Queen (2018) Sinhala Subtitles | කාන්තාවන් කියන්නෙ පිරිමින්ගේ වගකීමක්..! [සිංහල උපසිරැසි සමඟ]
ඉංජීනේරු පීඨයේ උපාධිය හැදෑරීමට විවිධ පලාත් වලින් ආපු ශිෂ්‍යයින් පිරිසක්..!
මුළු පීඨයටම ඉන්නේ එකම එක ශිෂ්‍යාවක්..!
චිත්‍රපටියේ සම්පූර්ණම කතාවට ඇතුලත් වෙලා තියෙන්නේ ඔන්න ඔය කාරණා දෙක. ඉතින් බැලු බැල්මට ප්‍රේක්ෂක ඔබට නම් හිතෙයි නිකන් විශ්ව විද්‍යාලේ යන කට්ටියකගේ කතාවක් වෙන්න ඇති.? ඒත් අවුලක් නෑ මලයාලම් කතාවක්නේ ඒක නිසා නියමට ඇති ඔන්න ඔය විදියේ අදහස් වලට ඔයාලට එන්න පුලුවන් මලයාලම් සිනමා රසිකයින්ට අමුතුවෙන් ඒ නිර්මාණවල තියෙන සූක්ෂමතාව,තියුණු භාවය,අදහස් ප්‍රකාශ කිරිම, හරිම සරල භාවය වගේම සැබෑ ජිවිතේම තිබෙන ප්‍රායෝගික කම මෙන්න මේ කරුනු ගැන කියන්න අවශ්‍යම නෑ’ ඒත් ඔබ මලයාලම් චිත්‍රපටි අලුතින්ම බලන්න යන කෙනෙක් නම් ඔබ මා පෙර කියු කරුණු වල සත්‍ය අසත්‍යයභාවය මලයාලම් සිනමාපට නරඹලා රසවිඳලම හොයලා බලන්න.!
ඊලඟට අහන්න ඕන දේ තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙලා සෑහෙන්න කාලයක් ගත වෙලත් අපේ අනිකුත් උපසිරැසි කරුවන්ට මේ වගේ ඉස්තරම් සිනමා නිර්මාණයක් කොහොම මඟ ඇරුනද කියන ප්‍රශ්නේ..? හරි හරි ඒවගෙන් වැඩක නෑ කොහොමින් හරි උෂාන් පියුමාල් සහෝගේ ආරාධනාව මත නිකමට වගේ චිත්‍රපටිය බලලා රසවිඳලා භාරගත්ත වැඩ තව කොච්චර තිබුණත් මේ වගේ නිර්මාණයකට උපසිරැසියක් කරන්නේ නැතුව වෙන මොනවට උපසිරැසි කරන්නද කියලා හිතලා වැඩේට අතගහන් ඉද්දි බයිස්කෝප් අඩවියේම තවත් කාර්ය්‍ය ශූර්ය්‍ය වේගවත් උපසිරැසිකාරිණියක් වෙන හෙළිලී හේමමාලි නංගිත් මේ වැඩේට සම්බන්ධවුනා. එහෙනම් උශාන් පියුමාල් සහෝටයි වෙනදා වගේ සංස්කාරක සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතීවන්ත වෙමින් චිත්‍රපටය වෙතට අවදානය යොමුකරන්නයි මේ සූදානම.
ජාත්‍යන්තර චිත්‍රපට සංචිත දර්ශකයේ ලකුණු 10 න් 7.3 ක්ම අරගත්ත උනාට මම නම් පෞද්ගලිකව දරණ අදහස මීට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් මේ චිත්‍රපටියට හිමිවෙන්න ඕන කියන එකයි. නවක නළු නිලියන් කීපදෙනෙක් එකතුවෙලා චිත්‍රපටයේ රඟපෑවා උනාට උපරිම මට්ටමෙන් සෑහීමකට පත්වෙන්න පුලුවන් මෙහි ප්‍රදාන චරිතය නිරූපණය කරන “සානියා අයියප්පන්“ ගේ රංගනය අද්විතීයයි. එහෙනම් තවත් පරක්කු නොකර සලරුව පුරාවට ගලාගෙන යන ඒ කතා වස්තුවෙන් බිඳක් හෙළිලී හේමමාලි නංගි විස්තර කරයි.
චින්නු..! උරහිස ගාවට වෙන්න වැවුනු චින්නුගෙ කෙහෙරැලි කෙල්ලටත් වඩා දඟකාරයි. අඳුනන, නාඳුනන කාට වුනත් උදව්වක් කරන්න චින්නු කවදාවත් බෑ කිව්වේ නෑ. එයා හිනා වුනේ හදවතින්මයි. ඒත් කැම්පස් එක ඇතුළේ චින්නුව ප්‍රසිද්ධ වුනේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයට ඇතුලු වුන එකම කෙල්ල විදියට.. කොල්ලෝ ගොඩක් මැද්දේ එකම කෙල්ල වෙන එක කොයි වගේ දෙයක්ද? සතුටට කොල්ලෝ ටික තොරණ් ගහලා, මල් මාලා දාලා චින්නුව පිළිගනී කියලද හිතුවේ? ඇත්තටම වුනේ ඒකෙ අනික් පැත්ත. කෙල්ල එනවා කියලා ආරංචි වුන ගමන් එයා දිහා ඇහැක් ඇරලවත් බලන්නෙපා කියලා කොල්ලො අතරේ එකඟතාවයක් ඇති වුනා. ඒත් වැඩිකල් යන්න කලින් චින්නුගෙ ආදරේ ඒ හැම කොල්ලෙක්ගෙම හිත මෙළෙක් කළා. චින්නු භේදයක් නැතුව ඒ හැමෝටම ආදරේ කළා, ඒක පිරිමියෙක්, කාන්තාවක් අතර ඇති වෙන සාමාන්‍ය ආදර සම්බන්ධයක් නෙවෙයි, චින්නු කියන්නෙ අපිරිමිතව ආදරේ බෙදන්න පුලුවන් අපූරු සගයෙක් වුනේ අන්න එහෙමයි. අන්තිමේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨේ කොල්ලොන්ට එපාම කරපු චරිතයක් වුන චින්නු, එයාලගෙ හොඳම යාලුවා වුනා. මගේ චින්නු නෙවේ, “අපේ චින්නු” වුනා..! චින්නුගෙ හිනාවෙන් බාලු, එල්දෝ ඇතුලු යාලුවන්ගෙ ලෝක විතරක් නෙවෙයි, මුලු ලෝකයක්ම බබළවන්න තිබුනා.. ඒ දේ සිද්ධ නොවුනා නම්.!
අනික් හැම කෙනෙක්ටම වගේ චින්නුගේ හිනාවට යටින් කඳුලු කතාවක් තිබුනා. ඒ කඳුලු මිත්‍රත්වයේ නාමෙන් පිසලන්න හදද්දී නොසිතූ විරූ සිදුවීමක් සිදුවෙනවා. සමහරවිට මේ සලරුව නරඹන අතරේ ඔබටත් හොරා චින්නු ඔබේ හිත පැහැර ගනීවි. ඒත් එක තැනකදි ඔබේ හදවත දුකින් පුරවන්නත් ඔබේ චින්නුම හේතුවක් වේවි.. මීට වඩා වැඩි දෙයක් කියන්න ගියොත් තේරුමක් නැති වෙනව කියල හිතෙනවා. කොහොම වුනත්, මේ සලරුව ඉතාමත් කාලීන සමාජ පණිවුඩයක් දෙන සලරුවක් කියනෙක කියන්නම ඕනේ. කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙක හමාරක විතර කාලයක් සිනාසෙන්න, හඩන්න, අවසානයේ යමක් සිතන්න ඔබට අවස්ථාව සලසන මේ සලරුව නරඹන්න ආදරයෙන් ආරාධනා කරනවා. සිංහල උපසිරැසිය නිර්මාණයට මාවත් සම්මාදන් කරගත්ත අපේ MTR තරිඳු රුක්ෂාන් පෙරේරා අයියට බොහොම ස්තූතියි කියන්න ඕන.
“කාන්තාවන් කියන්නෙ පිරිමින්ට තවත් අවස්ථාවක් නෙවෙයි, කාන්තාවන් කියන්නෙ පිරිමින්ගේ වගකීමක්..!”
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Original DVDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8271 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරාට සහ “ හෙළිලි හේමමාලි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Thank you
ෆිල්ම් එක නම් නියමයි. සබ් එකට ගොඩක් ස්තූතියි.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks for subtitles, wish all the best for both of you
sub eka downlode karanna bh
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……
Thank You..
Thanks for the subtitle
Thank you ..all the best
Thank u bro &sis.One f the greatest malayalam film i watched.7.3 imdb is not fair.it deserves above 8.5
thanks a lot
thanks oba dedenaama
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝට සහ සහෝදරියට.
ජයෙන් ජය.
Patta filme 1k wage… anyway thanx for sub bro and sis
Godaaak pin,,,,
Thanks for sub!
thankz so much
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks
උපසිරැසියට බොහොම තුති.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank you sahooo
තැතැන්ක්ස් බන් සබ් එකට…ලිපිය ඔච්චර ලියන්න එපා බන් කාලේ අපරාදෙ කෙටියෙන් ටයිප් කරලා දාන්න..එලම ජය…මටනම් ටැමිල් මලයාලම් ෆට්ට…තෙලෙගුනම් චා..
oba depalatama bohoma sthuthi … jaya …. 😀
තැන්ක්‍යූ වේවා!! මන් හිතුවෙම මේකට සබ් දෙන එකක් නෑ කියලා අර බීට් එකතමා මරු දිගටම මලයාලම් වලට සබ් අරන එන්ඩෝ… … … … … … … … … … … … … … … … … … … …
බොහොමත්ම ස්තූතියි දෙපලටම , ජය වේවා!!!!!!!!!
ගොඩක් ස්තුතියි සහෝලා දෙන්නටම….අමුතුම කතාවක්…ඉතින් නොබලා ඉන්නෙ කොහොමද….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ ට හා සහෝදරීට…..
thanks macho sub ekata.malayalam nam supiriyak thamai
Thanks.. For the sub
Thanks ……………….good luck ………………
Aryage Ghajinikanth (2018) Subs denna berida. Nimadu dawase balanna
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks
SUB ekata thanku wewa
ස්තුතියි තරිඳු…
ස්තුතියි හෙළිලි..
ස්තුතියි බයිස්කෝප්…
Sub ekata thanx
මෙම උපසිරසිය අපට ලබා දීමට සහයෝගය දුන් තරිඳු සොයුරාට සහ හෙලලි හේමමාලි සොයුරියට බොහොම ස්තුතියි.
ඉදිරියටත් මෙවැනි විශිෂ්ට මලයාලම් නිර්මාණ සඳහා උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා…!!
@හෙළිලි
නම වැරදියට ලිව්වට සමාවෙන්න…!!!!
Allu arjunge අළුත් film එකට සබ් එක අදම දෙන්න බැරිද දන්න්‍ර් නැ නිවාඩු දවසෙ බ්ලන්න.
Naa Peru Surya Na Illu India
මේක නේද බං
ඔව් ඔව්
නියමයි සහෝලා. සිංහල සබ් බලාපොරොත්තුවෙන් හිටපු ෆටිටම ෆිලුමක් . නියම වැඩක් ජයවෙිවා .දිගටම මලයාලමි සබි දෙන්න . ජයවෙිවා
Thank u both…
thanks…
Thank u guys…
Thanks…
Thanks bro
thnx
Godak sthuthi sub ekata. jaya wewa….!
subata thanks sis & saho…malayalam nm supiri..ela…
thanks
film eka download karala godak kal.. Sinhala sub eka enakan balan hitiye.
Bohoma Sthuthi…!!!
Thanks oyalata….
bohoma pin sub akata una mahansiyata,….
thankz sub 1ta
neerali 2018 film 1ta sub dennako
බොහොම ස්තූතියි අයියටයි අක්කටයි.
දෙන්නටම සුභ පැතුම්…
ලස්සන කතාවක් වගේ ඔන්න ගත්තා බොහොම ස්තුතියි .