MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 15 votes.
Please wait...

Prison Break [S04  E04]

හරි එහෙනම්, කලින් කථාවෙන් දකින්න පුළුවන් වුණානේ මයිකල් ඇතුළු කණ්ඩායම සිල්ලාව අරගෙන සෙල්ෆ් කියන නියෝජිතයාට සිල්ලා භාර දෙනවා. ඒ ඩන් කියන නිසා එයාලට සම්පූර්ණ නිදහස් වෙන්න අවශ්‍ය කරන ලියකියවිලි ලෑස්ති කරල දෙනව කියලා. ඒ වගේම එයාලට නගරයෙන් පිටවනේන වාහන වගයකුත් එවනව කියනවනේ. ඉතිං වාහන පරක්කුව නිසා ඒ ගැන හොයල බලද්දී කට්ටියටම තේරෙනවා ඩන් කරේ එයාලව රැවැට්ටවීමක් කියලා. ඉතින් අද එතන ඉදන් තමයි කතාව දිවයන්නේ.

සෙල්ෆ් යම් කිසි මිනීමැරුමක් කරලා ඒක බරෝවුස් පිට පටවනවා හෝම්ලෑන්ඩ් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කියලා. ඒ ගියවර කොටසින් සෙල්ෆ්ට උදව් කරන නියෝජිත වරියව ඝාතනය කරපු එක කරේ බරෝව්ස් කියල කියන එකෙන්. ඒවගේම හෝම්ලෑන්ඩ්හි අධ්‍යක්ෂක ඇමතුමක ඉද්දී සෙල්ෆ් කූට විදිහට තමන්ව බරෝව්ස් මරනවා යන චේනතාන සෙල්ෆ්ගේ ප්‍රධානියට කාවද්දනවා. ඒවගේම සෙල්ෆ් භග්වේල්ව අරගෙන ග්‍රේචන්ව හොයාගෙන යනවා සිල්ලා විකුණන් ගැණුම් කාරයෙක් හොයාගන්න. මේ හේතුන් නිසා මයිකල් ඇතුළු කණ්ඩායම සිද්ධ වෙනවා හෝම්ලෑන්ඩ් එකෙන් බේරිලා ඉන්න ඔන් නිසා පැනල යන්න. නමුත් හෝම්ලෑන්ඩ්හි සිද්ධ වන යම් හේතුවක් උඩ මයිකල් සහ ලින්කන් දෙන්නා හෝම්ලෑන්ඩ්හි ප්‍රධානියන් දෙන්නෙක්ව සහ ජෙනරාල්ගේ නියෝජිත වරයෙක්ව , මයිකල්ලා හිටපු ගබඩාවේදී හම්බවෙනවා..සෙල්ෆ්ට සිල්ලාව විකුණගන්න පුළුවන් වෙයිද, මොකටද මයිකල් සහ ලින්කන් නියෝජිතයන්ව හම්බවෙන්නේ, එතනදී මොකක්ද වෙන්නේ බලන්න අද කොටස ඔයාලට බලන්නම වෙනවා. මොකද මේ කොටසත් අනිත් කොටස් වගේම පුදුම හිතෙන විදිහට ගැළපිලා තියෙන නිසා 😀

එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/v9bFga” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න[/button]
053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8
[button link=”http://goo.gl/Qrxg7f” type=”icon” “center” newwindow=”yes”] 195 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න[/button]
64e2d044026512d9343f7c7aaa464119aaebd7a4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 24318 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

63 thoughts on “Prison Break [S04 : E13] | ගණුදෙනු… [සිංහල උපසිරැසි සමඟ]

  • Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • Thank you very much saho..!!!

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…

    Reply
  • mcn maka season 5k tiyanawada

    Reply
  • thanx chadula sahoooo

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි කිනා…

    Reply
  • Achintha sameera

    දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!

    Reply
  • අනේ සහෝ ඉක්මනට ඉතුරු ටික දාපන්කෝ.

    Reply
  • අඩේ කිනා පප්ට්ට වැඩක් ඈ.. දිදුලයා දීපු සබ් මගේ වීඩියෝ එකට ෆිට් උනේ නෑ… මෙව්වා නම් සුපිරියටම වැඩ.. අනෙක් ටිකත් ඉක්මන්ට දාහන මචෝ

    Reply
  • thanks
    ithiri kotas tikath ikmanata dennako,ay parakku

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Aiyo ikmanata daapan machan… anik ewa nawattala hari…

    Reply
  • janaka wickramasinghe

    ඉක්මනට දෙන එකටනම් thanks සහෝ,අපි බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් දෙනකන්… S 5 MEKE TIYANAWADA

    Reply
  • අම්මද බොල මේ කීනා නේ
    kd කොලුවට වැඩ කියලා කිවුවා තමා
    එලනෙ මේකෙ බර කරට ගත්තු එකනම් එලම තමා
    ආ ඒක නෙමේ කෝ බොල අර කඹේ කරවපු එකේ අනිත් කෑල්ල (Twisted)

    Reply
    • #ChalinduDeshan (කිනා)

      Twisted එකේ 12වෙනි කොටස එන්නේ ඊලඟ අවුරුද්දේ ජනවාරි වල. ඒ කියන්නේ දෙවනි සීසන් එකත් එක්ක 😀

      Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • පට්ට පට්ට….

    Reply
  • janaka wickramasinghe

    NIYAMI KINA NIYAMI…..

    Reply
  • සේරම එළ.අන්තිමට ස්කෝෆීල්ඩ් මැරෙන එක තමයි හිතට අමාරු..

    Reply
  • sandaruwan

    thnx bro elaga episode ekat ikmanatama denna

    Reply
  • මෙහෙම ඉක්මනට දෙන එකටනම් thanks සහෝ,අපි බලාගෙන ඉන්නවා ඉතුරු ටිකත් දෙනකන්

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ස්තුති වේවා උපසිරස වෙනුවෙන් ඔබට.

    Reply
  • “චූටී මල්ලි”

    එල කිනා
    kdට නොදෙවෙනි වෙන්නම සබ දෙනව නෙ
    එල එල
    තව කෑලි 10යි
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • marama vatinava saho ikmanata dena eka nm.. thankz a lot…

    Reply
  • nalin kumara

    macho ane machoooo lost tv seriyas ekata sub diyankoooooooooooooooooooooooooooo

    Reply
  • තැන්ක්ස් වේවා!!!

    Reply
  • ලිට්ල් ජෝන්

    නියමයි නියමායි සහෝ

    Reply
  • පට්ට මචං

    Reply
  • එල සහෝ දිගටම ඉක්මනටම දෙනවා නේද..ගොඩක් ස්තුතියි සබ් එකට

    Reply
  • Loweth na supirima kathawa

    Reply
  • Ikmanin dena akata pin

    Reply
  • mudiya / මුදියා

    මෙන්න කිනා ඇට්ටි හැලෙන්න දෙනවෝ.බලනකොට මුං දෙන්නම එකයි.දෙනව කියල මෙහෙමත් දෙනවද මං අහන්නෙ.ඇඬෙනව අප්පා.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *