Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP16: EP17 (2018) Sinhala Subtitles | වේදනාවෙන් වේදනාවට [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම Re:ZERO එකේ නමවෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.
සුබරුට කලින් එපසොඩ් වලදී අලුත් සේව් පොයින්ට් එකක් නිර්මාණය උනා නේ එතැන ඉඳන් දැන් පෙටුරුගියුසු කියල අලුත් හතුරෙකුත් හම්බුනා. එයා හදන්නේ ගමයි රෝසුවාල් මන්දිරයයි විනාශ කරන්න කියල හොයාගත්ත තැන පටන් සුබරු කොච්චර මන්දිරේට යන්න උත්සහ කලත් ඒක වෙලාවට කරන්න බැරිවෙනවා. සුබරු කලින් එපසොඩ් එකේදී මරුන නේ එතන ඉඳන් එයා ආයෙත් හිටපු තැනටම එනවා. එයා වෙන විදියකට ගමේ මිනිස්සුන්වයි එමිලියාවයි බේරගන්න තීරණය කරනවා ඒ එයාට රාජකීය පරික්ෂනේදී හම්බ උන අයගෙන් මේ යක්දෙස්සන්ව විනාශ කරන්න උදව් ඉල්ලන එක ඒත් ඒක සුබරුට හිතපු තරම් ලේසි වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක එක වීදිවල අය නිසා. ඉතින් අද එපිසෝඩ් එකේදී සුබරු මොන විදියට සාර්ථක වෙයිද කියල හොයාගන්න පුළුවන්.
එහෙනම් මම අදට යනවා ඊළඟ එපසොඩ් එකෙන් ආයෙත් හමුවෙමු ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1706 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ගොඩක් ස්තූතියි අයියේ උපසිරසියට…
Ela bro
thanks mcn sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේව්‍ය වෙනුවෙන් .
ස්තූතියි ..
ජය
බොහොම ස්තූතියි සහෝ