MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)නාට්‍යමය (TV)බලන්නසචිත් සුලක්ඛනසිංහල උපසිරැසිහොල්මන් (TV)

Ravenswood [S01 : E07] | හිත ගිය තැන මාලීගාව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

ravenswood

ඔන්න කට්ටිය ඉතින් කොහොමද? මෙන්න ගෙනාවා හත්වෙනි කොටස.මේ පාර කොටස පටන් ගන්නේ පිහියක් ලූක්ගේ ගෙදර තිබිලා අහුවෙලා පොලීසිය හිතන්නේ ඒක ඔහුගේ තාත්තා මැරුව ආයුදේ කියලයි.ඒ නිසා ඔහුගේ මව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පොලීසියට අරන් යනවා. ලූක් කොහොමත් නහරකාරයා නිසා පොලිසියත් එක්ක වලියක් දාගන්නවා ඒ නිසා ඔහුට පොලීස් කූඩූවේ ලගින්නට වෙනවා. පොලිස් කූඩුවේදී ඔහුට යමෙක්ගෙන් අනතුරු ඇඟවීමකුත් ලැබෙනවා..

මේ අතර කේලබ්ගේ පියා කේලබ් බලන්නට එනවා. මේ අතර මිරන්ඩා ග්‍රන්වෝර්ල්ඩ්ගේ ආරක්ෂාකරන කෙනා ගැන හොයනවා. ඒ ගිවිසුම ගැන යමක් දැනගන්න. මේ අතරේ නිහඬව සිටි චරිතයක් නැවත කරලියට එනවා ඒ වෙන කවුරුත් නෙවේ ස්ප්‍රින්ගලර් කොලුවා. ඔහු උත්සහ කරනවා මේ අයට යම් කිසි අනතුරු ඇඟවීමක් කරන්න. අවසානේ ස්ප්‍රින්ගලර් කොලුවාට???

හැමදාම අදුරේ අතපතගාන කේලබ් සහ පිරිසට ආලෝකයක් ලැබේවිද? ග්‍රන්වෝල්ඩ්ව ආරක්ශාකරන්නේ කවුද?ලූක්ගේ නිවසේ තිබූ ආයුදේ රහස මොකක්ද?

වැඩියමක් නොකියා කතාව බලමු. ලබන සතියේ හමුවෙමු… ජය වේවා.

Ravenswood (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/lChw” type=”icon” “center” newwindow=”yes”] 160 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b6732533b7f50e0293874b07c699fdf2d0c4bd27
[button link=”http://tinyw.in/Hsn5″ type=”icon” “center” newwindow=”yes”] 220 MB කොපිය මෙතනින් බාගන්න[/button]
6c7a3ea86d2aba7fcdb9459c7ae329cdfab4e119
[button link=”http://tinyw.in/p6lV” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
3066b35158a43c1f634fbc894c0e8d92e9d373ab
[button link=”http://tinyw.in/QupU” type=”icon” “center” newwindow=”yes”] 820 MB කොපිය මෙතනින් බාගන්න[/button]
985fed886a7f4e8d2a40278ecc2d4fe9a1cee7b5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 972 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

22 thoughts on “Ravenswood [S01 : E07] | හිත ගිය තැන මාලීගාව… [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    එල එල සචිතා.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks macho… !!! meka enakan hitiye.

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    ගොඩක්ම ස්තූතියි සහෝ…දිගටම කොටස් ටිකට දෙමු ආ….මරු මරු !!!!

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………..

    Reply
  • ම්ම්ම්.. එල එල…

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • epi kaalla kalin baapu nisa dan sub ekka balanna puluwan.obata thuthi saho!

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *