Pyaar Impossible (2010) | ආදරය අමාරුද?[සිංහල උපසිරැසි සමඟ]
කතාව ගැන ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑ.මේක මගේ පළමු උපසිරසි ගැන්වීම. කතාව හිතට අල්ලලා ගිය නිසා උපසිරස දෙන්න හිතුවා. වැරදි තියේනම් සමාවෙන්න. ඔයාලා මේක බාගෙන කමෙන්ට් එකකුත් දාගෙන ගියොත් තමා හිතට සතුටු. තවත් මේ වගේ සුපිරි සලරුවකින් හමුවෙමු. ජය…..
මීට පෙර පළකල ලිපිය…
මේක කියන්න ඉස්සර වෙලා මට කියන්න ඕන මම මේ කථාවට පොඩ්ඩක් විතර සම්බන්ධයි ඒ මේ කථාවේ එන පොරගේ සමහර ගති හරියටම මගේ වගේ තමයි. හැබැයි මගේ ලඟ නැති හොද ගති ගුණ කිහිපයකුත් මිනිහා ගාව තියනවා. (හික්z… මම පොඩි විහිලුවක් කලේ) 😀 මෙම චිත්‍රපටිය 2010 ජනවාරී මාසයේ පිටතට දැම්ම චිත්‍රපටියක්. මේක නිෂ්පාදනය Uday Chopra විසින් සිදු කර ඇති අතර අධ‍්‍යක්ෂණය Jugal Hansraj විසින් කර තිබෙනවා. ඔහු තිර පිටපත් ලියන්නෙක් හා නළුවෙක් වශයෙන්ද බොහෝ සෙයින් ජනප්‍රිය වූ අයෙක්. IMDB ශ්‍රේණි ගත කිරීම් වලින් දැනට 5.5ක අගයක් තිබුනද එහි ජනප්‍රයත්වය 554%කින් (Up 554%) ඉහල ගිහින් තියනවා. දැන් කථාවට බහිමු.
හොදයි මම මේ කියන්න යන කථාව එක්තරා ආදර කථාවක්, එහෙම නැත්නම් වෙනස් ආදර කථාවක් කියමුකෝ. මේකේ ඉන්නවා එක කුමාරයෙක්. කුමාරයෙක් කීවට පෙනුමෙන් නම් ටිකක් පිස්සු(මොංගල්) පාට බුවෙක්. බෝතල් කණ්ණාඩි දාන අමුතු විදියට කථා කරන (අඩුවෙන් කිව්වත් කමක් නෑ) ඒ වගේම ටිකක් ලැජ්ජා ගති ඇති හැබැයි රොකට් එකක් වගේ මොලයක් තියෙන සුපිරි හාදයෙක්. ඔහුගේ නම වෙන්නේ අභය ෂර්මා (Uday Chopra). ඔන්න ඉතින් මෑන් කොලෙජ් යන කාලේ එක කෙල්ලෙක්ට පණවගේ ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ඒක කෙල්ලට කියනවා තියා මිනිහා හරියට කෙල්ලට කථා කරන්නෙවත් නෑ. ඒ කෙල්ල තමයි අලීෂා මර්චන්ට්(කවුරුත් දන්න සුරූපිණිය Priyanka Chopra). ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න දවසක් කොල්ලට හම්බ වෙනවා සුරංගනා කථාවල වගේ කෙල්ලව බේරගෙන ඒ කෙල්ලගේ හීන කුමාරයා වෙන්න. අවස්ථාව හරියටම ප්‍රයෝජන ගත්තත් කෙල්ල කිසි උතරයක් නැතිව නින්දට වැටෙනවා. උත්සහය අතාරින්නේ නැතුව ආයිමත් උදේට මල් පොකුරක් එහෙම අරන් කෙල්ලගේ කාමරය ගාවට ගියත් ඒක දෙන්න හම්බවෙන්නෙත් නෑ. එදාම කෙල්ල ඒ කොලෙජිය අතඇරලා යනවා. කොල්ලා තනි වෙනවා. කෝමහරි කොල්ලට ඒ කෙල්ලව ආයිමත් හම්බ වෙනවා. ඒ අවු:7 කට පස්සේ. මම මේ කීව කථාව නිකන් මැද හිස් හිස් වගේ නේ එහෙනම් ඒ හිස්තැන් පුරවන්නයි. මේ කථාවේ ඉතුරු හරිය වන ‘අවු:7 කට පස්සේ හම්බවුන වේලාවේදී කෙල්ල මේ කොල්ලව අදුනගත්තද? මේ කෙල්ල දැන් බැදලද? මේ කෙල්ලව හම්බවෙන්නේ කොහොමද? කෙල්ල මේ කොල්ලත් එක්ක යාලූ වෙයිද?’ යන ඒවායේ සම්පූර්ණ කොටසුත් බලන්න මෙන්න මෙතනින් බාගන්න.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රන්දික පෙරේරා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks ……………….good luck ……………………………………
film 1 sira nisa blnna gtte. hoda welawta sub meke dala neh. thnxx mcho
this is cool thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි චිරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් වැඩ නැත්නම්
සබ් ෆයිල් එකේ නම ඔගොල්ලන්ගේ ටොරෙන්ට් එකේ(ෆිල්ම්) නමට වෙනස් කරගන්න
ජය…..
පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්,ජයවේවා.
කමෙන්ට් එකක් දැම්ම හැමෝටම ස්තුති!!!!
ජය…..
මේක සුපිරි ෆිල්ම් එක..සබ් නැතුව බලන්න කම්මැලි කමේ හිටියේ..තැන්කූ ආ…එකෙන්ම..
තවත් අළුත් නිර්මාණකරුවෙක්.. බොහොම සාදරයෙන් පිළිගන්නවා.. දිගටම උපසිරැසි ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
මචන් මෙකෙ උපසිරැසි extract වෙන්නෑනෙ මොකක්ද එකක් වැවෙනව! C:\Users\Ishara\Downloads\Compressed\Pyaar.Impossible.2010.zip: Unexpected end of archive
elazzzzz brooo… parana wunath hoda hit wenna athi kiyala hithala mama download wenna damma… thxxx
Thanks
niyamaයි මචන්….
දිගටම කරගෙන යමු…
thanks
එල
පලමු එකට ජය
මචන් තව දෙන්න
ලස්සන එව්වට
ඔබට ජය……………
ස්තුතියි පළමු සභට සහෝ…
ජය වේවා!
ela ela ela
Thanks machan
all the bset 1 st sub
ඕං පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම් ශාන්.මරු හින්දි එකක්නෙ එකටම දීල තියෙන්නෙ.අපේ ප්‍රියංකා අක්කාගෙ ලස්සනට ඇඬෙනවනෙ.දිගටම සබ් දියන් කොල්ලො.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!
onna mamatha banawa
eala
supiri film 1 k ne…………
mewa ethn sinhala sub eakka balanna nam ethn biascop.lk thama
jaya wewa
පළමු වැඩේට සුභ පැතුම්
Good post friend Thanks
niyamai mamath balala na pattama akaka wage thx for 1st sub
Thanks
tnx..
jayen jaya
තෑන්ක්ස් වේවා!
පළමු උපසිරස ගැනිවිමට සුභ පැතුම්! දිගටම සබ් දෙමු
1st wadeyta suba pathum digtama subs demu
WOW, MARU 😀
ko meke sinhala nane
ko meke sinhala sub title nehe ne
Good work
ela
thanks….
ප්‍රියන්කාගේ නම් ඉතිං හිංදි වලට අකමැති උනත් බලනවානේ. ඔන්න මම මේක බැලුවා. හැබැයි වීඩියෝ සෙන්ටර් එකකින් අරගෙන. කොහෙන් බැලුවත් ඉතිං අපි බයිස්කෝප් සිංහලෙන් එක්ක ඉන්නවනේ.
ප්‍රියන්කාගේ තව onee……
thanks boss.
patta film eka priyanka wow amazinggggg
tikak gon kathawak thmai, bt lassanai. kohomath hindi film bahuthrayak ehemane. meloke wenna bari dewalmai ewaye wenne. priyanka akkage andun thamai tikak awul. man hithanne naa awurudu 7ka duwek inna amma kenek ehema andi kiyala. film eke kohewath naa eya danissai, krai hariyata wahenna andala inna. apita nam ewa awulak naa. moko balanna akamathi dewal nemei ne.;-)
monawa wunath film eka lassanata gahala thiyenawa. baiscope sinhalen team ekata godak pin.
Sira film eka thank you………..
Ko sinhala sub naa ne.
Patta film eka …. elama kiri..
thnx baiscopelk.com
අෆ්ෆේ අෆ්ෆේ කාලේකින් බලපු හොඳ බයිස්කොප් එකක්…මං නම් අර ටානියා නංගිට මාර ආසයි..එයා මාර කියුට් අෆ්ෆා…
Wake Up Sid oneeeeeeeee
Wake up Sid කියලා ෆිල්ම් එකක් තියෙනවා. රන්බීර් කපූර් රඟපාන්නෙ.ලස්සන ෆිල්ම් එකක්.
ස්තුතියි සහෝදරයා..
maxxa movie 1. Tnkz dude for the review.
මේ ප්‍රියන්කා නම් හෙන සෙක්සි වගේ නෙද?
Aiyala ekathuwela Hoda wada needa denne. Every one will be Great-full to you!!!!!!
OYA GENA DUKAI
thanx 4d info macho
machn me site ake dana hidi filmz wala english subs tornt akema tiynawada??
ඔන්න එහෙනම් මාත් බෑවා සහෝ. ස්තූති වෙන්න ඕනා. සමාවෙන්න ඕනා කමෙන්ට් අඩු එකට. 😛
Thanx Randika Soho….
“My name is Khan”………….?????
ela ela tnx bro
@ kathu : බොහෝම ස්තූතීයි මහත්තයෝ(නෝනෙක් නම් නෝනා කියලා දාගන්න) ඔක්කෝම බාලා මේකත් බාන්න අමතක කරන්න එපා.
@ රසිකයෙක් : මෙන්න මෙතනින් ඒකට මම දාපූ Images ටික බලන්න. http://tinypic.com/useralbum.php?ua=SfJHxicnyK7O6mRTu3cVGA%3D%3D . මේක ඇත්තටම හොද රිප් එකක්.
ජය වේවා…!!!
මේක original dvd rip එකක්ද?
මම දන්න විදිහට නම්
තමා දෑනට ඈවිත් තියෙන සීඩ්ස් වෑඩිම & හොදම
copy 1.
මෙහෙම කිව්ව එකෙන් වරදක් වෙනවනම් සමාවෙන්න.
ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් සිටිමි!
රන්දික මහත්තයත් අපූරු හින්දි film එකක් ගෙනත් තියෙන්නෙ. දැනට films 4ක් බෑවෙනවා. එකනිසා මෙක ටිකක් පහු කරනවා.. copmuter එක ගැනත් ටිකක් හිතන්න එපැයි.. Thank you..
@ මලිත් : එළ එළ .. … 😉
@ පොතේ ගුරා : ඒක තමයි මුල් කමන්ට් අර වගේ ලියවිලා තියෙන්නේ. ගුරුන්ටත් අකුරු වැරදේ කීවාලූ (හික්z..) අවුලක් නෑ සහෝ… ජංජාලේ හැමදාම කොහේ හරි කොනක කොහොමහරි අවුලක් තියෙනවා. ඒක කවුරුත් දන්න රහසක්. ස්තූතිය නැවත ඉක්මනින් යතා තත්වයට ගෙනාවට. 😉
@ Dragon King : නියමයි. වෙල්කම් වෙන්න ඕන… 😉
@ Uraj Deemantha : බාලා ගුණ දොස් විචාරන්නකෝ සහෝ… 😉
ජය වේවා…!!!
හින්දි එකක්….. 😀 එළ එළ බාමි බාමි…… 🙂
Ela ela macha…..thanku wenna ona…..
@රන්දික පෙරේරා ! ඇත්තටම සමාවෙන්න සහෝ ඔයාගෙ ලිපියට කමෙන්ට් අඩු උන එක ගැන..අද උදේ වරුවෙම සයිට් එක ඩවුන් වෙලා තිබුනෙ (මගේ වරදින් ),ඒකයි අද කමෙන්ට්ස් අඩු..ෆිල්ම් එකේ වත් ලිපියෙ වත් වරදක් වෙන්න ඇති කියල හිත අවුල් කරගන්න එපෝ..
bami bami ,,
@ $han : ඔන්න එහෙනම් අපි හොයලත් දුන්නා, බලලා ඉවරවෙලාත් කමන්ට් එකක් දෙකක් දාලා යනන හොදේ. 😉
@ San J : බැලුවට පාඩු වෙන්නේ නෑ මචෝ. ඇත්තටම ආදර කථාවක් ඒ වගේම හිතට වදින ඇත්තක්. ඒකයි මේක සාමාන්‍ය හින්දි වලින් වගේම ආදර කථා වලිනුත් වෙනස් වෙන්නේ.
අද කට්ටියටම කමන්ට් දාන්න අමතක වෙලාද. අද නම් කමන්ට් අඩුයි. කට්ටිය මේක බාගන්න දාන ගමන් අමතක නොකර කමන්ට් එකකුත් දාලා යන්න. මොකද හැමදාම කියනවා වගේ ඒකතමයි මේ ලිපි ලියන අයගේ ශක්තිය. ඒ වගේම ඉදිරියට දාන ඒවා ගැනත් ලිපි ලියන අයට උදව්වක් වෙයි ඒ ඔබේ පුංචි කමන්ට් එක.
ජය වේවා…!!!
මමත් වැඩිය හින්දි ෆිල්ම් වලට කැමති නැහැ. ඒත් ඉතින් ලව් ස්ටෝරි එකක් හින්දා බාගෙන බලමු. රන්දික මචෝ ලිපියට තැන්කූ.
මචෝ මමත් හොය හොය හිටපු භාණ්ඩයක්..තැන්කූ හොඳේ…..
@ zoniczz : නියමයි… කථාව හිතට වැදුනනම් එච්චරයි. 😉
ජය වේවා…!!!
මටනම් කතාව අල්ලල ගියා එල එල 😀
@soysa : වෙල්කම් වේවා…
ජය වේවා…!!!
Thanks!!!!!!!!!
@chamila : ආදරය අමාරුද කියන්න නම් මම දන්නේ නෑ. මොකද මට තාම කෙල්ලෙක් හොයාගන්න බැරි වුනා ආදරය කරන්න. හික්z… 😀
@super tom cat. & chamila : උදේ එහෙම ප්‍රශ්ණයක් ගියා නම් ඒක දැන් විසදීලා තියෙන්නේ. ඒකට පිළියමක් ගෝලයයි, ගුරායි එකතු වෙලා ගන්න ඇති. මම දැනුයි මේ ආවේ…
@සරදියල් , Aravinda, sw7x , Dinushka Udara | රොකියා : තෑන්ක්ස් කමන්ට් වලට. ප්‍රියන්කා ඉන්න එකක් මමත් අතාරින් නෑ රොකියෝ… මමත් එහෙමයි.
ජය වේවා…!!!
machan ada ude web ekata access karanna beri una.mokada hetuwa?
ආදර කථාවක් වගේ බලමු බලමු
man meka eeye baluwa
patt
මටනම් හින්දි අරහන් ! නමුත් ඉතින් ප්‍රියන්කා අක්කි ඉන්න නිසා බාගෙන බලමු.
Thnx රන්දික සහෝ
එල මචෝ…….
ආදරය අමාරුද? ne me site akat ennane amaru………. 🙁