Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]
මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි.
ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය කර්මය කම්පැනි එක ඇතුලේදී සිඳු කෙරෙනවා. ඒ වගේම මයිකල් සිහින වගයක් දකිනවා. ඒ සිල්ලා ගැන. පහුගිය කොටසින් සිල්ලා පිළිබඳව යම් අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙනවා. ඒවගේම ග්‍රේචන් සහ සෙල්ෆ් සිල්ලාව විකුණන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. සෙල්ෆ් සහ ග්‍රේචන් යන දෙන්නට සිල්ලාව ගන්න එන කෙනා වෙඩි තියලා සිල්ලාවත් අරගෙන පැනලා යනවා. අද කොටස එතන ඉදන්.
මයිකල්ව කම්පැනි එකෙන් හදිස්සියේ අතුරුදහන් වෙනවා. ඉතින් මේ අතුරුදහන් වෙන්නේ කම්පැනියේ අයව මයිකල්ව කැලේක තියෙන ගෙදරකට අරගෙන යනවා. ඒ අරගෙන යන හේතුව මොකක්ද කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම මයිකල්ගේ මව පිළිබඳව යම් හෝඩුවාවක් මේ කොටසෙදී ලැබෙනවා. ඒ වගේම සිල්ලා අරගෙන ගියේ කවුද කියන එක හොයන්න බරෝවුස්, බැග්වේල්, සෙල්ෆ්, ග්‍රේචන් අතරට තවත් සඟයෙක් එකතු වෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියල දැනගන්නත් මේ කොටස බලන්න වෙනවා. ඉතින් ඒ සඟයත් එක්ක එකතු වෙලා මෙයාලා සැලසුමක් හදාගෙන යම් කිසි තැනකට යනවා මේ සිල්ලා එක අරගෙන පැනල ගියපු කෙනාව හොයාගන්න. ඒත් සිද්ධ වෙන්නේ හිතන්නේ නැති විදිහේ දෙයක්. ඒ වගේම කම්පැනියෙන් මයිකල්ව වෙන තැනකට අරගෙන යන හේතුව වගේම, මයිකල්ගේ මේ අතුරුදහන් වීම දැනගෙන සාරා මොනවද කරයිද?! මයිකල් මේ කැලේ තියෙන ගෙදරම ඉදීවිද?!
අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 22944 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
sub wala sinhala font aka mokadda
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Thanks
බොහෝම ස්තූතියි
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
thanks brooo. digatama demu…
තෑන්ක්ස් බං
Thanks ban
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
ගොඩක් ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සසංක සහෝ…
ela
dan sathiyak dekak balan hitiya machan thama awe na 16 idan ikmnta diyan bn plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
එල එල
සබට තුති
ඔබට ජය……..
niyamai machan ethurutikath dapan thx
බොහොම ස්තූතියි සසංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
thanx macho.anit episode tikath ikmana ta denawanm loku udauwak macho…….
puluwan tharan ikmanata sub tika dapan machan…Pls..
තැන්ක්ස් bro
එනකන් බලාගෙන හිටියේ හරියටම සතියකින් සබ එක අවා
එල නියමයි ජයවේවා
මෙමෙ සීසන් 5ක් තියෙනවද?
පළවෙනියටම සබ් දෙන්න පටන් අරන් තියෙන්නෙ සුපිරිම පහරකටනෙ.නියමයි සසංක සහෝ.ඔන්න මගෙන් සුභ පැතුම්.ඊළඟ එක කිනා දුන්නට කමක් නෑ.ඔයා වෙන එකක් හරි පටන් ගන්න.
ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
thakq wewa.denakam agili gana gana hitiye
පළමු සබට ජය !!!!
තෑන්ක්ස්.
bro ethiri tikath ikmanata dennakooooooooooo
පලවෙනි එකම හොඳට කරලා තියෙන්නෙ. එල…!!
Thax saho,,,,,ikmanata demu.
තෑන්ක්ස් මචෝ.හැබැයි අනිත් කොටස් ටික පරක්කු කරන්න එපා.Pleace
ela macho………….
ithiriwath ohomama dentooooooooooooooooo
Tnks..
පරක්කු මොකද කියලා බැළුවා ඒත්. ඕන දෙයක් කියලා ඉන්ග්ලිශ් සබ් එක්ක බලන්න හැදුවෙ… එකෙන්ම තැන්කූ ඈ….
බොහොම ස්තුතී…!!! ^_^
Elakiri Saho,
Ithuru tikath umbama illagena ikmanata dapanko
thnx mchn…sub damillata suba anagathayak
thanx
Thanks machan (Y)
ඔහ් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,පළමු වැඩේට සුභ පතනවා,ඉතුරු කොටස් ඉක්මනින් දෙන්න කවුරු හරි කමක් නෑ,thanks
Ela machan parakku wuna hinda epa wela hitiye
තව පොඩ්ඩයි නේ ඉක්මනට දේමුකෝ
පළමු සබ් එකට උණුසුම් සුබපැතුම්..සහෝ
Machan sub eka denakam maga balan hiteye, tks bro, ane anith tikath ikmanta dannaooooooooo…..
නියමයි සහෝ!! තැන්කූ ඈහ්!! 🙂
thanks machoo…
next episode ekath ikmanata dennna machoo..
Jayawewa !
බුදු අම්මෝ යන්තන් ඇති මග බල බල හිටියේ .තැන්ක්ස් බ්‍රෝ .
පළමු සබ් එකට ජය!
thankzz…
thanks sampath balagena unne.
thanxx macho
ela machan,,,,,,thanks,,
මේක එනකන්මයි හිටියෙ.tnx
tnx machan…ela late ayda kiyala baluwe…e langa kotasath ikmanata denna balan inna beee….wish u all the best
maxxa bro.. thankz a lot..
සසංක
සම්පත් thanks macho sab ekata
ගොඩාක් ස්තූතියි පළවෙනි සබට. මොකද මේක පරක්කු කියල බල බල හිටියෙ. දිගටම ඉන්න බයිස්කෝප් එකත් එක්ක. සුභ පතනව!
thnq
Elane suba pathum
Jaya wewa palamu sub akata…..
Thxx bro
Oya thiyenne sub debakam unne
Gindara saho mamath gaththa
Thankss
Maxxa 1st akata cngryz