Raze (2013) Sinhala Subtitles | දුව වෙනුවෙන් සටන් කිරීම. [සිංහල උපසිරසි සමඟ]
මේ පාර අරන් ආවෙනම් තවත් අලුත්ම අලුත් සලරුවක්. මෙකත් සුපිරිම ෆිල්ම් එකක්. මේකත් මට කිව්වෙ නම් විකියා සහො තමයි. මේක ආවෙ නම් දැන් දවසකට කලින්. තාම නිවැරදි english උපසිරසියක් වත් නිකුත් වෙලා නැහැ. ඇවිල්ලා තියෙන උපසිරසියෙත් වැරදි ගොඩක් තිබුණා. ගොඩක්ම time line වැරදි. time lines ඔක්කොම ආයෙත් සකස් කරන්න උණා. ඒවගෙම එකම දෙබස lines 3,4 කට වඩා තිබුණා. මට හැකි උපරිම අයුරින් මන් ඒ වැරදි ඔක්කොම නිවැරදි කරා. අපේ site එකෙ අලුතින්ම time lines, සකස් කරලා උපසිරැසි නිර්මානය කරන අයත් ඉන්නවා. මට නම් හිතා ගන්න බැහැ කොහොම එච්චර කට්ටක් කනවද කියලා. එකෙන් තෙරෙනවනෙ ඔයලා වෙනුවෙන් කරන කැපකිරිම කොච්චරක්ද කියලා. ඔක්කොම වැරදි නිවැරදි කරලා ඔන්න දවසක් ඇතුළත මේ ෆිල්ම් එක ඔයාලට ගෙනවා.
මේකෙ imdb අගය 5 ක්. මේකේ අධ්‍යක්ෂක තමයි Josh C. Waller. මොහුගෙ තවත් නිර්මාණ තමයි, Escape (2006), McCanick McCanick (2013) ,The Nail (2006) කියන නිර්මාණ. මේකෙ ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Zoe Bell විසින්. මෙයාව ඉතින් කට්ටිය දන්නවනෙ. මෙයා රඟ දක්වපු තවත් චිත්‍රපටි තමයි Inglourious Basterds (2009), Kill Bill: Vol. 1 (2003), Kill Bill: Vol. 2 (2004), Iron Man 3 (2013) කියන චිත්‍රපටි. මෙයා මේ චිත්‍රපටියෙත් සුපිරිම රංගනයක යෙදෙනවා.
දැන් ඉතින් කතාව ගැන කිව්වොත් එකතරා සංවිධානයක් විසින් ගැහැණුන්ව රවටා පැහැරගෙන එනවා. මේ සංවිධානය කරගෙන යන්නෙ විවාහ වුණු යුවලක්. ඒගොලොන්ටත් කලින් ඉඳන් මේක කරගෙන යන්නේ, එයාලගෙ තාත්තලා සීයලා විසින්. මේකෙ වෙන්නෙ අර පැහැර ගෙන එන ගැහැණු ළමයි එක්තරා සටන් කාමරයක සටන් කරන්න දානවා. මෙයාලා සටන් කරන්න කැමති වෙන්නෙ නැහැ. එහෙත් මෙ සංවිධානයෙ කට්ටිය මෙයාලගෙ, අම්මලා තාත්තලා දරුවො සැමියො වෙන එයලගෙ පවුල් වල කට්ටිය ගැනත් ඇහැ ගහගෙන ඉන්නවා. මෙයාලා සටන්, කරේ නැත්තන් එයාලගෙ පවුල් වල උදවිය මරා දානවා කියලා කියනවා. සටන් කරන්න ඔනේත් මැරෙන්කන්මයි. මැරෙන කෙනාගේ පවුලෙ උදවියත් මරා දානවා. මෙතන්ට ඉතින් අපේ කථාවේ ප්‍රධාන චරිතයත් අහුවෙනවා. ඒ කියන්නේ සබ්රිනා. මෙයත් එක්ක නම් ඉතින් ලෙසි වෙන්නෙ නැහැ. මෙයා සටන් කලාව හොදින් දන්න, කලින් හමුදාවේ හිටපු කෙනෙක්. මේ සංවිධානයෙන් මේකෙ අවසානයෙ ශුරයෙකුත් තෝරනවා. ඒ කියන්නේ සටන් කරලා අන්තිම අවසාන සටනත් දිනන කෙනා නිදහස් වෙනවා.
තවත් නම් කතාව කියන්නේ නැහැ. මේක පට්ටම කතාවක්. මේ සබ්රිනා ට මේකෙ සටන් කරන්න වෙන්නෙ එයාගේ දරුවා වෙනුවෙන්. ඉතින් මෙයාට සටන් කරලා දිනලා, මෙයාගෙ දරුවා බෙරගන්න පුළුවන් වෙයිද? මෙයා සටන අන්තිමට දිනයිද? මෙයාට තවත් මොන මොන අභියෝග, වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්න. Action ෆිල්ම්ස් වලට කැමති කට්ටියටනම්, මේක අල්ලලා යයි. එහෙනම් තවත් මෙවෙගෙ සුපිරි ෆිල්ම් එකකින් ලගඳිම හමුවෙමු. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2354 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/තරිඳු-පෙරේරා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks for Sub!
Thanx for the sub saho..
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
තරිඳු පෙරේරා thanks macho sab ekata
Thanks sahoo…
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thankss sahooo….
අප්පටසිරි කිල් බිල් එකේ හිටපු කෙනාද ඉන්නෙ.
පට්ට ඇක්ෂන් එකක් වගේ.
නියමයි තරිඳු.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………..ම ස්තූතියි…!
Thankss sahoo…
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. වලිබර එකක් වගේ. ජය෴෴ 😛 😛
Thanks roili sahooo……
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Thankss sahooo…
ඔන්න මචන් ඊයෙ මන් ඩිරෙක්ට් ලින්කුවකුත් හොයලා
දැම්මා එල හොදේ
හොද ඇති කියලා හිතනවා
සබට තුති
ඔබට ජය…………..
Thanks machann….
ela ela bro thanks jaya wewa
thanks sahoo…
gini gindara saho..romba thanks..jaya wewa..
thanks saho..
නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්තූතියි………..
thanks saho..
බාගත්තා කලින්ම..සබ් එක එනකම් හිටියේ මචං..ස්තුතියි…
thanks sahoo
Thanks
thanks sahoo..
ස්තුතියි තරිදුවා ජය
thanks sahoo…
patta kollo thanx………..
thanks sahoo..
Thanks saho….
thankss sahoo….
thankXXXX DEAR……….
thanks sahoo…
බොහොම ස්තුතියි…
thanks sahoo….
tnx tnx
thankss sahoo….
Thanks
thankss sahoo…
එල සබට ජය මචෝ 😛
thanks dara….
නියමයි සහෝ පට්ට කතාවක්.
ස්තුතියි සබ් එකට.
Thankss sahoo…
Kattiya eka dekata poddak samavavenna..,…baby sister kiyana vachanaya mage athin varadi therumak yedila aththee…ekata enna onee podi sasodari kiyala…..ekata samavenna hodee????
thwath aluth paharwal bassamu ne saho
Thanksss sahoo…
maxxa machan
Thankss sahoo…
tx for subs
Thankss sahoo…
ela ela ela ela
Thankss sahoo…
සුපිරි එකක් වගේ
Thankss sahoo…
බොහොම පින් සහෝ
Thankss sahoo…
jayen jaya wewa saho!
Thankss sahoo…
තුති සහෝ!
Thankss sahoo…
elazzz thnxzzzz
Thankss sahoo…
bohoma pin kollo
Thankss sahoo…
තැන්ක්ස් සහෝ
Thankss sahoo…
thanks sahodaraya niyama wadak
Thankss sahoo…
නියමයි සහෝ තවත් සබ් දෙමු අලුත් පහරවල්
Thankss sahoo…
supirima thama
Thankss sahooo….
thank u so much
Thankss sahooo….
ජය වේවා සහෝ මාත් එක ෆිල්ම් එකක් ටයිම් ලයින් දාලා හැදුවා
අම්මෝ තියන අමාරුව එපා වෙනවා කොහොම උනත් ජය වේවා ඔන්න ගත්තා
Thankss sahoo…
නියම එකක් වගේ බාන්න දැම්ම මචෝ
Thankss sahoo…
ඔය තියෙන්නේ මචං මාරු
Thankss sahoo..
thanks
Thankss sahoo
bohoma thankssa saho
720P Direct Link for Raze
putlocker.com/file/41BA428177FE439F
Thankss sahoo….