Prison Break [S04 : E14] | මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
ගියපාර කොටසින් බලාගන්න පුළුවන් වුණානේ සිල්ලාව විකුණන්න උත්සාහ කරද්දී සිල්ලා එකේ යම් කිසි චිප් එකක් අඩුයි කියලා. ඉතින් සෙල්ෆ්ට සිද්ධ වෙනවා ඒක හොයාගන්න. ඒ නිසා සෙල්ෆ් යම් දෙයක් සැලසුම් කරනවා.
අද කොටසෙදී, සෙල්ෆ් මයිකල්ගෙන් ඒ චිප් එක ගන්න යම් කිසි සටනක් කරනවා. ඉතිං ඒ සටන අතරතුර යම් අයුරකින් චිප් එක තියෙන තැන දැනගන්නවා මයිකල් සහ ඇතුළු කණ්ඩායමට නොදැනෙන විදිහට. ඒවගේම මයිකල් සහ කණ්ඩායම සිල්ලාව හොයාගන්න ඔන් නිසා ග්‍රේඡන් සහ සෙල්ෆ් නැවතිලා ඉන්න තැනට හොයාගෙන යනවා. ඒ වගේම අද කොටසේ සිල්ලා ගනුදෙනුව සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඒ සිදුවීමුයි, එතකොට මයිකල්ට නොදැනෙන්න කොහොමද සෙල්ෆ් චිප් එක තියෙන තැන දැනගන්නේ, සෙල්ෆ් කරන සටනෙන් මොකක්ද වෙන්නේ, ඒවලේම මයිකල්ට සිල්ලා ගන්න පුළුවන් වෙයිද, ඒවගේම මයිකල් කම්පැනි එකට අහුවෙනවා. ඒ මයිකල් දුවද්දී මයිකල්ගේ ලෙඩේ උග්‍ර අතට හැරෙන නිසා. කොහොම හරි බරෝවුස් මොනව කරයිද මයිකල්ව බේරගන්න, ඒවගේම මයිකල්ට කම්පැනිය ඇතුළෙදී මොනව කරයිද.. ඔය ප්‍රශ්න වලට අද කොටස බලන්න වෙයි උත්තර හොයාගන්නනම්.
එහෙනම් අනිත් කොටසින් ඉක්මනට හම්බවෙමු. ජයවේවා!!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23924 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ado patta
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Thanks
බොහෝම ස්තූතියි
thanks broooooooooooo
Thanks Bro !!!
තේරෙන සිංහලෙන් හිරෙන් පනින්න උදව් කරාට ස්තුතියි
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
patta muchan
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
ගොඩක් ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තෑන්ක්ස් කිනා…
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
mschan sub dennkooo
thanx macho..anith ekath ikmanta oni…
Machan ai ban prison break amataka welada???? Ikmanata daapan saho….
ඇයි 15 පරක්කු මචං, මම කලින් ඔක්කොම බැලුවා, 15 වේ ඉදන් බලන්නේ නැතුව බලාගෙන ඉන්නේ ඉතුරු ටිකත් දානකම්. වෙරි ගුඩ් වර්ක් මචෝ, ඉතුරු ටිකත් ඉකමනට දෙන්න.
ane next sub ekath dennakooo 🙁
Ikmanata anith kotase Sub Upload karannako… plz..
aneeeeeeeeeeee ikmanatama me season ake sub okkoma dennakoo .. plzzzzzzz
පට්ට කතාවක්….
Machan ai ban meka daala idala wena ewa nodanne???? Sick wage ban meka daala idapan…. Thank you….
supiri macahn godaaak pin..
tnxx machan…ikmanata anit eva danna…..
Serama download koran inne ikmanta subs oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro hamadama udeta baiscope eke balanne me sub eka dalada kiyala…ikmanata sub eka dena eka godak hodai.jaaya wewa
බොහොම ස්තූතියි මචන්.
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
නියමයි කිනෝ.දිදුලයගෙ අඩුව නියෙමටම පුරවනව උඹ.ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thanks
thnq
කීනා වෙඩි වගේ ආ
උබනේ වෙඩි වගේ දෙන්නේ
අපි නෙමේ :p
බොහෝම පින් මචාං…….එළ
—————————————-
එල එල
අනිවත් ඩිං ගාලා දෙමු
සබට තුති
ඔබට ජය………..
————————-
thanks kollo
මේක දෙනකම් තමා හැමදාම බලාගෙන ඉන්නෙ. නියමයි කිනා. ජය.
jayama wewa sahooo
meka ikmanta dena eakanam marama watinawa
sub 1 ta gdakma thnks
obata jaya
enakam bala bala hitiye patta thanx
තැන්ක්ස් සහෝ මම කැමතිම එක මේක
thanks saho…
බොහොම ස්තූතියි කිනා……
කිනා බොහොම ස්තූතියි මචන් සබ් එක දුන්නට..
maaaaaxxxxxaaaaa…….
pattai machan,,,,ela ela ,,thanks,,
බොහොම ස්තුතී…!!! ^_^
niyama wedak machan,,,,
Niyamai. Ethuru tikath ikmanata daanna
ඔහ් මන් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,thanks සහෝ
Waiting for next.
thanks for the subtitle.
ela muchan
maru maru……..atlantics eka nam maru puluwan tharam ikmanata eka denna koooooo
Atlantis එක එන්නේ සෑම සෙනසුරාදාවකම. ඉතිං හොඳ කොපියක් එක්ක සබ්ටයිටල් එක නිකුත් වෙන්නේ ඉරිද උදේ වගේ වෙද්දි. ඉතින් අපිට ඉරිද හවස වෙද්දී තමයි ඒක දෙන්න වෙන්නේ.
ela macho
pattttttttttttta sahooo
thx boss
maxxa hode
බොහෝ තුති සහෝ… අනිත් කොටස් ටිකත් ඉක්මනටම ලබා දෙන්න..
thanks
thanks machan
niyamai saho meyka denakam maga balagena inne
thankz a lot bro..
sub aka gaththa ahenam jaya!!
තැන්ක්ස් හොදේ මමත් කැමතිම එකක් මේක
එල ඉක්මනට දෙන එකට තුති කිනා
supirima thama 😀
bohoma thuthi saho
wow,, maru 😀
jaya wewa saho meyka nam dena ikmnata balanwa
patta machan