MENU

Featured ArticlesSinhala Subtitleඅප‍රාධඑළචිත්‍රපටිනවින්ද ප්‍රමෝද්බලන්නයුද්ධසිංහල උපසිරැසි

Rambo (2008) | කාලෙකට පස්සේ…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 15 votes.
Please wait...

Rambo (2008)හලෝ කොහොමද? රම්බෝ 3 බයිස්කෝප් එක කට්ටිය බලන්න ඇති කියලා හිතනවා. අද මම අරගෙන එන්නේ රම්බෝ කථා මාලාවේ දැනට ඇවිල්ලා තියෙන අවසන් කථාව ඒ තමයි රම්බෝ 4. රම්බෝ 3, 1988 ආවට පස්සේ හැමෝම හිතුවේ රම්බෝගේ කාලෙත් ඉවරයි කියලා. ඒත් 2008 දී Sylvester Stallone ගේ සුපිරි රංගනයෙන් හා Peter MacDonald ගේ අධ්‍යක්ෂණයෙන් රම්බෝ 4 චිත්‍රපටය කරලියට පැමිණියා. මේ චිත්‍රටය 2008 දී පැමිණි නිසා සටන් වල තාත්විකබව හා කථාව ඉතා හොඳින් නිම කර තියෙනවා. කොහොම උනත් රම්බෝ චිත්‍රපටවල සුපුරුදු ලක්ෂණයක් වන “කථා අඩු වීම” මේ චිත්‍රපටයෙත් දකින්න පුලුවන්. ගොඩක්ම චිත්‍රපටය තුල ඉඩකඩ ලබා දී තිබෙන්නේ සටන් වලට.

එහෙනම් අපි චිත්‍රපටය ගැන පොඩ්ඩක් බලමු. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ රම්බෝගෙන්. ඔහු තම රැකියාව විදියට නාගයින් අල්ලනවා. ඒ දිනවල බර්මා වල විශාල යුද්ධයක් සිදු වෙනවා. ඒ අතරතුර රම්බෝව හමුවීමට ආගන්තුකයන් පිරිසක් පැමිණ යුද්ධයෙන් අසරණ වූ අයට බෙහෙත් හා තවත් දෑ ගෙනගොස් දීම සඳහා ගඟ දිගේ ගමන් කිරීමට රම්බෝ ගෙන් උදව් ඉල්ලනවා (ඒ දිනවල රම්බෝ සතුව බෝට්ටුවක් පවතිනවා). මුලින්ම අකමැති වුනත් පසුව රම්බෝ මොවුන්ට උපකාර කරනවා. නමුත් එක් සිදුවීමක් නිසා රම්බෝ ගමන නවත්වා ආපසු පැමිනෙනවා. ඉන් පසුව එක් රාත්‍රියක පාදිලිතුමෙක් පැමිණ යමක් පවසනවා. අන්න එතනින් තමයි කථාව පටන් ගන්නවා කියලා කියන්න පුලුවන්. එතන ඉදලා කථාව වෙනස් මාවතකට හැරෙනවා. එතන ඉදලා සටන් හා රසවත් සිදුවීම ආරම්භවෙනවා.

මේ චිත්‍රපටයේ රම්බෝ අනිත් චිත්‍රපට වලට වඩා ලේ පෙන්වන නිසා ලේ දකින්න අමාරු අය මේක බලන්න එපා. කථාව කිව්වා ඇතිනේ? තව කිව්වොත් එහෙම කථාව බලලා වැඩක් නැති වෙනවා. මොකද මේක ඒ තරම් දිග චිත්‍රපටයක් නොවන නිසා. එහෙනම් රම්බෝ ගේ මේ බයිස්කෝප් එකත් බලලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙනම යන්න.

Rambo: First Blood (1982)
Rambo: First Blood Part II (1985)
Rambo III (1988)

මීට පෙර පළකල ලිපිය…
ප්‍රසිද්ධ රැම්බෝ කතාමාලාවේ හතරවෙනි ෆිල්ම් එක විධියටයි මේ ෆිල්ම් එක ආවේ. මෙහෙ තෙවන ෆිල්ම් එක තිරගත උනේ 1988 දි. එතැන් සිට අවුරුදු 20 කට පසුව තමයි මෙය තිරගත වෙන්නේ. නමුත් මෙහි සාර්ථකත්වය මත මෙහෙ පස් වන කොටස යුධමය පැත්තට බර නොවන ෆිල්ම් එකක් ලෙස 2011 ගෙන එන බවයි ආරංචිය.

මෙහි කතාවට අනුව රැම්බෝ මේ වනවිට මියන්මාර දේශසීමාවට ආසන්නයේ තායි ගමකට වී ජීවත් වෙනවා. සර්ප පොර සඳහා විසකුරු සර්පයන් සපයා දීම හා තම බෝට්ටුවෙන් මිනිසුන් ගඟෙන් එගොඩ කරවීම තමයි ඔහුගේ රැකියාව වශයෙන් කරමින් ඉන්නේ. මේ අතර මියන්මාරයේ සහන සේවා සඳහා පැමිනෙන සුදු ජාතිකයින් කණ්ඩායමක් එම රටට රහසේ ඇතුලු කරවන ලෙස මොහුගෙන් ඉල්ලා සිටිනවා. මොහු මුලින් විරුද්ධ වුවත් පසුව එකඟ වී එය ඉටු කරනවා. නමුත් පසුව  මෙම කණ්ඩායම සිටින ගම්මානය මියන්මාර කෲර මේජර් වරයෙකුගේ පහර දිමට ලක්ව මෙම කණ්ඩායම අත් අඩංගුවට පත්වෙනවා.

මේ අතර මෙම කණ්ඩායම බේරාගැනීමට පැමිණෙන හමුදා භටයන් කිහිප දෙනෙක්ව ඔවුන් අවසන් වරට රැදී සිටි ගම්මානය දක්වා රැගෙන යන ලෙස ඔවුන් රැම්බෝ ගෙන්ම ඉල්ලා සිටිනවා. නමුත්

ඔවුන් රැම්බෝව ගණන් ගන්නේ සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසයි. මෙතැන් පටන් මෙය අනිකුත් කතාමාලා මෙන්ම ක්‍රියාදාම වලින් ගහනව ගලාගෙන යනවා. ඒ වගේම මිනිමැරුම් හා වෙඩිවැදීම වැනි දර්ශන වලදි අසාමාන්‍ය ලෙස රැධිරය පෙන්වනු ලබනවා. ඒවා නම් ටිකක් අභව්‍යයි කියලයි මටනම් හිතෙන්නේ. ඔයාලත් බාලම බලන්නකෝ ඔයාලටත් ඒ වගේමද කියලා..

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Rambo (2008) on IMDb

 

 

[button link=”http://goo.gl/0W6Ak” type=”icon” “center” newwindow=”yes”] 310 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

6791802f2503fd3c6b5d947005c0f0408dbbce44

[button link=”http://goo.gl/olLPT” type=”icon” “center” newwindow=”yes”] 700 MB (2.8 GB-DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

9387a2e8c82ce35753c8f739ba40e5db33326c3a
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5905 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/ip.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

67 thoughts on “Rambo (2008) | කාලෙකට පස්සේ…! [සිංහල උපසිරසි සමඟ]

  • හසිත

    උපසිරස දුන්නට ස්‍තුතියි.

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles…

    Reply
  • thiwanka sigera

    අපේ පැත්තේ චූන් පාන් කාරයා වගේ බන් මේ සබ් එක..සබ් එක පට්ට ස්පීඩ් ..හදනවා හදනවා ඒත් යන්වා ඒක පට්ට වේගෙන්..අනිත් ටික පට්ට.රැම්බො එකේ ඉදන් 3 වෙනක්ම්..මේක යන්වා නෙ බ්න් වේගෙන්..දැන් ඉතින් english sub බාලා බලන්වා

    Reply
  • Udara Damith Dissanayaka

    ELAAAAAAA

    Reply
  • Hashan M. Priyadarshana

    මචං මේක Bluray Extended cut එකට update කරනවද

    Reply
  • Sugandhika

    Sub ek bluray ekt balance nane

    Reply
  • PahasaraDv

    Thanqz….. Amazing movie…..

    Reply
  • SENIRU SATHSARA

    mage subtitle balanced nahane

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..

    Reply
  • Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

    Reply
  • Akalanka ishan dharmasiri

    Thanks……

    Reply
  • link dekama weda ne

    Rambo.2008.Extended.Cut.720p.BluRay.H264.AAC-RARBG (yify torrent eke thiyena eka)

    mekata sub eka hadannako

    Reply
  • meka 720p blu-ray eka update karaanakoooooooooooooooooooooooooooo

    Reply
  • buddhika siriwardana

    machn, links 2k ma wada karanne naa….

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.සිංහල සබ් එක්ක දුන්නාට.

    Reply
  • ඔබට ‍ෙබා‍ෙහා්ම ස්තූති.‍ෙදයක් කියන්න ති‍ෙයනවා.‍ෙම් ඉන්දියා‍ෙව් ඉන්න කාළකන්නි හැත්ත ‍ෙම් පට්ට ෆිල්මි වලට උන්‍ෙග් හඬන භාෂා‍ෙවන් ‍කරන හඬ කැවීම් පිළිකු‍ලක්.ෆිල්ම් එ‍ෙන් ති‍ෙයන ගතියත් නැති ‍ෙවනවා.

    Reply
  • mudiya / මුදියා

    මරුනෙ බොලව්.මං මේක බලල නෑනෙ.නවින්ද සහෝට පිං මේකට සබ් දුන්න එකට.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල මචන්
    කතා සෙට් එක සම්පූරන කලාට තුති
    ඔබට ජය………

    Reply
  • දිනුක මධුශාන්

    බොහොම ස්තුතියි සහෝ, ජයවේවා!

    Reply
  • bohoma stuti saho…. .
    kata set ekama dunna neda.
    ela ela….
    me wage tawa tawat sub danna diriya shaktiya lebewa… .

    Reply
  • ආ… රම්බෝ අන්තිම එකත් දීලනේ… බොහොම ස්තූතියි නවීන් සහෝ.. ඊලඟටත් මේ වගේ සුපිරි කතාවකට සබ් දෙනවා නේද? ජයවේවා!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ…
    කලින්ම මේක බලල තිබ්බා…
    අවන්කෙන්ම ලේ පෙන්වනවා නම් වැඩියි තමයි…
    ඒත් ෆිල්ම් එක කම්මැලිකමක් නැතිව එකදිගට බලන්න පුළුවන්…
    ෆිල්ම් එක තියේ…
    සබ් එක ගනින්මි..
    ජය වේවා..

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    මම මේක දෙනකම් බලාගෙන හිටියේ, නියමයි සහෝ ඔයා කතා මාලාව සම්පුර්ණ කළා
    බොහොම ස්තුතියි,තවත් එලම කතා සෙට් 1ක් තියෙනවා පුලුවන්නම් සබ් දෙන්න.
    The Delta Force (1986)
    Delta Force 2: The Colombian Connection (1990)
    Delta Force 3: The Killing Game (1991)
    සුපිරි නළු චක් නෝරිස් ඉන්නේ,තුවෙනි එකේනම් එයා නෙමෙයි ඉන්නේ, ඔයා මේක දැක්කොත් පිළිතුරක් දාන්න,ජයවේවා.

    Reply
  • සුපිරි නවින්ද

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • නලින්

    ස්තුතියි නවීන් සහෝ..

    අඩු පාඩුව පිරේව්වට..

    ජය වේවා

    Reply
  • පට්ට පට්ට සුපිරි මචෝ

    Reply
  • down wenna damma daapu gaman bohoma pin

    Reply
  • Thnxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • අනිවා බලනවා මේවා නොබලා කොහොමද

    Reply
  • මමනම් ඉංග්‍රීසි ඕනෑම එකක් බලනවා මේක බැලුවට ඔන්න ආයෙත් බලනවා සබ එකට තැන්ක්ස්

    Reply
  • maxxa dan 1st ake idala balanawa piliwalata

    Reply
  • සේරටම සබ් දාපු එක අගය කරනවා,, ජය!

    Reply
  • 300mb විතර ෆිල්මි දෙන්න බැරිද

    Reply
  • මේක බැලුවේ නෑ. රම්බෝ සීරීස් එකට කැමති නෑ.

    Reply
  • ඔන්න මමත් බාගෙන බැළුවා

    හ්ම් නරකම නැහැ හොඳයි ෆිල්ම් එක. අමානුෂික මිනීමැරුම් වධහින්සා කිරීම් නම් වැඩියි වගේ මට හිතෙන්නෙ.

    Reply
  • @කණිෂ්ක! පොර දැන් නාකියිනෙ බන්z.. 🙂

    @Uraj Deemantha ! හික්z..එළ එළ මචෝ..

    @FMI! අහ් සමාවෙන්න ඕන රිප්ලයි ක‍රන්න ප‍රක්කු උනාට.. (සොරි මචෝ ලින්ක් එක නම අයින් ක‍රන්න වෙනව)

    @ruwan! මෙන්න මේ ෆයිල් එක ගනින් මචෝ..
    http://www.subtitlesource.org/subs/23300/Rambo%5B2008%5DDvDrip-aXXo

    @nelantha herath! 🙂 ඔව් බන්…කස්ටිය බලාපොරොත්තු උන දේ නම් ලැබුනේ නෑ තමයි,ඒත් ඇක්ශන් නම් ගොඩයි..

    Reply
  • nelantha herath

    wadak neha boruwa penawa. chatar tamai

    Reply
  • machan subtitle ganna site monawada?
    me film eka poddak awul wage… 🙁

    Reply
  • @පොතේ ගුරා: මචං mail එකක් එව්වා හම්බ වුනාද? 🙂

    **********

    Reply
  • බානවද නැද්ද……………..??

    ඔන්න ඔහේ බානවා……….!! 😀

    Reply
  • Film එක නම් ‍චාටර් තමයි. මාත් බැලුව, පරන ඒව තරම් හොද නෑ..

    Reply
  • @kolla ! එළ මචෝ..රොයිලි සහෝ ලිපි තොගයක්ම එව්ව!නියමයි!

    @chamila!හික්z..දැන් පොර නාකියි නෙ.. 😛

    @panchaz ! එළ එළ මචෝ.. 🙂

    Reply
  • මේක බැලුවෝ… පරණ ඒවා තරම් ගතියක් නැතෝ…

    Reply
  • macho mama meka baluwa.awlak naa thanx kiwwa bro

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *