MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේතෙළිඟුබලන්නසිංහල උපසිරැසි

Ra Ra Krishnayya (2014) with Sinhala Subtitle| පැහැරගැනීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Ra Ra... Krishnayya 2014

ආයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. අදත් පොඩි විවේකයකට පස්සේ ආවා ඔන්න තවත් බයිස්කෝප් එකක් අරගෙන. මේ උපසිරැසිය මට චුට්ටක් විශේෂයි. මොකද මේක මගේ 40 වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක කරලා දෙන්න කියලා සමීර අයියා කීවේ මීට ටික දවසකට කලින්. ඒත් පොඩ්ඩක් පරක්කු උනා ගේන්න. අන්තිමේදී කෝමහරි ඉවර කරා ඔන්න.

මේක ගිය අවුරුද්දේ තිරගත වුනු චිත්‍රපටියක්. Sundeep Kishan සමගින් Regina Cassandra තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. මේ දෙන්නම මීට කලින් Routine Love Story චිත්‍රපටියේ දකින්න ලැබුනා. IMDB මීටර 5/10 ක් කරකවපු මේ චිත්‍රපටිය P. Mahesh විසින් තමයි අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ. කතාව ගැන කියනවනම්. පැහැර ගැනීමක් වටා තමයි මෙම චිත්‍රපටිය දුවන්නේ.  පැහැර ගැනීමක් කිවුවට තමන් විසින්ම තමාවම පැහැර ගැනීමක් තමයි කතාවේ සිද්ධ වෙන්නේ.  පැහැර ගත්ත අයව තවත් පාරක් වෙන කට්ටියක් ආයෙත් පැහැර ගන්නවා.  මේ පැහැර ගැනීම ගොඩක් සුන්දර වෙලා ඒ හරහා ආදර කතාවක් ගෙතෙනවා.

ඉතින් පමාවට සමාව අයදිමින් අදට මම සමුගන්නවා, යන ගමන් ඔය කටට ආපු මොනවහරි කමෙන්ට් එකකින් හලාගෙන යන්න කියන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජය ප්‍රර්ථනා කරමින්ම මම යනවා. ජයෙන් ජය!!!

Ra Ra Krishnayya (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/3gNaO9″ type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

A28F5FA3ECFF691B894C8A2F76EC153F60AEDB09
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9651 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “Ra Ra Krishnayya (2014) with Sinhala Subtitle| පැහැරගැනීම… [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • (beyond the mask)mcn meke sub 1 dpnkow sudda

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • මදූෂ දුලාංජන

    ela machooo

    Reply
  • තිසල්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

    Reply
  • niayamai…telugu 1k ne…kohoma atharinnda…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • mata swapna ekata sub karala dennakooo.. plz..

    Reply
  • Ow plz apita gajakeshari denna

    Reply
  • Great Works Thanks a lot

    Reply
  • kavindugayshan

    ammoooooooooo telugu tamil hindi film ekak nathiwa hitiyeeeeeee tnx shooooooo tawa Gajakesari me film ekath puluwan nam sub denna

    Reply

Leave a Reply to Tharindu Rukshan Perera Cancel reply

Your email address will not be published. Required fields are marked *