Quantico [S01 : E14] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා සයිමන් ව ආපහු ක්වන්ටිකෝ වලට ආරාධනා කරන්න මුලදී සයිමන් මේකට විරුද්ධ වෙනවා මොකද සයිමන් හිතන්නේ ඇලෙක්ස් වැටලිම් දවසේ මින්ස්සුන්ව මරන්න පෙළබුවා කියලා . ඇලෙක්ස් හොයාගන්නවා FBI කල වැටලීමේදී කිසිදු මළසිරුරක් හම්බුනේ නැහැ කියලා. අද කතාවේදී ඩ්‍රිව් ක්වන්ටිකෝ වලින් නෙරපා දමනවා . වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ . කතාව ප්‍රමාදයි නේ. තවත් ප්‍රමාද කරන්නේ මොකටද.. එහෙනම් සමුගන්නම්. ක්වන්ටිකෝ ඊලග කතාවෙන් මුණගැහෙමු .
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S01E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3527 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උප සිරැසියට බෝම ස්තූතියි.. මේ කෑල්ල වෙනකල් ඩවුන්ලෝඩ් කරන් තිබුනේ. මෙතන ඉදන් ඉතුරු ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන.. ජය වේවා..
Thank you saho……jayawewa…..!
Thanks
thankz for sub
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
සබ් එකට තුති යසිරු සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴