Quantico [S01 : E15] | with Sinhala Subtitle | ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]
හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ ඇලන් ඇලෙක්ස්ගේ ගෙදර එනවා. මෙයයි ඇලෙක්සුයි උත්සහ කරනවා, මේ කටහඩ අදුරගන්න. ඒත් අසමත් වෙනවා. නියමිත වෙලාවේ දී විවෘත කර බලනවා .ඒත් ලොකු ගැටලුවක් වෙනදෙයක් නම් එතන නැහැ. වැඩිය කතාකරන්න දෙයක් නැහැ එහෙනම්. මේ කතාවත් රස විදින්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3519 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks
Thanks ……………….good luck ………………………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you…!!!!!!!!!!!!!
උප සිරැසියට බෝම ස්තූතියි. ජය වේවා..
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ela bro.. Ithuru tikath denna..digatama.
Thankzzz
Yaliwane ma gawa quantico series eke okkoma episode tika tiyenawa..biscope eke sinhala sub upload karanna method eka mokakda..apit sinhala subtitles okkoma ganna barida .pls
සබ් එකට තුති සහෝ
ඒත් කෝ 14 එපියේ සබ් එක සහෝ
ඒකත් ඉක්මනට දාන්න….
14 weni 1ka nadda machanan plz thiyenawam dananna ko
Thank you saho……jayawewa…..!
sub ekata thankzz saho
14 ko ? thanks for this sub
Machan Sub ekata Thankx.. E14 Dunne na neda kollo??? Puluwn nm ekath deepan.. Jayen Jaya
Machan apita 14 weni kotasa dapanko pls