Prison Break [S04 : E11] | සිල්ලා ගන්න පුලුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසින් දැකගන්න පුලුවන් වුනානේ සිල්ලා වලට ඇතුලු වෙන්න දරන්න ඕන වෙහෙස පිළිබඳවත්, සිල්ලා වල සිතියමක් ලැබෙන අයුරුත්. ඒවගේම සූක්‍රේ බිම් බෝම්බයෙන් බේරෙන බවත්. ඒ වගේම සිල්ලා වටේට ඇති බිත්තියෙහි සිඳුරු කිරීමට අවශ්‍ය තැනක් සොයාගන්න අයුරු. ඉතින් මේ කණ්ඩායම එතනින් නතර වෙන්නේ නෑ.
ගියසැරේ කොටසින් අර ඝණකම් බිත්තිය කඩන්න දරන උත්සාහය පිළිබඳව දක්නට ලැබෙනවනේ. නමුත් ඝණකම් බිත්තිය මෙනේම සිල්ලා වට කර ඇති ඝණකම් වීදුරු තට්ටුවද කඩාගෙන තමයි මේ සිල්ලා ගන්න යන්න වෙන්නේ. නමුත් ඒ දේ කරන්න අපහසුයි. ඝණකම් බිත්තිය තුලට කම්බි යොදා තිබෙනවා. ඒ වගේම ඩිග්රීස් 10ට වඩා වැඩි උෂ්නත්වයක් ඒ කාමරය තුළ ඇතිවුවහෝත ස්වංක්‍රීයව ආරක්ෂකයින්ට අනතුරු ඇඟවිය හැකි උපකරනයක්ද සවිකරන තිබෙනවා. එමෙන්ම රාත්තල් දහයට වැඩි යම් දෙයක් එම කාමරයේ පොළව ස්පර්ෂ කලහොත් එයින්ද ස්වංක්‍රීයව අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන අතර, මිනිස් සිරුරේ උෂ්ණත්වය අංශක 90ට වඩා ඉහළ ගියහොත් එයින්ද අනතුරු ඇඟවීමට උපකරණයක්ද මේ කාමරය තුළ සවි කර තිබෙනවා. ඉතින් මේ කට්ටිය සිල්ලා ගන්න යන්නේ කොහොමද?
ඒ වගේම මයිකල්ගේ අසනීපය පිළිබඳව ගිය සැරේ කොටසින් පෙන්නුවානේ. එම අසනීපය මේ සැරේ කොටසට යම් බලපෑමක් සිඳුකරනවා. ඒ වගේම මේ සිල්ලා ගැනීමට හයවෙනි කාඩ් එකක් අවශ්‍ය වෙනවා. මේ හයවෙනි කාඩ් එක ගන්න භාර දෙන්නේ ග්‍රේච්ටයි, බුලවොස්ටයි. ඉතින් එයාල මේක හරියට කරයිද? සිල්ලා ගන්න පුලුවන් වෙයිද? මයිකල්ගේ අසනීපය හොඳ කරන්න සිඳු කරන්නේ මොකක්ද?
එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23868 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
බොහෝම ස්තූතියි
thanks brooo
ස්තූතියි මචං
Thanks Bro
Thanks Bro !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
ela ela..thanks saho sub 1kt
ගොඩක් ස්තුතියි
tnx bro
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
Prison Break [S04 ithuru tika denne nedda 4 api anatha wela inne ikmanata dapanko bro
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Merlin Subs denna berida machan?
ela kiri mchoooo
බොහොම ස්තූතියි චලිදු සහෝ සිංහල උපසිරැසියට. දැන් තව තදයෙක් මේක බාර අරගෙන වගේ. ජය෴෴ 😛 😛
thanks
elzzz eilaga epizode tikath ikmntm dennoooooo cnt wait…. 😀 😀
thnq
පංකාදු පහයි…
ජයවේවා…!!!!
fattama thankz bro…
thanks jaya wewa!!!
මචාං,,,මේක බැලුවා..දැන්නම් ඊලඟ එක බලනකන් පිස්සු වගේ,,,,පුළුවන් ඉක්මනට එකත් දෙමු සහෝලා…..එළකිරි,,,
ඊලඟ කොටස කරල යවලයි තියෙන්නේ.පුලුවන් ඉක්මනට සයිට් එකෙන් දෙයි 🙂
thanx chalindu ayye me sub walatata,ea wagema balaporoththu wenawa aduma dawas ganakin sub devi kiyala,next episoad eka balanna godak asawen inne,ea nisa ikmanata denna ayye hodada,, best of luck
fatta thankz bro…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
මෙන්න ඒ පාර කිනාත් මේක දෙනව.නියමයිනෙ.කවුරු හරි කමක් නෑ ඉක්මනට දෙනවනෙ.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!
Thanks machan………..
ගොඩා…..ක් ස්‍තුතියි මචාන්… අනිත් ටිකත් ඉක්‍මනටම දාන්‍න….. සුබ පැතුම්….
එල එල සහෝ ලොකු දෙයක් ඔයාල අපි වෙනුවෙන් කරන්නේ බොහොම ස්තුතියි
තැන්ක්ස් කිනා…
thank you saho,,,jaya wewa!!!
thanks සහෝ,ඉතුරු ටිකේ සබ් දෙන්නේ ඔයාද?
ඔව්!
බොහොම ස්තුතී…!!! ^_^
Thankz macho.tikak kalin denna try karamu
thanq wewa! e langa ekath damu ikmanta…..
අතාරින්නැතිව දෙන එක මාරම වටිනවා
කොහොමත් KD කිය කියනෙ උන්නෙ ආමාරුවෙන් තමා
මේක කරන්නෙ කියලා
සබට තුති කිනා
ඔබට ජය…………
didula saho ta thankz mechchara kal sub dunnata……. dan oyada gemata bahala thiyenne chalidu kollo…. ela ela….. ikmanata sub devi kiyala hithanawa…..
niyami kollo ikmanata denna
thanx
thanks machan
thanks. chalindu
mamath sub aka gaththa thx cahlidu
wow,maru 😀
subs ikmnata dena akata thx anik awath denna
ela ela ela
ගින්දර කතාව කොලුවා
supiri 🙂
සුපිරි කතාවක් මචෝ
loweth meyka pattama kathawa thawa tikai kohoma hari iwara karamu sahola
Thanks
ජයම වේවා සහෝට 🙂 දිගටම දෙන්න හොදේ
sub akata godak thxz
ela ubath enter wela ne hiren paninna maru
meyka denakm hitiye maxxa
thanks macho
ae para kina game akata bahala wage ela ela kohoma unath ikmnata denawa nam ela
😀 දිදුලට පොඩි හදිසි තත්වයක් ඇතිවෙලා.
ඒක නිසා වැඩේ මම භාරගත්තා.
Ane saho ikmanata daaapanko ithuru tikath.
Sathiyata kathaa 3kwath dapanko. mata ninda yanneth naha ban meka balala iwara karanakan.