Prison Break [S04 : E05] | සේප්පුව බිඳීම…[සිංහල උපසිරැසි සමඟ]
මයිකල්, මහෝන් සහ ලින්කන් පොලිස් නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ගොස් තුන් වන ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගත් ආකාරය හැමෝම ගියවර කොටසින් දකින්න ඇතිනෙ. නමුත් මේ වන විටත් “Scylla” පසුපස යමෙන් හඹා එන බව කම්පැණියට ඉව වැටී හමාරයි. මේ වන විට සිල්ලා කාඩ් හිමිකාරියකගේ ආරක්ෂකයෙකුත් ඝාතනය වී ඇති නිසා කම්පැණිය තම සතුරන් ගැන වඩාත් විමසිල්ලෙනුයි පසුවන්නේ.
මීලඟ ඩේටා කාඩ් එකේ තොරතුරු පිටපත් කර ගැනීම සඳහා මයිකල් ඇතුලු පිරිසට හෝම්ලෑන්ඩ් ආරක්ෂක අංශ නිලධාරියෙක්ගේ කාර්යාලයක් තුලට හොරෙන් ඇතුලු වන්නට සිදු වනවා. නමුත් කාඩ් එක ඇත්තේ සේප්පුවක් තුල නිසා ඔවුන්ට එම සේප්පුව කැඩීමට සිදු වෙනව. මෙවර ඩේටා කාඩ් එකේ තොරතුරු සොරකම් කිරීමේ ක්‍රියාදාමයයේ එක් ජවනිකාවට සහභාගී වීමට ඩොන් සෙල්ෆ් හටද සිදු වෙනවා. මේ අතර කම්පැණියේ ප්‍රධානියා වූ ජෙනරල් ගැනද තොරතුරු ක්‍රමාණුකූලව හෙලි කර ගැනීමට මයිකල් ඇතුලු පිරිසට හැකියාව ලැබෙනවා.
මෙම අධි ආරක්ෂිත සේප්පුව බිඳීමට මොවුන් කුමන උපක්‍රමයක් යොදයිද? සේප්පුව බිඳීමේදී ඇති වන අධික ශබ්දය කාර්යාලයෙන් පිටතට නොඇසීමට මොවුන් කුමන පියවරක් අනුගමනය කරයිද? යමෙක් තම සේප්පුව කැඩූ බව සිල්ලා කාඩ් හිමිකරු දැනගනියිද? … ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නෑ, මොකද කොහොමත් හැමෝම මේක දිගටම නරඹනවනෙ. මෙය ඒ තරම්ම කුතුහලයෙන් සපිරි කතා මාලාවක් නිසා හැමදේම දැනගන්න මෙවර කොටසත් නරඹලම ඉන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 25133 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx sub elta…
බොහෝම ස්තූතියි
thanks broooooooooo
Thank you machan
Thanks Bro !!!
නියමයි…නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
thanks bnnnnnnnnnn…ela
Thank u…….
ගොඩක් ස්තුතියි
thanks bro
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanx machn.. kiyala wadk na.. supiri.. ithuru tikath ikmntama diyanko.. plz machoooooo
Is “Psych” TV Sereis Subtittle Available ?????
Machan ikmanata me tika daala iwara karapan….. Aiyo mehema nikan inna bae…. Ikmanata daapan….
thanks machn…….
mata e7 e8 e9 baganna link akak ennako season 4 wala
කොමෙන්ටුවක් දාන්ඩ පරක්කු වුනාට සමාවෙන්ඩ ඕනා,,, දිගටම සබ දෙමු… ස්තුතියි
ඔයානම් කියල වැඩක් නෑ .මේ කරන වැඩේට කොහොම ස්තුති කරන්නද මන්දා……………….
ආ 5ත් ඇවිල්ල එලස්… බොහොම ස්තුතියි දිදුල සහෝ…
තැන්ක්ස් මචං… 😀
තෑන්ක්ස් මචෝ ජය වේවා…………
thankz macho
Jaya wewa…….
ඉස්තුතියි දිදුළ සහෝ,
නියමයිනෙ දිදුලයො.ඔක්කොම බාලයි තියෙන්නෙ.දැන් ඉතින් සබ් දෙනකං තමයි බලන් ඉන්නෙ.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!
තෑන්ක්ස් මචෝ
ජය වේවා සහෝ
thanks
thnxxx
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එළකිරි දිදුලයෝ
බොලා එලටම කරන යනවා..
Thanks Machan
බොහොම ස්තුතී…!!! ^_^
ගොඩාක් ස්තූතියි.
එල
සබ ගන්නවා එහෙනම්
සබට තුති
ඔබට ජය…..
niyamai,,,thanks saho,,jaya wewa!!!
සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
මචං උබලා වගේ උන් නිසා තමයි බං අපේ සාක්කුව ලොකු වෙන්නේ
thanks
thanks didula.
anikath ekmanata dennakoooooooooooooooooooooooooooooo mekta thankssssssssssssssss
බොහොම තුති සහෝ
fatta thankz bro..
එල එල මග බලන් හිටියේ …
Thanks
ela didula saho
wow,,maru 😀
ජය වේවා දිදුල මේක තමා පට්ට කතාව
ela wadak kollo
niyama wadak digatama karamu
ela aaaaa….
තැන්ක්ස් වේවා!!
සබ් එනකන් උන්නේ මේ කොටසේ ජය!
thanks machooooo
supiri saho digatama demu
thanks
ජය වේවා සහෝ
පට්ට මේකත් බලන්න උන්නේ