Prison Break [S04 : E04] | හොරා පොලිස්…[සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසේදී නියෝජිත ඩොන් සෙල්ෆ් හට “Scylla” මෙහෙයුම නවත්වන ලෙස අණ ලැබුනු පසු ඔහු එම මෙහෙයුම නැවැත්වීමට වෙර දැරූ ආකාරය ඔබ දකින්න ඇති. නමුත් අවසාන මොහොතේදී සියල්ලන්ම අත් අඩංගුවට ගෙන සිටියදී මයිකල් විසින් සිලා කාඩ් හිමියන්ගේ හමුවක වීඩීයෝ පටයක් රැගෙන විත් එම මොහොතේ තත්වය වෙනස් කළා. පසුව සියලු දෙනා මුදා හැරුනු අතර මෙම මෙහෙයුම කළ හැකි බව මයිකල් විසින් සෙල්ෆ් හට ඒත්තු ගැන්වුවා.
3වන ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීම සඳහා මයිකල් ඇතුලු පිරිසට මෙවරත් විශාල ප්‍රයත්නයක් දැරීමට සිදු වනවා. මේ සඳහා ඔවුන්ට ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වන උත්සවයකට හොරෙන් ඇතුලු වීමට සිදු වනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලා ගැනීමට, ඔවුන් පොලිස් ගබඩාවට හොරෙන් ඇතුල් වී එහි ඇති පොලිස් නිල ඇඳුම් සහ ලාංඡන සොරකම් කරනවා. පසුව ඒවා පැළඳ මෙම උත්සවයට සහභාගී වී, ඩේටා කාඩ් එකේ තොරතුරු ලබා ගැනීමට ඔවුන් උත්සහ දරනවා.
මේ වන විට විස්ලර්ගේ බර්ඩ් ගයිඩ් පොත තිබෙන්නේ ටී බෑග් ළඟයි. එම පොතේ “Scylla” වෙත පිවිසීම සඳහා වූ සැලැස්ම විස්ලර් විසින් සටහන් කොට තිබෙනවා. නමුත් ටීබෑග් මේ කුමක්දැයි නොදැන එම පොතේ සඳහන් තොරතුරු පසුපස හඹා යමින්, GATE නම් ආයතනයක සේවය සඳහා බැඳෙනවා. ඒ කෝල් ෆයිෆර් යන ව්‍යාජ නාමය යටතේ. මයිකල් සිලා කාඩ් හයේම තොරතුරු ලබා ගත්තත් ඔහුට ඒවා කියවීම සඳහා “Scylla” යන රහස් ස්ථානයට කඩා වැදීමට සිදුවනවා. නමුත් එම ස්ථානය කුමක්දැයි තවමත් කිසිම සලකුණක් නැහැ. කෙසේ නමුත් මේ වන විට ටීබෑග් නම් නොදැනුවත් කමින් හෝ එම ස්ථානයට පිවිසීම සඳහා විස්ලර් විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව වැඩ කරමින් සිටිනවා.
කුතුහලය දනවන මීලඟ කොටසත් රැගෙන මම නැවතත් ඔබ හමුවට එන්නම්. හැමොටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 25469 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx sub ekta…
බොහොම ස්තූතියි
Thanks
බොහෝම ස්තූතියි
thanks saho
thanks brooooo
Thanks Bro !!!
නියමයි…නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
අනර්ඝයි…………..
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
Thank u……..
ගොඩක් ස්තුතියි
tkuuu
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.තව සබ් දෙන්න හැකියාව ලැබේවා!!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
wwwowwwwwwwwwowwwwwwowwwwwwwwwwwwwwwwwwww,,,,,,,,
මචං උඹ ලග හිටියනම් මං වඩා ගන්නවා… උම්මා….
තැන්කිව් මචං.. අනත් episode ටිකත් දෙයියනේ කියලා දියන්තෝ…….
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for all the subtitle friend and u all doing wonderful job so when u send from 4 eposid to continue
සහෝදරයා, මම මේකෙ පලවෙනි සීරීස් එකේ පලවෙනි එපිසෝඩ් එක බැලුවෙ ගිය සතියේ. එතන ඉඳන් එක හුස්මට ඔක්කොම කතා ටික බලාගෙන බලාගෙන ගියා. දැන් මේ අන්තිම ටික බලන්නේ නැතුව සික් වගේ. අනේ පින් සිද්ද වෙයි අනිත් සබ්ටයිට්ල් ටිකත් ඉක්මනට දාපන්කෝ. මිනිස්සුන්ව සන්තොසෙන් තියන එක පිනක්. මේ කර්තව්යට දායක උන සියලුම සහොදරයන්ට ඒ පින අත් වෙනවා….
elzzzzzzzzzzzzzz. ituru tikath ikmanata
ඔය දෙන්නේ.නියමයි දිදුල.ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!
thanks…
බොහෝම ස්තූතියි……….
thanx aiya anith ewa tikath imnata daamu
බොහෝම ස්තූතියි දිදුල සහෝ…
ජය … !!
thnkkkxxxx
jaya wewa machan…
maru….
thanks
බොහොම ස්තුතී…!!! ^_^
gooooodak thankzzzzzzzzz. mechchara kal ganna epa anith eka ikmanata denna.ok Good Luck
patta………….thanks sahooooooooooooooooooooooooooooooooooo………………….
ගොඩක් ස්තුතියි සබ් එකට. ඉතිරි කොටස් ටිකත් ඉක්මණටම දෙන්න.
thanks bro….
එල එල මචෝ…
පට්ටයි…
මේක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ නොවැ…
Thanks machan
thanks
thank you saho,,,,jaya wewa!!!
thankss ….ane aiye ikmanata ithuru tikath danna,,
thanks a lot
ala thanks machan
දිදුලන වැඩක් දිදුල! ස්තූතියි සබ් වලට එත් මම හිතුවා පරක්කු මොකෝ කියලා
thanks!….. SO4 : E05 puluwan tharam ikmanin denta hode.
බොහොම පින්
thnxxxxxxxxxxxxxxxxxxxxx
maxxa maxxa ,acho
පට්ට අනිත් ඒවාත් දෙමු
බොහෝම ස්තූතියි දිදුල සහෝ…
ජය වේවා… !!!!
තැන්ක්ස් වේවා!
thankssssssss! ela aaaaaaaaa.
ජය පතමි
එලස් මමත් සබ් එක ගත්තා
elazzzz thnxzzzz
jayen jaya!!!!
patta anakam hitiye
Godak Ithuthi….. Goda dawasak balan hitiya sub ganna… Jaya Wewa