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය හා කාලය
ලැබේවා………..
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
ස්තූතියි සබ් එකට.
අනිත් එකත් දීලා නේ ඔන්න එහෙනම් දෙකම බලනවා
සබට තුති කොල්ලෝ…..ජය වේවා,,,,,!!!!
ස්තුතියි ලක්ෂිත සහෝ සිංහල උපසිරසියට
ජය වේවා!
එල එල ලක්ෂිකයෝ සුපිරි 😀 😀
අනිකත් ආපුවාම සබ් දීහන් 😛
ස්තුතියි සහො 😀 ජය
ela,thanks
නියමයි මචං ………