Ravenswood [S01 : E07] | හිත ගිය තැන මාලීගාව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොලීස් කූඩූවේ ලගින්නට වෙනවා. පොලිස් කූඩුවේදී ඔහුට යමෙක්ගෙන් අනතුරු ඇඟවීමකුත් ලැබෙනවා..
මේ අතර කේලබ්ගේ පියා කේලබ් බලන්නට එනවා. මේ අතර මිරන්ඩා ග්‍රන්වෝර්ල්ඩ්ගේ ආරක්ෂාකරන කෙනා ගැන හොයනවා. ඒ ගිවිසුම ගැන යමක් දැනගන්න. මේ අතරේ නිහඬව සිටි චරිතයක් නැවත කරලියට එනවා ඒ වෙන කවුරුත් නෙවේ ස්ප්‍රින්ගලර් කොලුවා. ඔහු උත්සහ කරනවා මේ අයට යම් කිසි අනතුරු ඇඟවීමක් කරන්න. අවසානේ ස්ප්‍රින්ගලර් කොලුවාට???
හැමදාම අදුරේ අතපතගාන කේලබ් සහ පිරිසට ආලෝකයක් ලැබේවිද? ග්‍රන්වෝල්ඩ්ව ආරක්ශාකරන්නේ කවුද?ලූක්ගේ නිවසේ තිබූ ආයුදේ රහස මොකක්ද?
වැඩියමක් නොකියා කතාව බලමු. ලබන සතියේ හමුවෙමු… ජය වේවා.
SInhala Subtitles
-- Count 972 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
maru
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල එල සචිතා.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks macho… !!! meka enakan hitiye.
ගොඩක්ම ස්තූතියි සහෝ…දිගටම කොටස් ටිකට දෙමු ආ….මරු මරු !!!!
එලස්
සබට තුති
ඔබට ජය…………..
ම්ම්ම්.. එල එල…
ස්තුතියි සහෝ
thanks bro
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..
pattayi
thanks
thanks
Thanks
thanks 😀
epi kaalla kalin baapu nisa dan sub ekka balanna puluwan.obata thuthi saho!
ස්තුතියි සහො 😛 😛 ජය
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛