Project Power (2020) Sinhala Subtitles | සුපිරි බල ව්‍යාපෘතිය [සිංහල උපසිරසි සමඟ]
කොහොමද බයිස්කෝප්වාසි හැමෝටම, ගොඩක් අය නොඉවසිල්ලෙන් මග බලාගෙන චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. පරක්කු උනානම් සමාවෙන්න ඕන, විදුලි ඇණ හිටීම නොතිබුනනම් මීටත් කලින් ඔයාලට මේක අරන් එනවා. ඉතිං මේ කොරෝනා ව්‍යසනයත් එක්ක තිරගත වෙන්න තිබුන ගොඩක් ෆිල්ම් දින නියමයකින් තොරව කල් ගියා කියලා ඔයාලා දන්නවනේ. තිරගත වෙන්න තිබුන ක්‍රියාදාම සහ සුපිරිවීර චිත්‍රපට රැසකටත් ඒ තත්වය උදාවුනා. ඉතිං ඒ වගේ වෙලාවක තමයි නෙට්ෆ්ලික්ස්ලා බෝම්බයක් අත ඇරියා වගේ ක්‍රියාදාම සහ සුපිරි බල මිනිස්සු ඉන්න මේ චිත්‍රපටය නොබෝදා ප්‍රදර්ශනය කලේ. හරි හමන් ෆිලුමක් බලන්න නැතුව හිටපු ගොඩක් අයට මේ චිත්‍රපටය මරු කතරට වැටුන මහා වැස්සක් බවට පත් උනා. මේ මාසේ 14 වෙනිදා තමයි මේ සිත්තම ප්‍රදර්ශනය ඇරඹූවේ. මේ වන විට 6.1 ක IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Action\Crime\ Sci-Fi\Thriller යන කාණ්ඩ වලට වර්ගකරන ලද මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Henry Joost සහ Ariel Schulman යන දෙපල විසින්. ප්‍රධාන චරිතය වන “ආර්ට්” ලෙස Collateral (2004) The Amazing Spider Man 2 (2014) Baby Driver (2017) Robin Hood (2018) යන චිත්‍රපටවල රඟ පෑ හොලිවුඩයේ සුපිරි නළු Jamie Foxx රංගන දායකත්වය ලබා දෙනවා. එමෙන්ම Don Jon (2013) Inception (2010) Looper (2012) වැනි චිත්‍රපටවලින් හමුවූ Joseph Gordon Levitt “ෆ්රෑන්ක්” ලෙස දායක වෙනවා. ඊට අමතරව Dominique Fishback, Rodrigo Santoro, Courtney B. Vance වැනි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් දැනගමු.
නුදුරු අනාගතයේ නිව් ඔර්ලියන්ස් නගරයේ වීදීවල වල අමුතු ආකාරයේ මත්ද්‍රව්‍යක් අලෙවි වෙනවා. ඇත්තටම මේක මත්ද්‍රව්‍යක්ම නෙමෙයි. සත්වයන්ගේ ජාන ඇසුරින් නිපදවපු සුපිරි බල සහිත පෙත්තක්, මේ පෙත්ත ගන්න ඕන කෙනෙක්ට සුපිරි බලයක් හම්බෙනවා ඒ වගේම ඒ ලැබෙන බලයන් එකිනෙකට වෙනස් බලයන් වෙනවා, ඇතැමුන්ට සුපිරි කාය ශක්තියත්, තවකෙකුට නොපෙනී යාමේ හැකියාවත්, වෙඩි නොවදින හැකියාවත්, පියාසර කිරිමේ හැකියාව මෙන්ම සමහරුන්ට මේ පෙත්ත නිසියාකාරව ක්‍රියා නොකර මරණයට පවා පත් වෙන්න පුළුවන්. මේ නිසා නගරය තුල විශාල අවුල ජාලාවන් ඇතිවෙනවා වගේම පොලීසියට මේ සම්බන්ධයෙන් පිවර ගැනීමට රජය ඉඩ දෙන්නෙ නෑ. මේ නිසා නිව් ඔර්ලියන්ස් පොලීසියේ පරීක්ෂකයෙකු වෙන ෆ්රෑන්ක් මේ බල පෙත්තේ මූලාශ්‍රය හොයන්න නොනිල විදියට උත්සහ කරනවා. ඔහුට මේ කාර්‍ය ඉටු කරගන්න විශ්‍රාමික යුධ සෙබලෙක් සහ කුඩා ගැහැණු ළමයෙක් උදව් කරනවා. මේ අය කොහොමද එකතු වෙන්නේ ? කවුද මේ යුධ සෙබළා ? මේකට ළමයෙක් සම්බන්ධ උනේ කොහොමද ? මොන වගේ සත්වයෝ යොදාගෙනද මේ පෙත්ත නිපදවන්නේ ? මේ බල පෙත්තේ මූලාශ්‍ය මොකක්ද ? මෙයාලට මේ මෙහෙයුම සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ? එහෙනම් තවත් මොකද පරක්කු කරන්නේ, ඉක්මනට බාගෙන බලන්නකෝ.
ඉතිං මේක බැලුවා වගේම පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන යන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මේ චිතරපටිය අවසාන වෙන විදියට මේකේ තවත් කොටසක් එයි කියලා උපකල්පනය කරන්නත් පුලුවන්, අපි බලමුකෝ නේද. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙක් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා!
තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30673 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for brother
Good Luck ❤️ ❤️
ELA
Thanks for sub!
comment ekak daanna kiyala tibba. ekai damme wastu
Godak sthuthi.. Jaya wewa!
thank you
The Power 2021 සිංහල සබ් එක?
thx bro
thnkz bro
supiri movie ekak kiyla theruna… sub ekata thnx bro….
digatama karagena yanna.
Thanks brother ❤️
උපසිරැසියට බොහෝම ස්තුතියි
good jo
බුදු සරණයි ජය වේවා
in sidda wenawa mahattayo
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Niyama web site ekak highly recommend
good job
Supri!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
thank you sahodaraya sub ekata.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Nice work saho
❤❤❤❤❤
බොහොම ස්තුතියි යුරාන් මල්ලි උපසිරැසියට.
Thanks bro
ස්තූතියි සහෝ
Thanks brother.
Tnks shahoo..
thanks …………………..
සබ් එක බලලා තමයි මම චිත්‍රපටිය බලනවද නැත්ද තීරණය කරන්නේ,ඉතිං බොහොම තුති
Thanks for the sub!!!
thanks
ela sahoo
Thank you sahodaraya sub ekata. baiscopelk nisa den sub ekak nethuwa film ekak balannama behe. wedi wediuyen sub karanna shakthiya dahiriya lebewaa…
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Tnx..
Thank you very much.
Patta Patta.
niyamai
Thank you very much
Thanks !!!
tnkz for sub..
උපසිරැසියට බොහොම ස්තුතියි!
Thanks saho
Thanx aiye godak sththi me sub ekata ❤️
thnx bro,,,,
Thanks brother
Thanks bro…
Good work friend, Thank for the sub
Thank you
thanks bro
Thanks…
Thnx sub ekta
Good Job Broo. Thank You
Thank you saho…
thanks
thank you for this sub….
Thanks machan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks brdh
බොහොම ස්තූතියි සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks brother sub ekata
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request…
The Crow: Wicked Prayer – 2005
The Tag Along 2 – 2017
The Tag Along: Devil Fish – 2018
සිංහල උපසිරැසියට ස්තූතියි