Rajaparvai (2021) AKA Singa Paarvai Sinhala Subtitles | සිංහ ධේනුව ! [සිංහල උපසිරසි]
ආයුබෝවන් යාළුවනේ මම ආසම කරන සමහරවිට ඔයගොල්ලොත් ආසම කරන Action, crime, Drama ගණයට අයත් ජනප්‍රිය නිළි වරලක්ෂ්මි සරත්කුමාර් රගපාන ලද නවතම චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. 2021 ඔක්තෝබර් මස 01 වෙනි දින තිරගත වීම ආරම්භ කරන ලද පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිග ඇරෙනව.කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.
කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4223 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks brother
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…
♥♥
Tamilmv eke thyna aluth film walata sub dynko bn
denawa denawa ban
copy of Nayandara Netrikan 2021 movie
Carbon copy of Nayandara Netrikan 2021 movie
තෑම්ක්ස් බොම්ක
thank bro sinhala sube ekata supiri film ekak [badva rascal kannada] film ekatath sube dannako jayawewa
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Badva rascal sub dendako
Thanks brother
Thaks sub ekata
ස්තුතියි !
තෑන්ක්ස් සබ් එකට සහෝ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Kathaawa nam sahenna common ekak wage..eth kamak na.varalakshmi inna nisa balannama oni..thanks brother sub ekata..gammen yamu..
තැන්ක්ස් මචො
Thanks brother
Badva Rascal sub dennako
thanks..
Patta
සබ් එකට ස්තූතියි!
සිංහල උපසිරසියට ස්තුතිය සහෝ
ජය වේවා!!!
උපසිරසියට තුති
Sub akta thanks
Thanks for sub