Prison Break [S04 : E06] | මහෝන් පොලීසියට කොටු වෙයි…[සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසේදී හැමෝම දකින්න ඇතිනෙ මයිකල් ඇතුලු පිරිස ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය. හැමෝම එකතු වෙලා විටෙක ඇඟ සීතල වෙලා යන සැලැස්මක් ඔවුන් සාර්ථකව නිම කිරීමට සමත් වුනා. සේප්පුව බිඳීමෙන් පසුව මීලඟ කාඩ් එකේ හිමිකරුගෙන් කාඩ් එක පිටපත් කර ගැනීමටයි මොවුන්ගේ මෙවර සූදානම.
මයිකල් සහ ලින්කන් සේප්පුව කඩන අවස්ථාවේ කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් විසින් සියලු දෙනාටම තම කාඩ් තමන් ලඟම තබා ගන්නා ලෙස අණ කරනවා ඔවුන්ට ඇසුනා. මේ නිසා ඔවුන්ට මීලඟ කාඩ් පතේ හිමිකරුගෙන් කාඩ් එක ගැනීම ලේසි පහසු වන්නේ නැහැ. මේ සඳහා ඔවුන්ට අවස්ථාවට උචිත ආකාරයට යම් රංගනයක නිරත වීමට සිදු වනවා.
කෙසේ හෝ මේ සැලැස්ම ක්‍රියාත්මක කරන අවස්ථාවේදී යම් හේතුවක් නිසා මහොන් පොලීසියට හසු වනවා. එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට පහර දිම නිසා සිරගත කරනවා. මේ වන විට රෝලන්ඩ්ගේ උපකරණය ඇත්තේද මහෝන් අතේ. දැන් එයද පොලීසිය භාරයේ තිබෙන්නෙ. මේ නිසා වහා ක්‍රියාත්මක වන ඩොන් සෙල්ෆ්, මහෝන් බේරා ගැනීමට ක්‍රියා කරත් එයට ඉඩ ලැබෙන්නෙ නැහැ. ඔහුට රෝලන්ඩ්ගේ උපකරණය පමණක් තම භාරයට ගත හැකි වනවා.
මහෝන් පොලීසියේ පෙනී සිටින්නේ “ෆ්‍රෑන්ක්” යන ව්‍යාජ නාමය යටතේ. කෙසේ හෝ පොලීසිය මහෝන්ගේ ඇඟිලි සලකුණු පරීක්ෂාවට ලක් කළ හොත් ඔහුගේ සියලු විස්තර හෙලි වනවා. එසේ වුවහොත් එය මයිකල් ඇතුලු සියල්ලන්ගේම අවසානයයි. දැන් තීරණය තිබෙන්නේ මයිකල් අතේ. මයිකල් ඇතුලු පිරිස මහෝන්ව බේරා ගැනීමට සැලැස්මක් සාදයිද? ඩොන් සෙල්ෆ්ටත් මහොන්ව බේරගන්න බැරිවුන කොට මයිකල්ට හැකිවෙයිද?… වෙන්නෙ මොකද කියල ඔයාලම බලන්න. මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 23599 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx sub ekta…
බොහෝම ස්තූතියි
thanks broooooooooo
Thanks machan
Thanks Bro !!!
නියමයි…නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
නිමා නොවන කුතුහලයක් තියන්නේ…… ස්තුතියි මචං උපසිරැසියට……..
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thankz sub akata…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
Thanks
ගොඩක් ස්තුතියි
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ela
pstta thama,den kathawa adala yanawa
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx macho thanxxxxxxxxxxxxx
ithuru tikath diyanko
පට්ට… බොහොම ස්තුතියි kd සහෝ…
සුපිරි!!!! සහෝ දිගටම දෙමු……
thnxxxxxxxxxxxxxx
Thanks Machan
එලම තමා
thanks
thnks sahoo meka ane dennako ikmanatama
puluwn nam denna sahooo
thanks sub 1 ta
එල kd
සබට තුති
ඔබට ජය………
Patta machan. denakan balan hitiye. anith tikath ikmantama denawada. thanks
ලොවෙත් නෑ ඉතින්
නියමයි දිදුලයෝ.දෙන ගේමට බලන්න වෙලාව තමයි හොයා ගන්න අමාරු.සුපිරි වැඩක් හොඳේ.ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
thankz..
oyage sub ela kiri ah tnx
tks, bro.
api me sub enakam balan hitiye,
ane machan anith tikath ikmanta daanna
again thaks bro,
Itiri tikath ikmta dennako.
thankz a lot bro.. ikmnta dena eka nm godak vatinavah.. thankz a lot…..
දෙනකම් බලාගෙන හිටියෙ.බොහොම ස්තුතියි……….
Thanks Machn….
මචන් දානකන් හිටියේ බලාගෙන
ala ala niyamai
බොහොම ස්තුතී…!!! ^_^
thanks
thanks saho.
පුළුවන්නම් prison break වල XviD-mE වර්ගයේ පිටපත් වලටත් සබ් දෙන්නකෝ. ගොඩක් ය ළඟ තියෙන්නේ මේ වර්ගයේ පිටපත්.
thanks saho,,,jaya wewa!!!
අම්මෝ දුන්නට ගොඩක් පින් මචෝ
බොහොම තුති සහෝ දිගටම දෙමු
elazzz thnxzzz
Thanks
maxxa didula
ලොවෙත් නෑ මේ තියෙන්නේ දීලා සුපිරි
එලස් මචෝ පට්ට
ade ikmanata denna haki nam dahan macho 🙂
ඔන්න එහෙනම් හයත් බෑ ගත්තා… බොහොම ස්තුතියි kd සහෝ…
ජය….!
niyamai saho
bohoma thuthi didula meyka supirima kathawa
පට්ට සබ් දෙනකම් හිටියේ
subs nam baiscope
thanks
ela
elane saho tx
maxxa sub denakam agili gana gana hitiye 🙂