R.L. Stine’s Monsterville: The Cabinet of Souls (2015) with Sinhala Subtitles | ආත්මයන් හි කැබිනෙට්ටුව [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙම නම් කතාව දිහාවට හැරෙමු .යාළුවෝ හතර දෙනෙක් ඉන්නවා කේලන්,බේත්,නිකෝල්,ලුක් මේ හතර දෙනා වටා තමයි කතාව යන්නේ හෝලිවින් එනවා ( Halloween season) දන්නවා නේ මොකක්ද කියලා කස්ටිය, එකට මෙයාලගේ නගර ඉතිං සරසලා එහෙම කරලා උත්සවත් පවත්වනවා.එතකොට නගරට එනවා දොස්තර හේස්ටෙරියා කියලා හාදයෙක් මිනිහා එසේ මෙසේ හාදයෙක් නෙමේයි මැජික්කාරයෙක් කියලා තමයි කියන්නේ එත් මැජික් කාරයෙකුත් නෙමේයි. එහෙනම් මිනිහා කවුද? ඉතිං මේ මිනිහා මේ යාළුවෝ එක එක්කෙනාව අල්ල ගන්නවා, කොහොමද අල්ල ගන්නේ? අල්ලගෙන ඉතිං මොනවාද කරනනේ මේ දේවල් ටික බලන්න නම් කට්ටිය බයිස්කෝප් එක අරගෙන ම බැලුවොත් තමයි හොද. හිනියට වගේ ලව් සින් එකකුත් යනවා ඉතිං, Monsterville The Cabinet of Souls කියන්නේ R.L.Stine රචනා කරපු ළමා නවකතාවක් කට්ටිය බලලා ඇති නේ Goosebumps (2015) එකත් මේ නවකතා කට්ටලයෙම නිර්මාණය කරපු බයිස්කෝප් එකක් තමයි.
මේ බයිස්කෝප් එක Universalසමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2015 සැප්තැම්බර් 29, මිනිත්තු 86 ධාවන කාලයකින් යුක්තයි. Horror,Comedy,Fantasy වර්ගයට අයත් වෙනවා ඒ වගේම IMDB හි අගය මේ වෙද්දි 5.9ක් අරං තියනවා.
Dove Cameron (බේත් )
Braeden Lemasters (කේලන්)
Tiffany Espensen (නිකෝල්)
Casey Dubois (ලුක්)
Ryan McCartan (හන්ටර්)
Katherine McNamara (ලිලීත් )
මෙයාව නම් අපේ Shadowhunters TV Seris බලන කස්ටිය නම් දන්නවා නේ
අවසාන වශයෙන් Baiscopelkඑකේ ඇඩිම් සහෝලාට ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දිම සම්බන්ධව. පළමු උපසිරැස නිසා අඩුපාඩු ඇති ඒ ගැන සමාවෙන්න ඕනේ. ඒ ගැන පහළන් දාගෙන යන්න අමතක කරන්න එපා එහෙනම්. හොදයි එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය තව උපසිරැසියකින් ළගදිම හම්බවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
r.l.stines.monsterville.the.cabinet.of.souls.(2015).1cd.
R.L.Stines.Monsterville.The.Cabinet.of.Souls.2015.720p.BluRay.x264-RUSTED-HI
RL Stines Monsterville The Cabinet of Souls 2015 MovieFull-HD BLURAY 720P 2324
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2153 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ashan-Shanaka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
No
Thanks mahatayo
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
subata thuthi 🙂
tv series 1 DEXTER da? 😉
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
………….. මාගේ ප්‍රණාමය……..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Sabata thax
එළ එළ මචෝ! ඔහොම යං. 😛
පළමු උපසිරැසිය උණාට හොඳ පට්ට ෆිලුමකට උපසිරැසි කරපු එක ගැන සතුටුයි. මොකද ගොඩක් බුවාලා පළමු එක පටන්ගන්නේ තරමක් කුජීත film එකකින්. බොලා නම් ඕන මඟුලක් වුණාවේ කියලා සුපිරිම එකකින් පටන් ගන්න ඕන කියලා හිතපු ඒ හිතේ හයියට මං ගරු කරනවා. සබත් අවුලක් නෑ. පට්ටෙට තියෙන්නේ.
ජය! 🙂
thanks for sub.. bro
පලවෙනි එකට සුබ පතනවා
ඔය සීසන් 6 යක් තියෙන එකකට තාම කරනවා කිව්වනේ ද
පුලුවන්නම් එකේ නමයි වීඩියෝ එක hd ද මොනාද කියලා කියනවද
සීසන් 6 යක් නිසා කොටස් ගොඩක් ඇතිනේ ටික ටිකවත් ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්ඩ
Grimm
HDtv
ela
puluwan ikmanata denda sisan ekak dawunlod kara
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Thank you bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you shahoo
thnx bro…
thank you
Thanks..
Good Luck..
Thankz bro
elama saho thanks
Thankx bro
jaya wewa..idiriyata yamu..:)
Thank you sahooo