Prison Break [S04 : E19] | එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්.
බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊට වඩා හාත්පසම වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ. ඒවගේම සාරා මයිකල්ගෙන් හංගගෙන ඉන්න දෙයක් අද කොටසින් එලිදරව් වෙනවා ක්‍රිස්ටිනා අතින්. ඉතින් ඒ වගේම බරෝව්ස් ඇතුලු පිරිස යම් වැරැද්දකට අහු කරන්න මේ ක්‍රිස්ටිනා සැලසුම් කරලයි තියෙන්නේ. මේ ගැන දැනගන්න මයිකල් යනව එයාලව බේරගන්න. ඉතින් මොනව වෙයිද කියලා බලන්න,
අද කොටස බලන්න වෙයි. අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22662 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Thanks
Thanks
download link ekk denwad pls help me
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks ban
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thnkz 4 da sub!!! cheeres
ගොඩක් ස්තුතියි
19 Sub 1 timing upset check it SOON
THX
බොහොම ස්තුතියි කිනා සහෝ…
thanx machn
නියමයි මචං මේ වෙනකන් දිපු sub ඔක්කොම සුපිරි sub දීපු ඔක්කොටම thanx මචංල ඉතුරු 2ක 3ථ් ඉක්මනට දීපංකො
බොහොම ස්තුතියි මේ ගන්න මහන්සියට…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
anik ewath ikmanata denoooo….jaya wewa
Antima sinhala sub tika dannako
anith episodes wala subtitle puluwannama danna … loku udawaak….
Thanx
හැමදාම වගේ චලිදු (කිනා) සොහොයුරාට අප සැමගේ ස්තූතිය
ජයවේවා!
අහන්න හිටියේ අත්තටම Prison Break S05 ක් තියෙනවද
නැහැ!
uba nam patta macho.anith tikak dapanko ikamanta..
ප්‍රමාදයකින් පස්සේ වුනත් දිගටම සිංහල උපසිරස ලබා දීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්. එනකම් බලාගෙන උන්නනේ.
thnq
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks…
maru maru kina
thanks kina dan antima tika nisa ikmanata demu neda
ධනා කිනා.මරු ඩබලක් තමයි වැඩේ භාරගෙන තියෙන්නෙ.
මේ වගේ ඉක්මනට දීල අපිව නැති කරපන්.
එල කිරි හොඳේ.
ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
Thanx machan….Thawa tikai.
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා……
thanks..
එල එල කිනා ඉක්මනටම දුන්න නේද? දැන් ඉවරවෙන්නත් ළඟයි නේද තෑන්ක්ස් මචන් සබ් එකට
ස්තුතියි 🙂
ඉක්මනට අනිත් ටිකත් දෙන්දෝ
Thanx bro!! 🙂
එල එල
සබට තුති
ඔබට ජය….
චලිදු දේශන් (කිනා) thanks sab ekata macho,ikmanata meka iwara karanna
tnx bro….
ela machan,,thanks,,,,
බොහොම ස්තුතී…!!! ^_^
tnkz sahooo.ikmanata anikath dipan
come on bro… tva tikai.. bt ivara vnna lan vna eka nm fattama dukai.. thankz a lot bro sub valata…
thanks සහෝ
thanks
thawa tikaaaaaaai. ela ela. ohoma yan. godaak sthuthiyi saho sabata.
onna ada mama 1
ela …thanx bro
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
තැන්ක්ස් වේවා!!!
බොහොම පින්
thanksssssssssssss
supirima kathawak 😀
niyamai saho anith tikath ikmnata deehan dan awasana kalene ikmanata balala danna
jaya!
එලස් සබ් එක ගත්තා
මේක දෙනකම් ඉන්නේ මරු මචෝ
Thanks
iwara wennath kittu ne thanks
maxxama macho
අනිත් ටිකත් ඉක්මනට දෙමු කිනා ජය!