Qissa (2015)|ඉරණම කිසිවෙකුට වෙනස් කල නොහැක [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාලුවනේ ඔන්න මම ආයෙත් සැරයක් ඔයාලා හමුවට මේ එන්නේ ටිකක් අමුතුම බයිස්කෝප් එකක් අරගෙන. මේක මගේ උපසිරසි ගමනේ දොළොස් කණුව වෙනවා. මේක අලුත් ෆිල්ම් එකක් කියලා කියන්නත් ඕන. මේකට ප්‍රධාන චරිත සඳහා Irrfan Khan, Tisca Chopra, Tillotama Shome රංගන දායකත්වය සපයලා තියෙනවා. වැඩි කතා නැතුව කතාව පැත්තට යමු.
උම්බර් කියලා කෙනෙක් ඉන්නවා එයාට දුවලා තුන් දෙනෙක් ඉන්නවා එයාගේ බිරිඳට තවත් දරුවෙක් හම්බවෙන්න ඉන්නේ. උම්බර්ට ඕන වෙන්නේ පිරිමි ළමයෙක්. ඒත් හම්බවෙන්නේ ගෑණු ළමයෙක්. නමුත් උම්බර්ගේ බිරිඳ අකමැති උවත් උම්බර් ඒ ගෑණු දරුවාව පිරිමි ළමයෙක් විදිහට හදාගන්නවා. ඒ ළමයට කන්වර් කියලා නම තියනවා. පොඩි කාලේ ඉඳන්ම එයාව පිරිමි ළමයෙක් විදිහට හදාගන්න නිසා එයාගේ අක්කලාවත් දන්නේ නෑ එයා ගෑණු ළමයෙක් කියලා. ඒ බව දන්නේ එයාගේ දෙමව්පියන් විතරයි. එයා ටික ටික ලොකු වෙනකොට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැන දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා. ඔක්කොම මෙතන කිව්වොත් කුතුහලය කියන එක නැති වෙනවනේ.
එහෙනම් ඔන්න මම අදට සමුගන්නවා. යන්න කලින් මේක මගේ ඇඟේ ගැහුව සමීර චතුරංග අයියව මතක් කරන්න ඕන. සමීර අයියා මාව පොඩි අමාරුවක නෙවෙයි දැම්මේ. මොකද මට මේක තේරුම් ගන්නම හතර සැරයක් විතර බලන්න උනා. බයිස්කෝප් ඇඩ්මින්ලා හැමෝවම වගේම සෙට් එකේ හැමෝමත් මතක් කරන ගමන් බාගෙන කොමෙන්ටුවක් කොටාගෙන යන්න කියලත් කියන ගමන් මම යනවා. ජය වේවා…!
[button link=”http://tinyurl.com/pprg3ou” type=”icon” “center” newwindow=”yes”] 693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3554 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
වෙනස්ම කතාවක්. නමුත් බලා ඉන්න හිතෙනවා. සබ්ස් නැති නම් මේ චිත්රපටය තේරැම් ගන්නවා සුම්මා.
ස්තුතියි තාරක!
Thanks !!!!!!!!!!!!!!!!!!
thanks macho.. onna mamath gaththa.
digatama sub denna wasanawa labewa..
jaya wewa…!!!
හොඳා
onna mamat banawa,, thanks sabata,, jaya wewa.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය……….
සබට තුති මචෝ…
ජය වේවා…!!!
thx bro roy movie 1ka dannako 🙂 🙂
Thanks. Saho
උපසිරැසිය දුන්නට බොහොම ස්තූතියි සහෝ
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Sabatath oyage Mahansiyatath godak Thanks Saho 😀 😀 😛 😛
thank you
මොකද්ද බං මං මේ Trailer එක?
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
ජය.
niayamai…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you…………….
බොහෝම ස්තූතියි සබට….. ජය……
Tikak amuthu katawak wage,,,
balamu balamu,,,
digatama demu,,,
jaya wewa,,,,
Thanks Saho… Sub akata Bohoma Pin….
මමත් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැක්කා. හොද කතාවක් කියලා හිතෙනවා. සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ. මෙච්චර ඉක්මනින් බලන්න ලැබෙයි කියලා හිතුවෙ නෑ.
උපසිරසට බොහොම ස්තුතියි තාරක සහෝ, ජය 😀
ela ban thanks
Thank you…digatama sub denna…
good, Aravind 2, Sree yana telugu film 2 kata sub dennwada, release wela godak kal,boxofice hit una, loku help ekk
අද මම 1ක !
උපසිරැසට තුති ….ජය….!