Queen (2013) | සැබෑ ලෝකයේ ආදරය,මාන්නය, කඳුල සහ සිනහව……[සිංහල උපසිරසි සමඟ]
ඔන්න 2014 වර්ෂයේ නිකුත්වුනු තවත් සුපිරි හින්දි චිත්‍රපටයක් මං ඔයාලට අරගෙන ආවා.මේ සදහා IMDbහි 8.9ක ඉතා ඉහළ රේටින්ග්ස් ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුපිරි බොලිවුඩ් නිලි කන්ගනා රනාවත්. චිත්‍රපටයගැන සරලව කිව්වොත් මේක හිනාකාලා මැරෙන්න පුලුවන් හොද අර්ථයක් තියන සුපිරි සලරුවක්.
මෙහි කතාව දිවයන්නෙ දිල්ලිවල සාම්‍ප්‍රදායික ලෙස ලඩ්ඩු කඩයක් කරගෙන යන රාණි කියන කෙල්ල වටා. මේ රාණි කියන කෙල්ල එයාගේ ගමේ ඉන්න විජේකියන හැන්ඩි පොරක්එක්ක යාලුවෙනවා. මෙහෙම යාලුවෙලා කාලයක් හොදට ඉන්නවා. මෙහෙම ඉන්නඅතරෙ කොල්ලා ඉංජිනේරැවෙක්වෙන්න ලන්ඩන් යනවා. මේ කොල්ලා ඉංජිනේරැවෙක්වෙලා ආපහු දිල්ලියට එනවා. දැන් මිනිහා ලොකු පොරක් හින්දා මේ ගොඩේ කෙල්ලව එපාවෙනවා. මේ විජේ ලන්ඩන් ඉදලා ආපු ගමන්ම දෙන්නගෙ පවුලෙ අය කසාදෙ කරන්න ලෑස්තිවෙලා හිටියෙ. ඉතින් විජේ කසාදෙට දවස්දෙකක් තියෙද්දි රාණිට කියනවා පොරට රාණිව කසාද බදින්න බෑ. පොරගෙ තත්වෙට රාණිව ගැලපෙන්නෑ. රාණිට ගැලපෙන්නෙ එයාවගේම ගමේ කොල්ලෙක් කියලා කියනවා. දැන් කස්ටියට තේරෙනවනෙ කසාදෙ කට ලග තියාගෙන ඕනම කෙල්ලෙක්ට මෙහෙම දෙයක්වුනහම ඒ කෙල්ලගෙ ජීවිතේම ඉවරයි කියලා. ඉතින් දැන් රාණි වෙච්චදේවල් අමතක කරන්න හිතාගෙන පැරීසියට යනවා. ඔන්න මෙතන ඉදන් තමයි චිත්‍රපටයෙ ජොලිම හරිය පටන්ගන්නෙ. එහෙදි මෙයාට හුගක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා වගේම ඉංග්‍රීසි වැරදියට තේරැම්ගැනීම නිසා වෙන අකරතැබ්බයන් එමටයි. මෙහෙම ඉන්න අතරෙ රාණිට සෙට් වෙනවා විජයලක්ෂ්මි කියලා කෙල්ලෙක්. මේ විජය ලක්ෂ්මි කියන්නෙ පට්ට කෙල්ලක්. චිත්‍රපටය බලනකොට කස්ටියට මෙයාගේ වැඩ තේරෙයි. කොහොම හරි විජයලක්ෂ්මි, මේ ගොඩේ රාණිව එයාගේ මොඩ්ල්එකේ පට්ට කෙල්ලක් කරනවා. ඒ අස්සෙ රාණිට ඉතාලි ජාතික කෝකියෙක් වහවැටෙනවා. මෙතනින් එහාටනම් කතාව කියන්නෙ නෑ. මේක කිසිම කම්මැලිකමක් නැතුව පුල් ජොලියෙ බලන්න පුලුවන් ෆිල්මක්. අම්මපා සබ්දැම්මෙත් හිනාවෙවී.
විශේෂයෙන් කියන්න ඕනෙ ක්මෙන්ට්ස්ගැන. පහුගිය දවස්වල කොච්චර පට්ට ෆිල්ම් දුන්නත් එ්වෑ සබ් බාගෙන යන සංඛ්‍යාව ඉහල ගිහිල්ලා ක්මෙන්ට්ස්දාන සංඛ්‍යාව ගොඩක් පහල බැහැලා තියනවා. මේක මූල්‍යමය වාසි නොතකා ක්මෙන්ට්ස්මත දුවන වැඩක්. ඒක නිසා මේක තව ඉස්සරහට කර ගෙනයන්න ඔයාලගෙ සහයෝගය අවශ්‍යයි කියනඑක මතක් කරනවා. ඒ වගේම Idx උපසිරැසි ගොණුව srt උපසිරැසි ගොණුවක්ලෙස හරවලා දීපු අපේ වාසල සහෝටත් ගයාන් මිතුරාටත් ස්තූතියි කියනගමන්ම මං යනවා…ජය වේවා….ළගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු…..!
මෙම චිත්‍රපටය වෙනුවෙන් මයුර සුරාජ් සහෝදරයාත් උපසිරසක් නිර්මාණය කර ඒවා තිබුනා. එහෙත් මේ සලරුව මුලින්ම බාරගෙන තිබුනේ ලක්ෂාන් නිලංක සහෝ විසින්. උපසිරැසි ගොනුව තුල දෙදෙනාගේම උපසිරැසි අන්තර්ගත කර තිබෙනවා. ඒ නිසා සහෝදර ඔබ සැමගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ උපසිරැසි නිර්මාණය කිරීමට ප්‍රථම අප කණ්ඩායම දැනුවත් කර මෙවැනි අපහසුතාවයන් වලක්වා ගන්නා ලෙසයි.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7253 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
meka weda krnne na ne
Dan Wada
bro meke BR copiyata sub eka update karanawada. DVD copy hoyaganna nane
thanks saho sub ekata
meka BR walata update karannakoo plz
Thank you so much..
BR copy ekakata match wena sub ekak denna puluwanda?DVD copies na me film eke dan
thankz bro
Good Job. 🙂
Thank you
Thanx සහෝ,දිගටම sub දාමු
thnks sub ekta
Bohoma sthuthi saho sub ekata! Jaya! Digatama demu!
thnx
Thank you soo muchh
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ela saho.sub dunnata thanks.
niyamai machan.digatama me wade karagena yanna suba pathnawa.
thanks macco. hoya hoya hitiye subtitles
ස්තිතියි සහෝ..මාත් බා ගත්තා උපසිරැසිය….
thankx this is i looked for. you all guys doing great job. thankx lot all .
Thank you saho 🙂
thanzzz sub ekata dan balanna yanne film fare eke pattama awards godak mekata hamba una niyamaiii bohoma pinnn
නියමයි ස්තුති
Thank you so much for the great movie…
Thanks machan sub ekata
thank you
පරක්කු වෙලා හරි ඔන්න මාත් බෑව. ගොඩක් ස්තූති සබ් එකට. ජය වේවා.
tnxzzzzz machan……………………..
බොහොම ස්තුතියි…! ජයවේවා…!
elakiri saho…….. math aniwa balannam
great work! thanks..
super film…. Thanks for sub .
බොහොම ස්තුතියි…! ජයවේවා…!
niyamai. great work
Thank u.
Thank you
elakiri
thnk youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu sooooooooooooooooooooooooooooooo mchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh……………………………………..
Ela Ela mcn la Thawa karapan
Well done! Great movie + sub. Thank you.!!!
Well done guys…thanks….
super fim,thank u so much,great work …carry on…
patta patta…. mn kemthi me movie ekata thanx laka
අනේ!හරිම ලස්සන චිත්‍රපටියක්.මම 4 පාරක් බැලුවා. සබ් ඩාල තියෙන හින්දා තමා ගොඩාක් ම ආසාවෙන් බැලුවෙ. හිතුවට වඩා වෙනස් කතාවක්. thanks
meka nm banawa defa. kalekin hindi ekak beluwe ne.
great work 🙂
ඇත්තටම නරඹන්න ලැබුණු හොඳ කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්… කන්ගනා තම හැකියාව ඕනෑවටත් වඩා පෙන්වා අවසානයි… චරිතයට කල හැකි උපරිම සාධාරණය කර තිබෙනු දක්නට ලැබේ.. මෙම චරිතය මුලින්ම ලැබී ඇත්තේ කරීනාට බවත් අඩු වියදම් චිත්‍රපටයක් හෙයින් මෙය ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවටත් මා පුවත්පතක දුටුවා.. කරීනාට මෙම චරිතය කන්ගනා තරම් හොඳට කරන්න පුළුවන්ද යන සැකය දැන් කාටත් දැනෙනවා ඇති… මෙහි සෙසු චරිතත් කොටින්ම කිවතොත් නියමයි, විජය,විජය ලක්ෂ්මි,ටාකා, ඔලෙක්සැන්ඩර්… ඇතැම් අවස්ථාවල English Vinglish චිත්‍රපටයද මතකයට නැඟුණා…. නියමම ෆිල්ම් එකක්… බැලුවට පාඩු නැහැ…
මයුර සුරාජ්, ලක්ෂාන් නිලංක ජයසූරිය… ඔබ දෙපළගේම සබ් වලට ස්තූතියි.
අනිවා මටත් බලනකොට මතක්වුනේ ඉන්ගිලිස් වින්ගිල්ස් තමයි….හැබැයි ඒකට මේකෙ කොමඩි වැඩියි….සිරාවටම හොදට හිනාවෙවී බලන්න පුලුවන් වගේම ජීවිතයට අර්ථයක් ගන්නත් පුලුවන් චිත්‍රපටයක්…..
NICE AIYA GODAK THANK AIYALA 2NNATAMA
i like to this film so much, tank u very much and im a big fan of u
ස්තුතියි සහෝ…
hodama film withrak danna, boru warna karala kasi kabal ewa danna epa plzzz… nikan ape data tika withrai iwara wenne
thankz bro… supiri wadak wagei… jaya wewa!
Patta Film Denakota comment ekak Dannath Amathaka wenawa…
Thanks lot Mahansiyata Me….praname…………
thanks machan
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මු්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මමාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාාා
මං හෙන ආසාවෙන් උන්නෙ මේක එනකං
ජයවේවා
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
welldone many more to come
bohoma sthuthi api wenuwen me wena mahansiyata..jayen jayama wewaa..
Good Post Friend, Thanks!
නියමයි සෙහාදරයා !!!!!!
ela.thanx.jayawewa!
good work bro…
ලිපිය බැලුවහම ෆිල්ම් ඵකට හිත ගියා මමත් downlod දැම්ම ස්තූතියි
super thank u bro
Thanks Saho…………..
ela thanxx
sahoo man mechchara kalayak cment karannethuwa sub ba gatta ..ekata sama wenaa ..man ada indan hema fillm ekatama cment karanawa..thanxxxxx
balalama kiyannamko. sub ekata tanks.
Wow This is Awesome.. Thanks 4 Sub…. Nice work
sub walata godak thanx sahooo
NIYAMAEEEEEEEEEEEE KOLLA
thanks a lot…. supiri wadak……. !!!!!!
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
thanks bro….
Thank you!
Tnx
එලකිරි බොහොම ස්තුතියි
Ela machan movie eke
Jayawewa!.
thanks
thank machanla
ela
IMDB වැඩිම රේටින් තියන හින්දි ෆිල්ම් එක මේක වෙන්න ඕනේ.Rating 9.0 කියල තමා තියෙන්නේ.උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා…
ඔන්න ගත්තා සහෝ…. ජයවේවා….!!!
maxxa movie eka thankzzzzzzzzzzzzzzzzz
rio 2 ekatai lego movie ekatai ikmanata sub denna…
batman The Dark Knight Returns, Part 1
batman The Dark Knight Returns, Part 2 me animation film 2 tath sub oneeeeeeeeeee
supiri wedak..thanx macho
බොහොම ස්තුතියි සහෝ , පට්ට ෆිල්ම් එකක් ,
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!
well done brooo keep it up””’
අද කාලෙකට පස්සෙ හොලිවුඩ්, බොලිවුඩ් ෆිල්ම් ගොඩක ටොරන්ට් ඇවිල්ලා. නොබලත් බෑනේ ඔක්කොම බාලා දානාවා.
උපසිරැසියට බොහොම ස්තූතියි.
Tnkx dude!!
nice wrk.. really…. fantastic
thanx godak
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම කාගෙන් වුණත් ඉල්ලන්නේ උපසිරැසියක් දාන්න කලින් අපිට දැනුම් දීලා වෙන් කරගන්න කියලයි. නැත්තම් අපරාදේ වැයකරපු කාලය. ජය෴෴ 😛 😛
hindi nam balanne na…eth meka balanwa…jaya wewa sahodaraya…go ahead..
thank u
thanx macho
thanx saho…
Ela Ela Thankzzz Sahooo Subata ….
Digatma demu…
Jaya Wewa!!! 🙂 🙂
Thanks…
ජය වේවා සහෝ
උපසිරැසියට තුති…
patta machan ela film ekak wage thank you wewaa
thanks
පට්ට ෆිල්ම් 1ක් බොහාම ස්තුතියි සහෝ……….
මමනම් මේ නිළියටත්, ඒකිගේ කටහඬටත් ජුන්ජක් වත් ආසා නැහැ,,
ඒත් අහන්න ලැබුන ආරංචි මාග වාට අනුව ෆිල්ම් ඒකනම් හොඳා ලු…
ඒවගේම රේටින් එහෙමත් නැති වෙන්නම තියෙන නිසා ගන්නම එපයි..නැද්ද මම අහන්නේ..
ඔන්න එහෙනම් සබ් දාපු සහෝලා දෙන්නට පිං,
ජය වේවා..
elazzz
ඔන්න මමත් බාන්න දැම්මා.
තැන්ක්ස් සහෝ..
දිගටම සබ් කරන්න ලැබේවා!!
thanx saho ela……….
comment kalath nathath api hamadama oyala ekka innava
doha wala godak torrent block karala thiyenne mara watayak dala thamai
download karaganne ithin oya athare comment maga harenava sorry
thanks oyalata
මම සාමානයෙන් දෙමල film බලන්නෙ නෑ
ඒත් මේක හොද එකක් වගේ පේන්නෙ (imdb)
ඒක නිසා බලනව.
thanks
මචන් ෆිල්ම් එක බලලම කමෙන්ට් දාන්නම්……
බොහොම පින් ……..
MAXXXA baiscope sub thama best
අනිවා මචන්….බයිස්කෝප්එකත් එක්ක අනිත් සයිට්වලට හැරෙන්නවත් බෑ….බයිස්කෝප්තමයි හැමදාම හැමදේම හොදම විදිහට දෙන්නෙ….රැදෙන්න අපි සමඟ…..
ස්තුතියි දෙන්නටම …
ජය වේවා..!!
tanx a lot sahoooo…………!!!
thnks bro!!!!!!!!!
mee movie 1 gena ahala tibba. pattama movie 1k lu. thnks machan laa.. mama balan hitiye ubala sub daanakal. thnks thnks thnks a lot…
thx sahooooooooooooo……. maru film eka 🙂
Gulaab Gang 2014 eke sub ekath onaaaaaa
ස්තුතියි මචෝ දෙන්නටම…
මේක අනිවා බලන්න හිටපු එකක්…
thankz ලක්ෂාන් නිලංක ජයසූරිය sahodarayaa
Thank you
Thank you guys
එළ අපිත් බෑවා…………………………..
ෆිල්ම එක හොදයි කියලා ආරංචිය ආවා දෙනකං හිටියේ එළ
thanx machan. elakiri wedak
Thank you very much machan!
Api wenuwen oyage watina kaalaya wiyadam kalaata godak sthithiy..!
You ppl are amazing.
godak sthuthiyi sub valata
thanks
හිහි… උනායින් උනේ නැහැ මෙහෙම වැඩක්. මගේ වැරැද්ද තමා. ෆිල්ම් එක බලලා ආපු ගැම්මට අහ අහ ඉන්න හිතුනේ නැහැ. 🙂 කමක් නැහැ, ආයේ කරද්දී අහලා ඉන්නම්කො. බයිස්කෝප් ටීම් එකටම ස්තුතිවන්ත වෙනවා මගේ sub එකත් මේකට දාලා මගේ මහන්සිය අපතේ නොදාපු එකට. ජය වේවා..!! 😀
සහෝ දිල්ලි 6 වගේ ෆිල්ම් එකක් දෙන්න වගේ අදහසක් නැද්ද? කවුරුත් කරලා නෑ බං ඒක
එල මචන්… අවුලක් නෑ…මටත් ඔයවගේ සීන්වෙලා තියනවා…වැඩේ අතාරින්න එපා මචන්… උබ වෙන හොදඑකක් බලලා සබ් දාපන්….
ube sab thama bn niyamama
thanks dude
Thank you…
Thank youuuuuu brother. gud luck
thanks saho la denntma..meknm aniwa balnwa..digtma sub denna..GOOD LUCK!!!!!!
denakam balan hitiye…. download wenna denma machan.subata thanks LAKSHAN saho & MAURA saho.Great work & Lot of thanks.Me wge thawa sub karanna shakthiya labewa.jayen jaya………
නියමයි ලක්ෂාන්.
ඔන්න එකෙන්ම බාන්න දැම්ම.
මයුරයටත් තුති සබ් එකට.
ජයවේවා.බොහෝ………………………………………………………………………………………ම ස්තූතියි…!
Thanx machan sub walata…
niyamyi saho aththtama hoda wadak digatama api oyalath ekka innawa
එලකිරි බොහොම ස්තුතියි 😀
THANKS A LOT…………..පට්ට ෆිල්ම් එක..
Elazz….
dennatama thankss machanlaa…
fattama kathavak vageee…..
thanks machan sub ekatahh…
Thanks Lakee…………
බොහොම ස්තුතියි යලුවා
එළ කිරි මේක බලන්නම හිටියෙ
එල කිරි මචන්….. බොහොම ස්තුතියි………..!
thanksss sahooo…
Patta Machan.. Sub Hoya Hoya Hitiye.. Thanks!!! 🙂
machan ai sinhala sub srt file i mac computer eka wada karanne natta do i need to do something extra?
meka fatta film ekak ada hambawenawa mata
එල එල
සබට තුති
ඔබට ජය……………..
සමහර දවස් වල එක ෆිල්ම් එකක් කොර ගන්න කෙනෙක් නැ
ඔන්න දෙන්නා දෙන්නා එක ෆිල්ම් එකම කරනවා
කොහොම උනත් සබට තුති ලක්ෂාන් ,මයුර දෙදෙනාටම .
හින්දි Film එකකට IMD rating 8.9 කියන්නේ සෙල්ලම්ද ? මේකට සබ් දුන්න දෙන්නටම බොහොම ස්තූතියි.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!11
THANK YOUUUUU 🙂