MENU

AllFeatured ArticlesSinhala Subtitleඅකලංක යාපාඅප‍රාධඑළක්‍රියාදාමතීරණය ඔබේසිංහල උපසිරැසිහින්දි

Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.3/10. From 10 votes.
Please wait...


අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය. මේ ෆිල්ම් එක ගැන මට කිව්වේ විකියා සහෝදරයා. ඔහුටත් මේ වෙලාවේ මගේ ස්තුතිය පිරිනමනවා. මේ ෆිල්ම් එකත් හින්දි උණාට පැය 3ක විතර දිග ෆිල්ම් එකක් නෙමෙයි. පැය දෙකයි තියෙන්නේ. දිග වැඩි කියලා හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නැති අයට මේකට නම් ඒ නිදහසට කාරණාව කියන්න බැහැ.

ගොඩාක් දේවල් කිව්වා එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු.ඔයාලා නමෙන්ම දකින්න ඇති මේක Rakht Charitra 1. ඒ කියන්නේ මේකෙ තව කොටසක් තියෙනවා. සමහරක් විට ඊට වැඩි වෙයිද දන්නෙත් නැහැ. මෙහි පළමු කොටස නිකුත් උණේ 2010 ඔක්තෝබර් 22නිදා. මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ‍ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්.

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රාම් ගෝපාල් වර්මා. හින්දි සිනමාව ගැන දන්න අය දන්නවා ඔහුගේ හැකියාවන්. ඔහු හින්දි සිනමාවෙ හොදම අධ්‍යක්ෂකවරුන් දෙතුන් දෙනාගෙන් කෙනෙක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ විවේක් ඔබරෝයි. මීට අමතරව තවත් චරිත ගණනාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා.

මේ කතාව ගැන කෙටියෙන් කියනවනම් තම පවුලේ සාමාජිකයන්ට දේශපාලකයන්ගෙන් සිදුවන අසාධාරණකම් හමුවේ නැගී සිටීමට සිදුවන තරුණයෙකුගේ කතාවක් මත තමයි ගලා යන්නේ. මේ තරුණයා තේරුම් ගන්නවා මේ ක්‍රමවේදය වෙනස් කිරීම හැර මෙයට විසඳුමක් නැති බව. ඔහු ඒ වෙනුවෙන් තෝරාගන්නේ උණ්ඩයද? ඡන්දයද? ඔහුට මේ වෙනුවෙන් කවුරුන් උදව් කරයිද? කවුරුන් හරස් කපයිද? මේ වෙනුවෙන් කී දෙනෙකුට ජීවිත පූජා කිරීමට සිදුවෙයිද?
බය නැතුව බාගෙන බලන්න, සිංහල උපසිරැසිත් තියෙනවනේ. දෙවැනි කොටසත් ළඟදිම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ කමෙන්ට් එක තමයි ගොඩාක් වටින්නේ. එහෙනම් බාගෙන බලන්න. ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3990 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකලංක යාපා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/11/16

126 thoughts on “Rakht Charitra 1 (2010) | ඇසෙන් ඇස පළිගත් කල ලෝකයම අන්ධ නොවෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • sub eka down wenne ne ne

    Reply
  • machan sinhala sub weda karan nene.

    Reply
  • Machan…

    meke subtitle download wenne ne.. Pls upload again. Thanks

    Reply
  • සාරංග ලියනගම

    මම මේක අද තමයි බැලුවේ… කියන්න වචන නෑ පට්ටම ෆිල්ම් එකක්.විවේක්ගේ ඇක්ටිනුත් උපරිමයි.දැන් ඉතින් දෙවැනි එක නොබලා කොහොමද? ගොඩක් ස්තූතියි සහෝ සබ් වලට… සබ් එක උපරිමයි….

    Reply
  • බෑවේ නම් පරක්‌කු වෙලා…ෆිල්ම් එක නම් කියලා වැඩක්‌ නැ…බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත්,අකලංක සොහොයුරාටත් ජයම වෙවා !!!!

    Reply
  • මාරයා...

    ඔන්න අදයි මේක බලන්න හම්බ උනේ..2වෙනි එකත් හෙට අනිද්දට බාන්න ඕන…
    ෆිල්ම් එකනං උපරිමයි මචං..තැන්කූ…

    Reply
  • mee torrent eka weda na ne machan ..tawa ekak tiyanawanam ewanawa da????????

    Reply
  • බොහෝම ස්තුතියි..

    Reply
  • mama nam mulinma beluwe 2

    Reply
  • Nice nice Film
    Sinhala subtitle is really nice
    Thank You.

    Reply
  • හැමෝගෙම කමෙන්ට් වලට ගොඩක් ස්තුතියි

    Reply
  • ඔන්න අපි පොරොන්දු උන විදියටම 2 කොටසත් සිංහල සබ් එක්ක දුන්නා

    Reply
  • mama nam meka bawe vikiyage comment eka hindamai. me wadeta karagahana hamotama pin.

    Reply
  • මුලින්ම අකලන්ක සහෝ ට බොහොම ස්තුතියි පලවෙනි කොටසේ සින්හල සබ් 1ට.සබ් දාලා ආයේත් බැලුව.මේකෙ දෙවනි කොටසත් බැලුවා. පලවෙනි 1 තරම් හිතට ඇල්ලුවෙ නැ.අකලන්ක සහො සබ් දලා දුන්නම ආයේ බලනවා දෙවනි කොටසත්…………
    ආයේමත් වතාවක් බොහොම ස්තුතියි අකලන්ක සහොදරයටත් බයිස්කොප් එකේ හැමොටමත්…………………

    Reply
  • Hishan Madhusanka

    ME Film eke 2weni kotase sinhala sub daaaannnaaaaaaaakoooooo… 1st eka fatta 😡

    Reply
  • chanaka chana

    කවුරැ හරි තාම ෙමම බයිස්කෝප් එක බලලා නැතිනමි එ අයට මම 100% කියන්ෙන් අනිවාර්ෙය්න් බලන්න කියලා.. ෙමාකද මම ෙමක බැලුවා ඇත්තටම කතා කරන්න ෙදයක් නැ.. ස්තුතියි ෙගාඩක් යාලුවා සිංහල sub දුන්න අපිට.. පැහැදිලිව සහ ෙහාදට තිෙයනවා.. නියමයි..

    Reply
  • Jaya wewa! onna mamath banawa…..!

    Reply
  • chanaka chana

    math banawa yalu.. godak pin sinhala Sub walata.. hithana Pathana Vidiyata Hema dema Wenna Kiyala Hadawathinma Wish karanawa yaluwa.. thankss..

    Reply
  • 2nd comment eka-maxxa film ekak ne.thnx sub ekkama dunnata .meke 2 nd ekath sub ekka dunnoth pin . JAYA WEWA

    Reply
  • ashan kandy

    thanks bro.. sinhala sub walata

    Reply
  • ඉතින් සිංහල සබ් එක්ක දුන්න එකක් නොබා හිටියේ කවදද අපි …. 🙂

    Reply
  • ayyoooooo rakht charitra 2 onaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa danmaaaaaaaa

    Reply
  • superb film we want part 2 as soon as possible

    Reply
  • Akalanka Yapa

    @ නලීන් – එල. එල.. සහෝ.. දෙන්නම්! ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ රස්තා කොල්ලා – ඉක්මනටම දෙන්නම් සහෝ.. ජය!

    Reply
  • Akalanka Yapa

    @ AL1717 – බොහොම ස්තුතියි සහෝ කමෙන්ට් වලට..
    දෙවනි කොටස සබ් දාන්න පටන් අරගෙන තියෙන්නෙ.. ඉක්මනටම දෙන්නම්..
    ජය වේවා!

    Reply
  • න්ලීන්

    මැxසම ෆිල්ම් එකක් සහෝ. එක්මනට දෙවෙනි එකත් දාන්න. real වැඩක්

    Reply
  • රස්තා කොල්ලා

    බොහොම ස්තුතියි! ජය වේවා පුලුවන් තරම් ඉක්මනට මෙකෙ අනිත් කොටසත් දෙන්නකො පින්

    Reply
  • Onna Me Patta Movie Bewa.

    Kiwwath Wage Film Eka Nam Kiyala Wedak Ne.
    Den Me Comment Eka Danne Film Eka Balala Iwarakarapu Gamanmai.

    Aniwa 2 Part Ekath Denakan Balan Innae..

    Fim Eka Nam Supiri.
    Beluwe Nethi Kasthiya Den ma Bagena Balanna..

    Sinhala Sub Api Wenuwen Dunnata Thawath Pin Yaluwa.

    Thanks me Film Eka Dunnata…

    Jaya Wewa…….!!!!!

    Reply
  • Akalanka Yapa

    @ Anonymous – ස්තුතියි සහෝ.. එල එල

    Reply
  • akalanka ayya,man beluwa pattama hindi film 1 thama Rakht Charitra kiyanne,oya sub danakota mekatata hariyanna danna

    Rakta Charitra 2 (2010) 1CD DvDRip x264 E Subs – AxN – Team Dhz
    ALL THE BEST

    Reply
  • aniwa balannamzz balala kiannamzzzzz

    Reply
  • Akalanka Yapa

    ඔන්න කට්ටියට සුභ ආරංචියක්.. දෙවනි කොටසෙ සිංහල සබ් දාන එක හෙට ඉඳලා පටන්ගන්නයි යන්නේ.. ඉක්මනටම දෙන්නම්.. අපිත් එක්කම ඉන්න..
    ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ Lahiru – ස්තුතියි සහෝ!

    Reply
  • onna math banawa sinhala sub thiyanawane

    Reply
  • Akalanka Yapa

    @ රොබින්හුඩ් – ස්තුතියි සහෝ….

    Reply
  • Akalanka Yapa

    @ Lakshan – ස්තුතියි සහෝ කමෙන්ට් වලට.. අනිවා දෙවනි කොටසත් දෙනවා.. අපිත් එක්කම ඉන්න..

    Reply
  • film aekanam maru.sinhala sub tikath hodata tibuna.Rakht Charitra 2 me widihatama sinhala sub aekka dey keyala hithanawa. jaya wewa !

    Reply
  • Akalanka Yapa

    @ shiwantha – එල.. මචං.. මේක ගොඩක් ආසාවෙන් රසවිඳින බව විශ්වාසයි. ජය!

    Reply
  • Akalanka Yapa

    @ AL1717 – අනිවා.. බලන්නකෝ.. පට්ටම පට්ටයි.. බලලා ඇවිත් කමෙන්ට් එකක් දාලා යන්නකෝ.. ජය!

    Reply
  • Akalanka Yapa

    @ kapila – ෆිල්ම් එකත් ගින්දර තමයි සහෝ! ජය!

    Reply
  • thanx machan..kalekin hindi movie ekak balanna bari una. sinhala subs ekkama dunnaeka loku deyak 🙂

    Reply
  • Ela Ela 3hours Yanne nettha nam Onna Mamam Banawa

    Kiyala Thiyana Widihata Na Pattai Wage

    Henam Onna Bewenna demma

    Jaya Wewaaaa!!!!!!

    Reply
  • Akalanka Yapa

    @ susantha – බොහොම ස්තුතියි සහෝ… දෙවනි කොටසෙ හොඳ කොපියක ටොරන්ට් ලින්ක් එක තුයෙනව නම් මෙතන දාන්න.. ජය..

    Reply
  • හුග දවසකින් තමයි බාන්නේ….. මෙක නියම film එක මමනම් බැලුවා එත් sin sub තියෙන හින්දා අයේත් බලනවා…. මෙ film එකෙ 2 කොටසේ dvd rip එක release වෙලා තියෙන්නෙ……එකත් ඉක්මනටම upload කරයි කියලා හිතනවා..thnx 🙂 🙂

    Reply
  • Akalanka Yapa

    @ ruchiranga – බොහොම ස්තුතියි අදහස් වලට.. ලොකු ශක්තියක්… ජය වේවා!

    Reply
  • ruchiranga

    @ akalanka-ෆිල්ම් එකේ පලිගන්න විදිය සමහර වෙලාවට හරි කියල හිතුනත් සමහර වෙලාවට මීට වැඩ හොදින් මේ වැඩේ කරන්න තිබුන නේද කියල හිතුන වෙලාවල් තිබුන.ෆිල්ම් එකේ රසය හිතට වදින විදියට sub add කරලා තිබුන.සාමාන්‍ය කතා කරන ආකාරයට වඩා වෙනස් විදියට.එක ෆිල්ම් එකට ගොඩක් රසයක් ගෙනත් දීල තියනවා.ගත්තු වෙහෙසට අකලංක සහෝදරයට ගොඩක් තුති.ආරාදන කරනවා හැමෝටම බලන්න කියල.

    Reply
  • Akalanka Yapa

    @ Javinda lakshan – බොහොම ස්තුතියි සහෝ! අනිවා දෙවනි කොටසත් දානවා! තවම හොඳ කොයොයක් ඇවිල්ලා නැහැ. ජය වේවා!

    Reply
  • Javinda lakshan

    katha 2k na kevva vedihatama super film 1k. kalakin balapu maxa film 1k. part two akth danna. oyata jaya veva

    Reply
  • Akalanka Yapa

    @ Edward – ස්තුතියි සහෝ! ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ dileepa neranjan – එල එල… බොහෝම ස්තුතියි!

    Reply
  • ස්තුතියි සහෝ…..එල බයිස්කෝප් එකක්……ජය වේවා…!

    Reply
  • dileepa neranjan

    maru kiyanne mare maru balama balanna. sinhala sub denawata oyalata pin

    Reply
  • Akalanka Yapa

    @ Bandula Withanage – ඒකනේ… අමාරුකම තේරුම්ගත්තට බොහොම පිං.. බලලා කමෙන්ට් එකක් දාලම යන්න
    ජය

    Reply
  • අප්පා සිංහල සබ් තියනවනම් නොබල කොහොමද?
    සබ් හදන එකත් ලේසි වැඩක්යැ?
    බොහොම පිං සිද්ද වෙනවා

    Reply
  • Akalanka Yapa

    @ Amila – සමහර අය ඉන්නවනේ මචං පැය 3ක් බලන්න බැහැ කියන, ගොඩක් අය නම් ෆිල්ම් එක හොදනම් පැය 5ක් උනත් බලයි. තව පට්ටම ෆිල්ම් එකක් සබ් දානවා.. ලඟදිම දෙන්නම් සහෝ.. බොහොම ස්තුතියි!

    Reply
  • machan thanx kauda paya 3 balanna ba kiyanne mamanam meke thiyana hindi okkoma baluwa ela machan apita tha hindi films denna

    Reply
  • Akalanka Yapa

    ruchiranga – බාලා බලලම කියන්නකෝ.. අනිවා ඔයා කැමති වෙයි.. ස්තුතියි සහෝ..

    Reply
  • Akalanka Yapa

    @ Piyumantha – बहुत बहुत धन्यवाद भी आप! ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ Supun – එල එල ඔයා අනිවාර්යෙන්ම කැමති වෙයි…
    බලලා ඉවරවෙලා කමෙන්ට් එකක් දාලා යන්නකෝ…
    බොහෝම තුති…

    Reply
  • ruchiranga

    දේශපලනයටනම් එච්චර ආස නෑ.කමක් නෑ.බාලම බලමුකෝ.එල මචන්.keep it up

    Reply
  • Piyumantha

    elama kiri, thaks bhayi saahb………….!!!

    Reply
  • Mama Hindi balanne aduwen unath
    Meka banawa
    Sub ekkama dunnata godak isthuthi Akalanaka Saho………..

    Reply
  • Akalanka Yapa

    @ අමල් ප්‍රසාද් සමරවීර – බොහෝම ස්තුතියි සහෝ! මූණු පොතට වගේම ජංගමේටත් පනිවුඩ එවන එකනම් මාර වටිනවා! ඒවා කරන අයටත් ජයවේවා කියනවා!

    Reply
  • Akalanka Yapa

    අනිවා රවින්…. දෙවනි කොටසත් සිංහල සබ් එක්ක දෙනවා! එහෙනම් අද රෑට බලලා ගුණ දොස් කියලා කමෙන්ට් එකක් දාලා යන්න!

    Reply
  • අද මටත් වැඩ ගොඩක් අස්සෙ හරි අහම්බෙන් වගේ මේක බා ගන්න ලැබුනෙ අපේ චමින්ද වාසල සහෝදරයට පිං සිද්ද වෙන්ට තමා 😀 !! එතුමා මට මුණුපොතට එවල තිබුනනේ 😛 .. මමත් මේ ෆිල්ම්1 ගැන කලින් අහල නම් තිබුන 🙁 . කොහොම වෙතත් අකලංකටත්, විකියටත් රොම්බ තෑන්ක්ස් සිංහලත් එක්කම දුන්නට…..

    Reply
  • OMG…!
    මේකේ සුර්යා නැද්ද,මම reveiw එකක දැක්ක නිසා කිවේ
    අනිත් එක මම තාම ෆිල්ම් එක බැලුවේ නැහැ,රෑට තමයි
    බලන්නේ තාම මෙහෙ(ඉතාලිය)වෙලාව උදේ 10.30
    අවුලක් නැහැ අකලංක part2 දෙනවනේ..?
    සිංහල සබ් වලට තැන්කු again..!

    Reply
  • Akalanka Yapa

    @ Ravinrosh – රවින් සූර්යා නම් ඉන්නේ මේකෙ දෙවනි කොටසෙ, පලවෙනි කොටසෙ ඉන්නේ විවේක් විතරයි, ඒත් දෙවනි කොටස බලන්න පලවෙනි එක බලන්නම එපායැ, පට්ටම ෆිල්ම් එක බලන්න්, දෙවැනි කොටසත් සිංහල සබ් සහිතව දෙන්න බලාපොරොත්තු වෙනවා!
    බොහෝම ස්තුතියි!

    Reply
  • අඩේ මගේ ආසම නළුවෝ දෙන්නෙක් විවේක්‌,සුර්යා
    එල එල තැන්කු තැන්කු අකලංක ….!!
    ජය බයිස්කෝප්.! :-y

    Reply
  • Akalanka Yapa

    @ රොයිලි – බොහොම ස්තුතියි සහෝ! අනිත් ෆිල්ම් එකේ වැඩ හෙට ඉවර කරන්න පුලුවන් වෙයි! ඉක්මනට එවන්නම්!
    ජය!

    Reply
  • Akalanka Yapa

    @ බණ්ඩාර – බොහෝම ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ Suren n. Semage – बहुत बहुत धन्यवाद भी आप
    bohoth bohoth shukriya bhai…

    Reply
  • Akalanka Yapa

    @ kamal – බොහොම තුති! මේ දිරිගැන්වීම තමයි අපිට අවශ්‍ය! බලලා හොඳ නරක කියලා යනවනම් තවත් සතුටුයි! ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ උදය – බොහෝම ස්තුතියි සහෝ!

    Salindathush – බොහෝම ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ jg – ඒකනේ! බොහෝම ස්තුතියි සහෝ!

    @ Dinuka – බොහෝම ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ NuwanHunter – බොහෝම ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ Roma – එහෙම කියන්නෙපා, මේකෙ ඇක්ෂන් අතරෙන් හරිම සංවේදී කතාවක් ගලාගෙන යනවා.. බාගෙන බලන්න..

    Reply
  • Suren n. Semage

    Bohoth Bohoth Shuqriya Yaar. Achcha Kaam hei.

    Reply
  • mekath bagena balanna ona.vishara heiyata patta film 1 kiyala hithenava.siyalu denata suba pethum.me karana kepavimata Api oya kattiya ekka hemada innva .ok

    Reply
  • උදය Salinda

    ela.. thnaks.

    Reply
  • බොහොම ස්තුතියි! ජය වේවා

    Reply
  • ඔන්න මමත් බානවෝ………………..
    මේ වගේ එව්ව බාන්නේ නැතුව කොහොමද

    Reply
  • බලන්න ෆිල්ම් එකක් නැුව හිටියේ… හින්දි උනත් හොදයි වගේ පේනව. මමත් බානව දැන් එහෙනම්. සබ් දාල දුන්නට Tnx සහෝ.. තව ෆිල්ම දුන්නනම් හොදයි. සීතලට ගෙදරට වෙලා බලන්න. 😀

    Reply
  • Apo action nam epa.melo rahak nathiwa athi

    Reply
  • Akalanka Yapa

    Asitha – බොහොම ස්තුතියි සහෝ! ලොකු ශක්තියක්!

    Reply
  • thnx අකලංක යාපා & විකියා sahoo… weldone 😛

    Reply
  • Akalanka Yapa

    @ shalika – බොහෝ තුති! ජය!

    Reply
  • ela kiri wage thiyanawa. jaya!

    Reply
  • Akalanka Yapa

    @ සාගර – බොහෝම ස්තුතියි සහෝ ඔයාගේ දිරිගැන්වීම් වලට! ජය!

    Reply
  • Akalanka Yapa

    @ වා.මු. නිලන්ත පියසිරි – බොහෝම ස්තුතියි සහෝදරයා ඔයාගේ දිරිගැන්වීම් වලට, ඔයාගේ නිර්මාණත් අපි බොහෝම ආසාවෙන් රස විඳිනවා! ඒවායේ මම දැකපු විශේෂම දේ තමයි ඔබටම වෙන්වූ ආවේණික බව.
    ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ avinda lakshan – බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Akalanka Yapa

    @ chamila – මචං මම කියනවට මේක බලපන්, උඹ දිගටම හින්දි ෆිල්ම් බලයි, හින්දි ෆිල් වලත් අමුතුම ලස්සනක් තියෙනවා මචං, ඒකත් මාර හැඟීමක්!

    Reply
  • Akalanka Yapa

    @ sunanda – මේ තියෙන්නේ බලපු කෙනෙක්ගේ අදහස්..
    තව මොනවද? එහෙනම් සිංහල සබ් එක්ක බලලා ආයෙත් අදහස් කියන්න, බොහොම ස්තුතියි! ජය වේවා!

    Reply
  • Akalanka Yapa

    @ HacKrisH – ඔන්න එහෙනම් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්, බොහෝම ස්තුතියි සහෝ!

    Reply
  • Akalanka Yapa

    @ විකියා – ඔන්න මචං ෆිල්ම් එක ඇවිල්ලා.. බොහොම ස්තුතියි හැම දේටම.. රක්ත් චරිත්‍ර 2 dvdrip එකක් දැක්කොත් පොඩ්ඩක් දැනුම් දෙන්න,ඕක ඉතිං කියන්න දෙයක්ද?නේද
    ජය වේවා!

    Reply
  • සාගර

    නියමයි සහෝදරයා මමත් බා ගන්නවා. තව තවත් ශක්තිය ලෑබේවා උපසිරස නිර්මානයට ජයවේවා!!!

    Reply
  • Akalanka Yapa

    @ gwsk-Diyathalawa – එහෙනම් බලල හොද නරක කියලා යන්න සහෝ, බොහෝම ස්තුතියි

    Reply
  • Akalanka Yapa

    @ Anonymous – එහෙනම් ඔන්න මේ හින්දි එක බලන්න, ගොඩක් රස විඳින්න පුලුවන්

    chamath – බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Akalanka Yapa

    @ Prasanna – බොහෝම ස්තුතියි සහෝ

    Waruna – ඔයාලගේ කමෙන්ට්ස් තමයි අපිට වටින්නේ

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    දන්නවනේ මමත් බානවා උප සිංහල සිරැසි එක්ක නම් තව මොනවද, පැය දෙක නම් තවත් හොඳයි. මගේ සොඳුරිය හින්දි බලන්න කැමැතියි නොවැ. සති අන්තය හොඳින් ගෙවන්න, මේක උපයෝගී වෙයි මම හිතන්නේ. උප සිරැසි වලටයි, විස්තරේටයි, අකලංක යාපා සොයුරාට පිං දෙන අතර, ඔහුට දිරි දීම වෙනුවෙන් විකියා සොහොයුරාටත් පිං දෙන්නම ඕනේ.

    Reply
  • Javinda lakshan

    thanks saho film akata.

    Reply
  • mata nam charter…… 🙁

    Reply
  • kollane bagena balanna meka pattama film akak.mama beluwa meka out una gaman.sinhala sub 1 bagena aye balanna ona………..

    Reply
  • හපොයි දෙයියනේ කොහොම ස්තූති කරන්නද කියලා හිතා ගන්න බැහැ. මම මේක කලින් බා ගත්තත් බැලුවේ නෑ. දැන් සිංහල සබ් එක්කම බලන්න පුලුවන්. ජය වෙවා!!! බයිස්කෝප්…

    Reply
  • මගේ හිංදි බයිස්කෝප් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බලපු සුපිරිම බයිස්කෝප් එකක් බව අවිවාදයෙන්ම කියන්න පුලුවනි…හිංදි බයිස්කෝප් නොබලන අයටත් මම ආරාධනා කරනවා මේ නිර්මාණය අනිවාර්යෙන්ම රස විදින්න….ඒ මොකද කියලා බලලා ඉවර වුනහම තේරේවි….

    මේකේ 2 වෙනි කොටස එන තුරු මමත් බලාගෙන ඉන්නේ…

    මම ගැනත් ලිපියෙන් කියලා තියෙනවා…ඒකටත් අකලංක සහෝට තුති…!

    ඉස්සරහට මෙවැනිම සුපිරි බයිස්කෝප් වලට උපසිරස දැමීමට ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරන්නම්…!

    ~ඔබට ජය~

    Reply
  • gwsk-Diyathalawa

    sinhala sub ekka films denawata thanks very much..Jayaweewa….

    Reply
  • ela saho onna banna damma.ela patta

    Reply
  • mare maru hindhi ekak kalekin hamba une
    mama banawa banawa

    Reply
  • mare maru kalekin hindi ekak hmba une
    banawa banawa

    Reply
  • Waruna WSMC

    Mama 2nd Thnx Hoda film1k

    Reply
  • Onna ada 1st ekata cment ekak dannawa maxxa thnx sub walata

    Reply

Leave a Reply to Waruna WSMC Cancel reply

Your email address will not be published. Required fields are marked *