Ravenswood [S01 : E09] | සැඟවුන රහස් [සිංහල උපසිරැසි සමඟ]
මේ කතාව තව කොටස් දෙකක් පමණක් තියෙන නිසා ඔන්න මම බාර ගත්තා මේක ඉවරයක් කරන්න. මේ උපසිරස කලාට මට නම් කතාව ගැන කියන්න මොකවත්ම තේරෙන්නේ නැහැ. ඒ උනාට බලන ඔයාලට මේ ගැන හොඳ අවබෝධයක් ඇති ඒ නිසා මේ කොටස ඔයාලට බාර දෙනවා එහෙනම් මෙතන ඉඳන් බලන්න.
මේ කතාවේ උපසිරැසි දුන්නු සහෝදරය අතින් උන ප්‍රමාදය ප්‍රමාද වෙලා හරි මම ඔන්න සම්පූර්ණ කරලා දෙනවා. හැමෝටම එක එක අවශ්‍යතා නිසා සමහර වැඩ අත්හරින්න වෙනවා.ඒවා ඉතින් සාමාන්‍ය දේවල් 😉 ඉක්මණටම මේ කතාවේ අවසන් කොටසේ උපසිරසත් ලබා දෙන්නම්. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 1875 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
thanz affa goda dawasaka idan balan hitiya meke sub denakan
Ela… Jaya wawa!
බොහොම ස්තූතියි හසෝ මේක ඉවර කරලා දාන එක ගැන. ජය෴෴ 😛 😛
meka naththe mkada kiyala hitha hitha hitiye…..thankzzzzzzzzz
meka naththe mkada kiyala hitha hitha hitiye…..thankzzzzzzzzz
thankz hasantha saho meka enakam balagenamai hitiye
ela saho…. meka ewara karana eka loku udawwak….
Matcho oya nam deviyek meka enakan hitiye
Ela Ela….
ස්තුතියි සහො 😛 ජය
ammo…. sub deela…
thanks….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති හසන්ත සහෝ……. 🙂 🙂
මග බලාගෙන හිටියේ අන්තිම කොටස් දෙක බලන්න….
ela macahn thnkz,,
ela sahoo
niyami
😀
ah meka denakam hitiye sahoooo
thanks