Quantico [S02 : E21] | with Sinhala Subtitles | ගුවන් ත්‍රස්ත ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් ඔන්න 21 වෙනි එපිය අරගෙන තමයි මේ ආවේ. කෙලින්ම කතාව ගැන පොඩි සඳහනක් කරන්නම්. කොහොමින් කොහොමහරි හාස්ට ජනාධිපතිකමෙන් අයින් වෙන්න සිද්ධවුනා. එතකොට ඕක් ජනපති උනා. දැන් ඉතින් මුකුත් හිතාගන්න බෑ. රෝක්ට දැන් ඕන සෙල්ලමක් දාන්න පුලුවන්. ඉතින් රෝක්ගේ මේ සෙල්ලමේ ගුවන් යානා ප්‍රහාරයක් ගැන ඇලෙක්ස් ඇතුලු කණ්ඩායමට හොයාගන්න පුලුවන් වෙනවා. ඉතින් බලන්නකෝ එහෙනම් මෙයාලාට මේක නවත්තගන්න පුලුවන් වෙනවාද කියලා. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු, ගිහින් එන්නම් එහෙනම්. ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E21.720p.HDTV.x265.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1265 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
patta digatama sub denna
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බෝම ස්තූතියි..
ජය වේවා…
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි…