Prison Break [S04 : E01] | සාරා ජීවතුන් අතරද…? [සිංහල උපසිරැසි සමඟ]
සුපිරි කතා මාලාවේ අවසන් කතා සමයයි මේ. බහුතරයකගේ ඉල්ලීම නිසා සීසන් 4 සඳහාද උපසිරැසි යෙදීමේ කටයුතුත් මමම කරන්න තීරණය කරා. මේ එහි පළමු අදියරයි. සීසන් 3 වල සිදුවීමෙන් පස්සෙ හැමෝම නොඉවසිල්ලෙන් ඉන්න ඇතිනෙ ඊලඟට වෙන්නෙ මොකද්ද කියල දැනගන්න.
පසුගිය කොටසේ අවසානයේදී ඔයාල දකින්න ඇති මයිකල් ඇතුලු පිරිස සාර්ථකව හිරෙන් පැන ගත් ආකාරය. නමුත් මයිකල්ගේ වැඩ කොටස මින් නිමාවට පත් වන්නේ නෑ. සාරාගේ මරණයට පලි ගැනීම සඳහා තමයි ඔහු සූදානම් වෙන්නෙ. නමුත් පසුව මයිකල් දැනගන්නවා සාරා ජීවතුන් අතර බව. මේ නිසා 4වන කතා සමයට අඩුවක්ව වීමට තිබූ සාරාගේ චරිතය නැවතත් අප අතරට පැමිණෙනවා.
මේ වන විට සෝනා සිරගෙදර තුල කැරැල්ලක් ඇති කර සිරකරුවන් පලා ගිහින්. මෙලෙස පලාගිය සිර කරුවන් අතර බ්රැඩ් බෙලික්, සුක්රේ සහ ටීබෑග්ද වනවා. මේ නිසා දැන් හැමොම නිදැල්ලේ ජීවත් වනවා. නමුත් බෙලික්, සුක්රේ, ලින්කන් සහ මහෝන් නැවතත් හෝම්ලෑන්ඩ් සෙකියුරිටි එකෙන් අත් අඩංගුවට ගන්නවා. නමුත් දැන් මොවුන් සියලු දෙනාටම සම්පූර්ණ නිදහස ලැබීම සඳහා අවස්ථාවක් පෑදී තිබෙනවා. මේ වෙනුවට ඔවුන්ට පොලීසියට යම් උදව්වක් කළ යුතු වනවා. ඒ තමයි ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී ඇති “කම්පැණිය” ලෙසින් හඳුන්වන අපරාධ සංවිධානය මැඩ පැවැත්වීමයි. මේ සඳහා මයිකල් ඇතුලු පිරිසට සිදුවනවා “Scylla” නමින් හඳුන්වන ඩේටා කාඩ් එකක තොරතුරු සොයා ගන්න. මේ කාඩ් එකේ තියනවා කම්පැණිය විසින් සිදු කළ හැම අපරාධයකම තොරතුරු සහ ඔවුන්ගේ සියලුම නියොජිතයන්ගේ තොරතුරු. ඒ නිසා කම්පැණිය විනාශ කිරීමට හැකි කෙටිම සහ පහසුමමාර්ගය මේ ඩේටා කාඩ් එක සොරකම් කිරීමයි. නමුත් මේ වැඩේ කරන එක නම් හිතන කෙටිත් නැහැ හිතන තරම් පහසුත් නෑ. මයිකල්, ලින්කන්, සුක්රේ, බෙලික් සහ මහෝන් එකතුවී කම්පැණියට එරෙහිව ක්රියා කිරීමටයි දැන් සූදානම.
“Scylla – (ස්යිල්ලා/ සිලා)” කියන්නෙ “හිස් 6ක් ඇති යක්ෂයෙක්ට” කියන නමක්. මේ ඩේටා කාඩ් එකට ඒ නම ලැබුනෙ ඇයි කියලත් ඉදිරියේදි ඔයාලට වැටහෙයි.
සීසන් 4 සඳහා උපසිරැසි යෙදීමට මම බාර ගත්තෙ ඉතාම වැඩ අධික කාල සීමාවක. ඒ නිසා යම් පමාවක් සිදුවුනොත් සමාව ඉල්ලනවා. නමුත් විවේක ලද සැනින් කොටසින් කොටස ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.පසුගිය කතා සමයන් වගේම මේකත් හැමෝම හොඳින් රසවිඳියි කියල මම හිතනව. එහෙනම් මම ගිහින් එන්නම්. මීලඟ කොටසින් නැවත හමුවෙමු.
හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
28382 downloads
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
thanku spoil karata . plz dont spoil macang anyway thanku sub ekata
Bluray update දීපන් බන් කොච්චර කල්ද මේවා ඇවිල්ල
bluray haxxor update denna
Seson 4 epusoid 1/ 2 දෙකම එකටනෙ ටියෙන්නෙ…මේකෙ තියෙන්නෙ සබ් එක වෙනමනෙ
Thanks a lot for the sub aiye
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx sub ekta..
Thank you so much…
Thanks
බොහෝම ස්තූතියි
thanks brrooo
Prison Break Season 5 Subtitle denawada?
Thanks machan
Elama
machan mata sub downlod karanna ba.site ekan downlod karanna thanne na.
HTTP/1.1 503 service Temporarily Unavailable kiyala watenawa.mama downloder ekath maru karala baluwa,browser ekath maru karala baluwa macha. plse mata downlod kara ganna withiyak kiyanawada???
patta
machan mata season 4 dvd 2k hambuna ekata sinhala sub danne kohomada?
thanx patta
90 Mb torrent naddo
thnaxx thama meka balanawa 😀
සීසන් 4 ආරම්භ වුනානේ..
නියමයි…නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much bro..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
pattama patta katawak kiyala wadak na….
Thank u very much friend for this work….
ada mama season 4 balanna patan gatte thnx a lot mchn hama ekatama cmnt karanna bariunata sory.. mona karat hama ekatama cmnt karat ekenma kiyanna tiyenne jayen jaya wewa.. thnx a lot
mama balapu hodama TV series eka..! suppa kiyanne aye gindara!!! (Y) no words..!! (Y) (Y) 😉 download karagena balapalla !!!!!! Thanks for da Subtitles Sahoooo 😀 :*
ela ela,,thanks
ගොඩක් ස්තුතියි
එල වැඩක්. season 4 සි0හලෙන් බලන්න හිතුනා. කලින් තුනම ඉන්ග්ලිශ් සබ් එක්ක බැලුවෙ. පොඩ්ඩක් අවුල් වගෙ. දිදුල Kd සිල්වා ට තැන්ක්ස් වෙන්න මෙක සින්හලෙන් බලනවා. සිසන් 5 එකකුත් එයිද.
ane manda bn 😀 awoth nam gindara habaii ohoma nawathunoth oka hamadatama mathaka thiyeii ^_^
Ithuru EP tika denne nedda.??????????
tq
දිදුල Kd සිල්වා තැන්ක්ස් මචෝ සබ් එකට.මේකානම් පට්ටම ටීවී සීරියස් එකක්.ඔන්න මන් සබ් ටික ගන්නවෝ…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
patta mchn
thnks………….
නියමයි මචන්.. සමාව ඉල්ලන්න ඕන නැහැ.. ඔයාට පුළුවන් විදිහට වැඩේ කරන්න.. ඔය අපි වෙනුවෙන් ඉක්මනට සබ් දාන්න උත්සහ කරයි,, ඔයාට ජය පතනවා…බොහොම ස්තුතියි..
lassana kathawa.ituru tikath ikmanata denna.thanks
මමනම් සීසන් 4 බලන්නෙ, කලින් බලපුවා ඔක්කොම අමතක උනාට පස්සෙ මොකද මේකෙ අන්තිමට මයිකල් ස්කෝෆීල්ඩ් මැරෙනවා. මේකෙ කතාව ලියපු එකාට හෙන ගහන්න ඕනෙ. මෙච්චර ලස්සන කතාවක් ගොතලා අන්තිමට මයිකල්ව මරනවාට,
මාර අවුල් ඕයි……………………………………………………………………………………………………………………………………………….
ඒක නම් ඇත්ත. අවසානය හොඳ විදියට වුනා නම් හොඳයි.. ඒත් මම හිතන්නෙ කතාව එහෙම හදන්න ඇත්තෙ මයිකල් අන්තිමේදි ලොකු කැප කිරීමක් කරනව. ඒ නිසා එයා අප අතරින් සමු ගත්තට පස්සෙ හැමෝගෙම හිතේ තදින්ම ඒ චරිතය රැඳෙනවනෙ. හුඟක් මිනිස්සු නැති වුනාට පස්සෙනෙ එයාලගෙ අගේ වැඩිපුර දැනෙන්නෙ. ඒකයි.
Bluray / web update දෙමු නේ කොල්ලො
man nam kalinma hithuwa sara jeewathun athara kiyala
thanks saho me wedeth patangaththa eakata……… jaya wewa……………
NIYAMAI BRO NIYAMAI NIYAMAINIYAMAI
මුලින්ම ඔයාට ගොඩාක් ස්තුතියි දිදුල අයියා සීසන් 4 එකත් සබ් දෙන්න පටන් ගත්ත් එකට,ගොඩක් ආසාවෙන් හිටියේ සබ් එනකම්,හැමදාම දවසට තුන් හතර පාරක්ම ලොග් වෙලා බලනව සබ් ඇවිල්ලද කියල.ඒ තරම්ම මම මේකට පිස්සු වැටිල.වැඩ අධික උනත් ඒ ඔක්කොම අතරේ සබ් ඩෙන එකත් කරාවි කියල බලාපොරොත්තු වෙනව.සුබ අනාගතයක.
පාරමී……..
වැඩක් නෑ අන්තිමට ස්කෝෆීල්ඩ් මැරෙනවා..
මගෙ අම්මෝ දිදුලය මේකට සබ් දෙනවනම් කම්පියුටර් දෙක තුනක් අරගෙන ඇස් හය හතක් අළුතෙන් හයි කරගන්න වෙනව.කලින් ඒවගේ තව ටිකක් බලන්නත් තියෙනව.ඉක්මනට ඒ ටිකත් ඉවර කරන්න ඕනි.නියමයි දිදුලයෝ.ජයවේවා.බොහෝ………………………………………..ම ස්තූතියි…!
pattai machan… digatama karagena yamu.jaya wewa….
ela machan.. ithuru tika thamai oneeeeee
එහෙනම් KD කොලුව හතරවැන්නටත් අතගැහුව
එල එල බන්
වැඩ ටිකත් කරගෙන සබ් එකත් හැකි විදියට අරන් වරෙන්
මම අනිවා බලන කතාවක් මේක
ජය බන් 😀
ස්තූතියි දිදුල සහෝ….ඹයාලාගෙ කැපවීම සුපිරි…පුලුවන් වෙලාවට ඉක්මනින් දෙන්න බලන්න…මේක ඇබ්බැහිවීමක…ඒකයි අව්ල…ඡය
ගොඩක් තැන්ක්ස් 4 ඉක්මනින් අරන් අවට .. 4 රේ එකත් බැලුවා දැන් ඉතින් ඉන්න බැරුව ඉන්නේ දෙකත් බලනකම් ගොඩක් වැඩ ඇති .. වෙලාවකට හිතනවා ඇති අපි කරදර කරනවා කියලා .. එත් ඉන්න බැරුව ඉන්නේ අනික බලනකම් .. ඉක්මනින් අරන් එන්න අපි බලන් ඉන්නවා ..
මේකට බැහැපු ඒකට බොහොම ස්තුතියි කේ.ඩී සහෝ…
කේ ඩී සහෝ.. බොහොම ස්තුතියි මේකට බැහැපු ඒකට.. 🙂
Thanks…
නියමයි සහෝ අනිත් කොටස් ටිකත් ඉක්මණටම දෙමු නෙහ් 😀
tak gala damu machoo
පට්ට
එහෙනම් මේකටත් ගොඩක් ස්තූතියි
එල මචෝ……….
නියමයි සහෝ පට්ට
macho ai mechchara prkku une.awlk ne.ethiri tika ekmnta dmu.good luck
Dear Mr. Didula,
mama me TV series eka balala dan tikak kal (thanikadaya kaale). eth english sub ekka. aththama kiyanavanam ewage thibba samahara dewal mama therunema naha. eth me storiya wife ta kiwwata passe, eyatath balanna ona kiwwa. habai ethakota Sinhala subs enna patan aran. ithin api me wenakan thiyena okkoma kotas tika SInhala sub ekka baluwa.
oyage sinhala subs genanam kiyanna wachana ne. aththatama appriciate karanna man langa wachana ne. mathu aathma gananawaka paladena loku kusala karmayak.
dan e series ekata kochchcra addict welada kiyanavanam deweni kotase sinhala sub eka enna kalin eka balanna hadanava. mamai dan amaruwan nawaththagena inne 2nd episode eke sub file eka enakan.
aththatama oya me karagena yana sadkarya digin digatama hondin karagena yanna shakthiya labewa kiyala mama prarthana karanava. obata sadaa jaya.
thanks a lot again.
unknown friend,
Rangana
thanks
ඉස්තුතියි සහෝ.ඔයාම මේකට සබ් දෙන එක හොඳයි මොකද ඔයාගේ සබ් එකත් එක්ක මේක දැන් බලන එක හුරු වෙලා.අනික මම හිතන්නේ ඔයා තරම් දැන් මේ කතා මාලාව ගැන කවුරුවත් දන්නේ නැහැ.ඒ නිසා මේකේ රසය වැඩියි.ජයවේවා
පට්ටයි දිදුල. ස්තූතියි!
tagaala season tike sub denna
niyamaiiii aaaaaa thanks machan, digatama karan yanna
Thanks Machan
එළ, මේක දෙනකම් බලන් හිටියේ
ela ela
Thanks machn !!!!!!!!!
:)ela sahoo
ela wade ayiya.thnkz…puluwan nm merlin tiketh sub dala denna.
Thankz Wewa!!!!!!!!!!!!
පිස්සු හැදෙනවා මෙන්න 4ර දිලා.. ගොඩක් පින් යාලු.. බාන්න දාන්න ඔනි.. අනේ පුලුවන් හැම වෙලාවෙම කතා ටික දෙන්න අනිත් එවායෙත් අතර මගනමි නවත්වන්න එපා දෙයියො.. 🙁
patta
supirima supiri bro.. tnx a lot…
තමන් අනුන්ගේ සතුට වෙනුවෙන් දුක් විදලා මේ කරන කැපකිරීම් වලට ගොඩක් ස්තුතියි
ජයෙන් ජය වේවා සහෝ…
ෆට්ට ආහ් මේකටත් සබ් දාපු එකනම්
thnq sahoo…!!!!!!!!!! 🙂
අනේ මාචාන්,,,මේක දාල තියෙනව දැකල ඇස් අදහ ගන්නත් බැරි උනා,,ඔක්කොටම කලින් බැලුවේ කවුද දීල තියෙන්නේ කියල. බැලින්නම් උඹම තමා..එළකිරි බන්,,සන්තෝසේ බෑ,,,වැඩිය ඕන නෑ මචං,සතියට එකක් ගානේ දුන්නත් කමක් නෑ,,උඹට ලේසි විදියට දියන්කෝ..Thank You very much මචෝ…..උඹට පිං….
niyamai saho godak stuti wadeta
ඔන්න සති ගානක් තිස්සේ, මුල් සීසන් තුනම බලලා ඉවර කරා (ආයෙත් බැලිල්ලක් කරේ සිංහල සබ් එක නිසාම) ….. 🙂
සීසන් 4 එකටත් සබ් ටික දෙන්න එලකිරි වගේ…… 😀 ජයවේවා…. 🙂
Thanks sahoooooooo
Thank you! Eelanga episode akath ikmanatama danna bro
ohh man………..you are awesome!!!!!!
අනේ බොහොම පින් දිදුල සහෝ..ගොඩක් අසාවෙන් බලපු කතා මාලාවක් තමයි prison break.ඔය මෙම කරන සේවයට මගේ හද පිරි ස්තුතිය පුද කරනවා..ජය වේවා…baiscope මංසල ට ජයවේවා
Thanks……!
අපෙ ඉල්ලිමට කන් දුන්නට බෝම තුති
කවුරු දෙන්න ගනිද කියල බලන් උන්නේ
දැන් ඉතින් ඉක්මන්ට බලන්න හැකි වෙයි වගෙ
නමුත් වැඩ කිව්වනෙ නෙ
කෝමහරි ඉක්මන්ටම දෙන්න ලැබේවා කියලා පතනවා
සබට තුති
ඔබට ජය…………
thanx very much aiya
thanq broooooo…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
dannaum baya wenna deyak na… Ube wada api dannawane… Eka newei… S-4 parakku wenakota eka eka aya eka eka cmmnt dammane.. A comment athare ube hitha ridena cmmt ekak kauru hari dala thibbanum., magen hari damila thibbanum, mn a wenuwen bogen samawa illanawa mchn… Sub walata thankz kollo…
pissu hedenawa mekath den denna aragena apinam asawen hitiye,, eth kauda hituwe meka ikmanatama dei kiyala BAISCOP LK NAM NO 1 tama hemadama….kD aiya oyata kalawelawa lebewa kiya api hitanawa….ok bye……
4 වෙනි සීසන් එකත් දිදුලම කරන එක හොඳයි.. මමත් මේක බලන්න ඕන කියලා හිතාගෙන ඉන්නේ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
thanks saho.mechchara ikmanata meka dei kiyala hituwe ne…
thanks saho apiwa athara man karan nathuwa mekatath sub denawata
anith tikath denna
jaya wewa
patta mcn. ilaga episode ekath puluwan tharam ikmanata denna. thanks
Thanx machan,,,,,uba sub dena eka loku deyak,,,Digatama karagena yaman,,,ubata dewi pihitai saho,,,,
ade k.d didula silva ela porakne. man hena asama tv show eka. sinhala sub dena ekata thank you soooooooo mch
THANKS MACHAN
thanks
…..ela machan…jayawewa
machan ubanan niyama porak
thanks didula
තෑන්ක්ස්. මේක මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ
thanx bro……….me tika enakm thama balan hitye…..elzzzzzzzzzzzzzzzzzzzzzzzz
ස්තුතයි සහෝ….. සබ් ටික හම්බුවෙනකන් බලාගෙන හිටියේ…..
ade maru ban kiyala vadak na thanks a lots
thanks machan..godak kalekin..next ekath denna macho..
niyamai sahoooo oyama sub dena eka……. oya thama best!!!
thanx
ubata sthuthi machan…..
aniwa adama balanwa hode
ඔන්න මමත් ගත්තා බොහොම තුති අපේ සහෝට
elazzz thnxzzz
තැන්ක්ස් වේවා!
සුපිරිම කතාව මේක තමා ඔහොම දෙමු දිදුල
එලස් මේක නම් දෙනකම් මමත් උන්නේ
patta patta macho
didulata jaya wewa!!!
බොහොම ස්තුතී…!!! ^_^
niyamai macho niyamai,,,thanks,,,jaya wewa!!!
good work
mamath meyka denakm agili gana gana unene didula patta
මචං උබනමි දෙයියේක්
තැංකු මතං 😀
jaya wewa!!!!
නියමයි සහෝ පට්ට පට්ට අනිත් ඒවාත් දෙමු
maxxa meyka denakam unne
Thanks
goodddddddd