Quarantine 2: Terminal (2011) Sinhala Subtitles | රාක්ෂයන් සමග නිරෝධානය [සිංහල උපසිරසි]
කොහොමද කට්ටිය සැපෙන් සනීපෙන් ඇති කියල හිතනව??? ඔන්න අදත් ගෙනාව මේ කාලෙ ගොඩක් අහන්න හම්බවෙන වචනයකින් තියෙන බයිස්කෝප් එකක් (Quarantine 2 terminal) Mercedes Mason,Mattie Liptak,Bre Blair,Josh Cooke,Ignacio Serricchio සහ Noree Victoria ප්‍රධාන රංගනයෙන් දායක වන John Pogue අධ්‍යක්ෂණයෙන් හා Marc Brienstock නිෂ්පාදනයන් දායක වුනු 2011|01|27 තිරගතවීම් ආරම්භ කරපු මේ බයිස්කෝප් එක IMDb 5.2 අගයකුත් තක්කාලි දර්ශකය තුල 75% අගයකුත් රඳවා ගන්න සමත් වෙලා තියෙනව
කතාව පැත්තට හැරුනොත් ගුවන් සේවිකාවන් දෙදෙකු ඇතුලු ගුවන් කාර්යය මණ්ඩලයකුත් ඒ ගුවන් යානයේ ගමන් ගන්න මගීන් පිරිසකුත් ඒ ගුවන් මගීන් අතර ඉඳගන හොඳ මූණ පෙන්නගන යටින් ගේම දීල භයානක සොම්බි ජෛව රසායනික වෛරසයක් මුදා හැරපු අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙක් නිසා අවාසනාවන්ත විදිහට තමන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවපු පිරිසක් වටා තමයි මේ බයිස්කෝප් එක නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතින් මේකෙම පළමුවෙනි දිග හැරුම Quarantine නමින් 2008|10|10 වෙනිදා තිරගත්වීම් ආරම්භ කලා ඒ බයිස්කෝප් එකේ උපසිරැසිත් ඔයාලට අපේ වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන් කම තියෙනව
හරි..කතා ඇති මේ මගේ තුන්වෙනි වැඩේ පහුගිය වැඩවලදි මට කමෙන්ට් කරල මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි!!!!හැමෝම පරිස්සමෙන් ඉන්න තම තමන්ගෙ ආරක්ෂාව තම තමන් සලසා ගත යුතුයි කියල කවුද කියල තියෙනවලුනෙ හැමෝටම නිදුක් නීරෝගිමත් අනාගතයක්
Adios Amigos!!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2432 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වසන්ත කරුණාතිලක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-04-24
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
sub suport nokarai. (km player) font eka mokakda
Thanks for sub!
♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦
thanks..
Parana magaharunu sub dena eka nm watinow
Hbai hoda kathawak thyna ewa thoragattanm hodai neh
Parana wunath lontha sipai dekai panahe ewa nodee
ඇයි සහෝ එහෙම කියන්නෙ.මේ කැටගරියෙ අනිත් ෆිල්මුත් එක්ක බලද්දි මේ ෆිල්ම් එකේ කිසිම අව්ලක් නෑ.
thaaaankk uuuuu
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
තව Horror movies වලට සබ් දෙමු නේද සහෝ.
Thanks….jayawewa….!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Cube Zero (2004)
Cube²: Hypercube (2002)
White Noise (2005)
K-Pax (2001)
Primal Fear (1996)
ඔය ෆිල්ම් පහ ගැන පොඩ්ඩක් බලල සබ් කරන්නකො සහෝ පුළුවන් නම්
හරි මම බලන්නම් ලොක්කා
තෑන්ක්ස් සබ් එකට සහෝ
elamacho… Thanks sub ekata
බොහොම ස්තූතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි