Pulp Fiction (1994) Sinhala Subtitles | නිම නොවූ චරිත. [සිංහල උපසිරැසි සමඟ]
IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ තියෙන චිත්‍රපට වලට උපසිරැසි දෙමු කියලා ආපු උදාගේ යෝජනාවට අනුව ඔන්න මමත් මගේ දායකත්වය මේ චිත්‍රපටියෙන් දෙන්න තීරණය කලා. මේ වගේ අදහසක් යොමු කිරීම ගැන උදා සහෝට ස්තූතිය පලකරලා මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ චිත්‍රපටය මේ වෙනකොට හොඳම චිත්‍රපට දර්ශකයේ 4 වෙනි ස්ථානයේ තියෙනවා වගේම ඔස්කාර් සම්මානයක් ඇතුලූ තවත් සම්මාන 59 ක් හා නිර්දේශ වීම් 46 ලබන්න තරම් ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. මේකේ රඟපාන නළු නිළියන් අතරට John Travolta, Samuel L. Jackson, Uma Thurman හා Bruce Willis දක්වන්න පුළුවන්.
මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ පාතලයේ කොන්ත්‍රාත් ඉටුකරන පුදගලයින් දෙන්නෙක්, පාතාල නායකයා හා එයාගේ බිරිඳ, බොක්ෂින් ක්‍රීඩකයෙක් හා සාමාන්‍ය මට්ටමේ මංකොල්ලකාරයෝ දෙන්නෙක් එකිනෙකට යම් සම්බන්ධයක් තියෙන කතා හතරකදි ප්‍රචණ්ඩත්වයට හා ගැලවීමට මුහුණ දෙන ආකාරයයි. කතා රචක හා අධ්‍යක්ෂක Quentin Tarantino ගේ සලකුණ විදියට හැඳින්වෙන එක රේඛාවකට නොයන කතා ශෛලිය මේ චිත්‍රපටයේත් දක්නට ලැබෙනවා. වෙනස් කතා හතරක් වුනත් යම් යම් සම්බන්ධතාවක් තියෙනවා කියලා මම කිව්වෙ ඒ නිසයි. චිත්‍රපටිය පටන් ගන්න තැනටම ආපහු අවසානයේ එනවා. ප්‍රධාන වශයෙන් චිත්‍රපටය ගලාගෙන යෑම කොටස් 7 කට බෙදන්න පුළුවන්.
1) ප්‍රස්ථාවනාව – රෑ කෑම (i)
2) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ” කතාවේ පූර්විකාව.
3) “වින්සන්ට් වේගා හා මාර්සලස් වොලස් ගේ බිරිඳ”
4) “රත්‍රං අත් ඔර්ලෝසුව” කතාවේ පූර්විකාව (a-අතීතාවර්ජනය, b-වර්තමානය)
5) “රත්‍රං අත් ඔර්ලෝසුව”
6) “බොනී තත්වය”
7) අවසානය – රෑ කෑම (ii)
ඒත් මේ චිත්‍රපටය පිළිවෙලකට අවසානයක් වෙනව නම් මේ කතාවල පිළිවෙල වෙනස් වෙන්න ඕනා. ඒ පිළිවෙල සොයාගැනීම ඔබට බාරයි. බලමු බලන්න කාටද ඒ පිළිවෙල කමෙන්ට් එකකින් හරියටම කියන්න පුළුවන් කියලා.
අවවාදයක් මෙහි බොහෝ F වචනය හා එයට සම්බන්ධ වචන අඩංගුව ඇත. මේවා බලලා අහිංසක හිත් රිදුනොත් එහෙම
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13464 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
zip file eka open wenne na..
Dan Wada
thank you
Thank you so much guys.. Comment එකතු කිරීමේදී මොකක්හරි අව්ලක් තියනවා. දාන ඒවා වැටෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඇත්තටම ඔයාලා මේ කරන දේ කරන්නේ තමාගේ තෘප්තියට විතරද? Comment එකකින් ලැබෙන සතුට හැර වෙන කිසිදු ප්‍රතිලාබයක් නැද්ද?
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
thanks
thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

4-a
2
6
1
7
4-b
3
5
!!!…උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි
Thank you very much
Thank you very much
Thanks.
Thankz….
Tnx brother keep it up
Thanks…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
1995 Oscar sammana ulale hodama thira rachanayata award eka hambune meka liyapu vagema meke director vana Quentin Tarantinota. E nisa film eka gana thava katha mokatada? Sabata thuthi! Obata jaya!
thanks
Thanks for Sub!
Thank you…
උපසිරිසියට බොහොම ස්තුති
ස්තූතියි සහෝදරයා ජයවේවා
Thank You
උපසිරැසියට තුති රොයිලි සහෝ,ජය!
Sub link is dead
Thanks ………………….good luck ………………….
Thank you.jaya wewa.
sub ekata thanks aiye.. jaya wewa!!
Thank u Royly brother & baiscope team for the sub, all the best to baiscope team…………
Thanks sub ekata bro
Thanks උපසිරසට
බොහොම ස්තුතිය
thanks broo
Thanks bro
Thanks to the whole team
7 июл. 2016 г. – ТОП сайтов с реальным заработком в интернете для начинающих без вложений и специальных знаний, проверенных на собственном …
Thanks….
ela kollo! ubala karanne sewayak!
මේ වගේ වටිනා වැදගත් චිත්‍රපටයකට උපසිරැසි ලබාදීම ගැන හදපිරි ස්තුතිය රොයිලි අයියේ
බොහොම ස්තුති යාලු සබ් එකට.දිගටම යමු.ජය වේවා
thanks bro…
බොහොම ස්තූතියි…!
meka supirima supiri film ekak saho……….. bohoma stuti………
big fish film 1ta sub dennako
නියමයි…….

කදිම කතා මාලාවක්නේ…..
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thank you !
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එල රොයිලි අයියා……….දිගටම යං………….
Thanks
සුපිරිම ෆිල්ම් තමා මේවා. අමුතු අදහසක් වුනාට පට්ට කතාවක්.
Thanx Very Much…
“What a Movie”
ThAnKs FoR SuB
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි ..
patta paya thanksssssssssssss
සබ් නැතුව කලින් බලලා තියෙනවා..Quentin Tarantino ගේ ෆිල්ම් නම් සුපිරි..:)
පරණ හොද ෆිල්ම් වලටත් සබ් දෙන එක නම් එල මචන්..
එළ එළ… 8)

සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්..
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
මේක සිංහල සබ් නැතුව තේරුනේම නෑ… ගොඩාක් ස්තූතියි රොයිලි අයියේ මේකට සබ් දුන්නට..
harida balanna
2
6
1,7
4
5
oyata 3 miss wela.
4 – a
2
6
3
1
7
4 – b
5
hrida danna
oyatath 3 miss wela saho
3 enna one 4-b ta passe..anith tika nm hari..
me wage film thamai macchan one thanks
ස්තූතියි
ඉස්තූතියි සහෝ…..
පට්ට අනිවා බලනවා… ඉස්තූතියි රොයිලි
ස්තූතියි රොයිලි.ආය සබ් ගැන නම් කථා කරන්න දෙයක් නෑ.ටී.වී චැනල් වලින් කථා කරේ නැද්ද සබ් හදන්න.සබ් දෙන්න ඉංග්‍රිසි විතරක් මේකට මදි බව රොයිලිගේ සබ් දැක්කම තේරෙනවා.
නිලන්ත අයියේ අමුතුවෙන් හිතන්න එපා…
ඔය පැත්තකින් තියෙන IMDb Top කියන එකට ගිහිං බලන්න හිතන එක නවත්තලා.
එතකොට මොකද්ද දැකගන්න තියෙන්නේ…
එතකොට අපට දැකගන්න තියෙන්නේ මෙතෙක් අප අඩවියෙන් දීලා තියෙන අනගි 250 අතර රැඳුණු ෆිල්ම් වලින් හරි අඩකට රොයිලිගේ දායකත්වය සපයා ඇති බව.
රොයිලි වතාවක් කිව්වා මම සයිට් එකට විවිධත්වයක් එක කළ බව…
දැන් බලන්න රොයිලියෝ කවුද ඒක කරලා තියෙන්නේ කියලා!
උඹම උඹේ ඇස් ඇරලා බලාපං ඒ උඹම නෙවේද කියලා…
රොයිලි මලයා වෙන වැඩක් කරන්නේ නැතිද මන්දා. මේ තරම් වේගයෙන් උප සිරැසි දෙන්නේ කොහොමද? මට නම් හිතා ගන්නත් බැහැ. අපි මේ ලයින් 300ක් දාන්න නානවා. මෙන්න බොලේ ලයින් 2000 – 3000 එක දවසින් දෙනවා. රොයිලි මලයා ඉපදිලා ඉන්නෙ උප සිරැසි දෙන්නමද මන්දා. කෙසේ මුත් රොයිලියා නැතිනම් මෙතැනින් කීයකට උප සිරැසි නැතිද? හිතා ගන්නවත් බැහැ.
අනිවා බලන්න එපාය .. බොහොම ඉස්තූතියි
ජයෙන් ජය~!
අහ,,, මරුම ෆිල්ම් එකක් වගේ බලමි ….
බොහොම ස්තූතියි……
කමෙන්ට් දාපු හැමෝටම හදපත්ලෙන්ම බොහොම ස්තූතියි කියන අතරම අඩවියේ 1000 වෙනුවෙන් මේ අදහස අපිට දීම ගැන උදා සහෝට බොහෝම ස්තූතියි.
mata movie eka yana speed ekata sub hada ganna behene.film ekata kalin sub tika yanawa. speed eka edit karanna beri ai????
Adarey
පට්ට පට්ට මැක්සා මචෝ
රෝයිලිගේ ෆිල්ම් නොබා කොහොමද බොහොම ඉස්තූතී
ඉස්තූතී රොයිලි ඔන්න මුල ඉදලා පිලිවලට කමෙන්ට් කරගෙන එනවා. අපි
ඉස්තූතියි රොයිලි ජය
නියම ෆිල්ම් එකක් වගේ ඉස්තූතියි රොයිලි
මේකත් මං කාලයක් තිස්සේ බලන්න හිටපු සිනමා සිත්තමක්……
මේ වගේ විශිෂ්ට නිමැවුමක් සිංහල එක්ක අරන් ආපු එක බොහොම වටින කටයුත්තක්.
බොහොම ස්තූතියි රොයිලි සහෝ…..
ඉස්තූතියි රොයිලි
ගොඩක් ස්තුති රොයිලි අයියා
මේක සිංහල සබ නැතුව බලල තියනවා මට නිකන් මොලේ කුලප්පු උන මේක බලල
බලමු දැන් ඔය සිංහල දීල තියෙන්නේ
ගොඩක් තැන්ක්ස්
බොහොම ස්තුතියි සබ් එකට
රොයිලි අයියා නියමයි හොදේ? ඔයාගේ උපසිරැසි එක්ක චිත්‍රපටියක් බලන්න තියනවා නම් ඉතින් කවර කතාද ඒ ගැන?
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
හොලිවුඩයේ ගමන් මග උඩුයටිකුරු කරපු මේ වගේ නිර්මාණයකට සබ් දෙන්න නම් ඉතිං රොයිලි වගේ දක්ෂයෙක්ම ඉන්න ඕනේ… ආවට ගියාට කරලා බැහැ. බොහෝම ගැඹුරු කතාවක් තියෙන්නේ… හරිම සූක්ෂම භාවිතාවක් ඇති නිර්මාණකරුවෙකුගේ සූක්ෂම නිර්මාණයකට සබ් කරන්නත් ඒ වගේම සූක්ෂම කෙනෙක්මා අවශ්‍යයි. ඒකටනම් කොහේ හෙව්වත් රොයිලිට වැඩිය කෙනෙක් නෑ. ඉතිං රොයිලි සහෝ මෙතෙක් අනගි 250 අතරින් වැඩිම තරමකට සබ් දුන් නිර්මාණකරුවාට මේක මහලොකු අභියෝගයක් නොවන බව අපි දන්නවා. දිගටම මේ වගේ ඒවා අපට ඕනේ රොයිලිගෙන්, හරිද?
ජය!
රොයිලි සබ් දෙන්නේ හොඳම ඒවටනේ බයනැතුව බානව
රොයිලි අයියට ගොඩක් ස්තූතියි මේ වගේ ලොකු ලොකු ෆිල්ම් වලට සිංහල උපසිරැසි ලබා දෙනවට!!! ජය වේවා!!!
Thanks for sub… Jayawewa
බොහෝම ස්තුතී