Prison Break [S04 : E07] | භූගත මාර්ගයට පිවිසීම…[සිංහල උපසිරැසි සමඟ]
මේ සුප්‍රකට කථා මාලාවේ හත් වැන්නයි. ගියවර කොටසෙදි ඇලෙක්ස් මහෝන් පොලිස් නිලධාරියෙක්ට පහර දීම සහ තහනම් කලාපයට ඇතුල් වීම යන චෝදනා මත සිර භාරයට ගත්තා. නමුත් ඩොන් සෙල්ෆ්ට බේරා ගත හැකි වන්නේ රෝලන්ඩ්ගේ උපකරණය විතරයි. නමුත් මයිකල් ඇතුළු කණ්ඩායමේ අනිත් පිරිස ඩොන් සෙල්ෆ්ගේ අනුදැනුමකින් තොරව මෙහෙයුමක් දියත් කර මහෝන්ව නිදහස් කර ගන්නවා.
කෙසේ වෙතත් මේ වන විට ඩේටා කාඩ් එකේ තොරතුරු මොවුන් පිටපත් කරගෙන හමාරයි. දැන් ඊලඟ කාඩ් එක සොයා යාමට මෙහෙයුම් අරඹනවා. මේ අතර තුර ටී බෑග් උපක්‍රමයක් යොදා මයිකල් සහ බෙලික්ව පැහැරගෙන යනවා. මේ සඳහා ඔහුට ග්‍රේචන්ගේද සහාය හිමි වෙනවා. පසුව ටීබෑග් තමන් ලඟ ඇති විස්ලර්ගේ පොත මයිකල් හට ලබාදී සිලා ගැන එම පොතෙන් තමා සොයා ගන්නා සියලු කරුණු සහ තමන් දැනට දන්නා සියලු කරුණු පවසන ලෙස ඔහුට තර්ජනය කරනවා. කෙසේ හෝ මයිකල් මේ පොත ආධාර කර ගෙන සිලා වෙත පිවිසීමේ සිතියමක් සොයා ගන්නවා..
මයිකල් සහ බෙලික්, ටීබෑග් විසින් මෙලෙස රඳවා තබාගෙන සිටින බවක් අනෙක් අය දන්නෙ නැහැ. මේ වනවිට ලින්කන්, සාරා, රොලන්ඩ් යන පිරිස වේගාස් බලා පිටත් වී හමාරයි. ඒ අනිත් කාඩ් එක පිටපත් කර ගැනීම සඳහා. නමුත් වේගාස් වලදී රෝලන්ඩ් විසින් තම උපකරණය හොර වැඩක් සඳහා පාවිච්චි කිරීමට ගොස් නිලධාරීන්ට හසු වනවා. මෙහීදි ඔහුගේ උපකරණය ඔවුන්ට අහිමි වනවා..
මේ වගේ අහඹු සිදුවීම් රාශියක් මෙවර කොටසින් ඔබට දැකගත හැකියි. එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23239 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx sub ekta….
Thnx sub ekta…
Thanks
බොහෝම ස්තූතියි
thanks broooooo
Thanks ban
Thanks Bro !!!
okkoma baluwa supiri …. habai oyahe sub nathnam wadak na tanxx
නියමයි…නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
Thanks,
ගොඩක් ස්තුතියි
tq
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machn man meka bluwa eth sinhala sub walin ayablanwa ela kollo gud luck
ela aiya ela jaya sri
great..thank you bro
Miyamai machaaa ela….
Ithuru tikath ikmanata daapan…
Jayaen Jayama wewa !
thnqqq
Thanks Machan (y)
thanks
thanks
prison break kiyanne niyama T.V. serice ekak… ikamanatama s 04 & s 05 subtitel tika vitharak hari kamak na danawada… plz bro…..
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
එලම තමයි.තව කොටස් ටිකයි.ඒ ටිකත් ඉක්මනටම දෙන්න.
thanks machan,,,,
ikmanadtama dunnata godakkkkkkkkkkkkkkkkkkkkkkkkkk thanks…pulwannam me filims eke sub dennkooooo The.Worlds.End 2013
බොහොම ස්තුතී…!!! ^_^
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
දැන් මේකට ඇබ්බැහි වෙලා මම.sub දෙනකන් බලන් ඉන්නෙ.
ඔන්න මමත් සබ් එක බාගත්ත. බොහොම ස්තුතියි දිදුල සහෝ…
fatta thankz bro.. ikmnta dena ekata thankz a lot…
Thanks machan. denakan balan hitiye me sub ekath. ekanam ikmantamaa dunna. digatama sub denna. jaya wewa
හප්පේ මාර දීමක්නෙ.නියමයි දිදුලයො.ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
තෑන්ක්ස් මචෝ
superi bro
machan danakam balan hitiye, tks bro.
ikmanta anith tikath danna..
එල සහෝ
ඔන්න සබ ගත්තා
සබට තුති
ඔබට ජය…
ela kiri saho
ammo deiyo dakka wage.. ithuru tikath pattazzzzz gala dahnko macho ekenma.! 😀
Ela mchn ela.me sere nam ikmanatama dunna neda ? very very Thankzzzzzzzz.anikath ikmanatama dipan.ok
” හිතුවෙවත් නැති මොහොතක , හිතන්නැතුවම ලං වුනා ”
නියමයි දිදුල සහෝ එල එල.
thankss
Thanks
මේකේ සබ් දෙන්නේ කවදද බලාගෙන ඉන්නේ
ජය
දිදුල
බොහොම ස්තුතියි ඉක්මනට දුන්නට….
thxxxxxxxxxxxxxxxxx
niyamai macho digatama demu
elakiri didula supirima kathawa
ඔන්න සබ් එක ගත්ත ජය!
thanks machan
maxxa hode 1 kenma
බොහොම තුති දිදුල
supiri 🙂 🙂 🙂
ලොවෙත් නෑ ඉතින්
තංක්ස් බං
මේක නම් අනිවා බලනවා නේ
Bohoma pin 🙂
thanks macho sub
ela ela sub aka deela maru