Ratchet & Clank (2016) with Sinhala Subtitles | එකයි එකයි තුනයි [සිංහල උපසිරසි සමඟ]
එක දිගට උපසිරැසි කිහිපයක් දීල මං ටික දවසක් රෙස්ට් කලා ඔයාල වෙනුවෙන් තව ලස්සන චිත්‍රපට වලට උපසිරැසි දෙන්න. උපසිරැසි පැත්තෙන් රෙස්ට් එකක් ගත්තට මොකෝ අම්බානෙක වැඩ තිබ්බ ඔෆිස් එකේ. ඒ නිසා මේක බාර ගත්තට කරන්න ටිකක් පරක්කු උනා. ඊයේ රෑ එළිවෙනකල් හදල ඔන්න දැන් තමයි ඉවර උනේ. මේක මගේ අට වෙනි උපසිරැසි ගැන්වීම. දැන් ඔයාල හත හොයන්න එපා මොකෝ ඒක කලාට තාම එළියට දැම්මෙ නෑ. අට වෙනි උපසිරැසිය මගේ පළවෙනි කාටුන් උපසිරැසිය උන එක ගැන නම් ගොඩක් සතුටුයි.හරි අපි කතාවට යමු.
කතාවෙ ඉංග්‍රීසි නමයි සිංහල නමයි ගැලපෙන්නේ නෑ නේද? මං ඒක හිතලමයි කලේ. අනික එකයි එකයි කොහොමද තුනක් වෙන්නේ? දෙකනේ උත්තරේ. මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ රිලීස් උන මේ කතාවෙ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් රැචට්, අනිත් එක්කෙනා ක්ලෑන්ක්. දෙන්නම ඉන්නේ මේ ලෝකෙ නෙමෙයි. වෙනත් ග්‍රහලෝකයක. ඒක අයිති වෙන්නේ සොලානා කියන මණ්දාකිණියට. කතාවෙ ඉන්න ප්‍රධාන දුෂ්ටයා තමයි ඩ්රෙක්. එයාගෙ විනෝදාංශය තමයි ග්‍රහලෝක විනාශ කරලා අලුත් ග්‍රහලෝකයක් හදන එක. මෙයාට උදව් කරන්න වික්ටර් කියල පට්ට රොබෝ කෙනෙකුයි නෙෆාරියස් කියලා තව නපුරු කෙනෙකුයි ඉන්නවා. ඩ්රෙක්ගෙ විනාශයන් නවත්වන්න සොලානා වල සුපිරි භටයන් හතර දෙනාට අමාරු වෙනවා. ඉතිං එයාලට ඕන වෙනවා තව එක්කෙනෙක් බඳවා ගන්න. කැප්ටන් ක්වෝක් තමයි සුපිරි භටයන්ගේ ලොක්කා. ලොක්කා උනත් පොරට ටිකක් විතර වයර් ෂෝට්. අන්තිමේදී රැචට් ව එයාගෙ දක්ෂතා නිසා සුපිරි භටයන්ගේ කණ්ඩායමට එකතු කරගන්නවා ඩ්රෙක්ට එරෙහිව සටන් කරන්න. රැචට් ගෙ උදව්වට එයාගෙ ලඟින්ම ඉන්නේ ක්ලෑන්ක්. ක්ලෑන්ක් ඩ්රෙක් ගාව කලින් වැඩ කරපු පුංචි රොබෝ කෙනෙක්. මේ දෙන්නා මන්දාකිණිය බේරගන්න අනිත් සුපිරි භටයන් එක්ක දෙන ගේම ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක කාටුන් එකක් උනත් මට නම් ඇක්ෂන් ෆිල්ම් එකක කොලිටිය දැනුණා. හිතා ගන්න බැරි විදිහට කතාව උඩ යට යනවා.
“වීරයෙක් වෙන්න ලොකු දේවල් කරන්න ඕන නෑ. හරි දේවල් කලාම ඇති”
Due to copyright issues, we do not provide any torrent link.
Ratchet.and.Clank.2016.BluRay
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8854 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/ChamikaraV.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Supiri..
ela ela bro
tanxxx broo
thanks …………………………………………..
Tnx sub ekata.
Dragon ball cartoon series eke sub danna puluvanda
උපසිරසට ස්තුතියි සහෝ…
නැවත උපසිරසකින් හමුවෙමු…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි… ජය..!!
බොහොමත්ම ස්තුතියි සහෝ.
Thanks saho sub ekta
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….
Thanks for sub bro…
Jack and the Cuckoo Clock Heart (2013) will coming soon..
Thanks for sub.
Sub denakal balan hitiye.
Thawa animation tikakma karanna.
ela ela සබ් එකට ගොඩාක් තුති……………………..
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………….
3D & Cartoon අනිවා බලනවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
නියමයි සහෝ.
ඇනිමේශන් ඒවා අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
ජය.
bohoma sthuthi sahooo
බොහොම ස්තූතියි
බොහෝම ස්තූතියි උපසිරැසියට
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හැකිනම් “The BFG (2016)” චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
බොහොම ස්තූතියි. ඔයා කියන ෆිල්ම් එකේ සබ් එක මං දන්න තරමින් කෙනෙක් මේ වෙනකොට බාර අරං ඉන්නේ. එයා ඒක කරලා දේයි. ජය!
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
ස්තුතියි උපසිරැසියට සහෝ.
Jin-Roh: The Wolf Brigade(1999),Redline(2009)
Steamboy(2004), ,Cowboy Bebop: The Movie (2001)
මේ ටිකටත් පුළුවන් වෙලාවක උපසිරැසි දෙන්න.ජයවේවා!
ට්‍රයි එකක් දාන්නම් ලොක්කා.
මේක නම් දෙනකම් හිටියේ සහෝ.
ජය වේවා!!!
පුළුවන් නම් Blinky Bill the Movie (2015)
Hell and Back (2015)
Pixies (2015)The Snow Queen 2 (2014)
Jack and the Cuckoo Clock Heart (2013)
කියා ඇනිමේශන් ෆිල්ම් ගැනත් සලකා බලන්න සහෝ…
හරි බොස්. වෙලාව තියෙන විදිහට කරමු. ජය!
Hell and Back (2015) ලගදිම ඔයාලට බලන්න පුළුවන් වෙයි සහෝ.
උපසිරැසියට ස්තූතියි සහෝ.
පොඩි වැරදීමක් උනේ… වෙන එකක් දාන්න ගියේ මේක මෙතන ඇලවුනානේ…
බොහොම ස්තූතියි චාමිකර විදානගේ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴……………….Good…………..Luck
එලස්.