Prison Break [S03 : E09] | සත්‍ය හෙළි කිරීම…[සිංහල උපසිරැසි සමඟ]
මෙන්න සුපිරි කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් දැන් පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු.
සූසන් බි ඇන්තනීට (ග්‍රේචන් මෝගන්) තම රාජකාරිය තවමත් ඉටුකිරීමට නොහැකි වුනු නිසා කම්පැණියෙ ලොක්කගෙන් එයාට බලපෑම් එල්ල වුනා. මේ නිසා සූසන් සෝනා හිර ගෙදරට හෙලිකොප්ටරයකින් පහර දී විස්ලර්ව බේරගන්න මෙහෙයුමක් දියත් කරා. නමුත් ඔවුන්ගේ අවාසනාවට මයිකල්ගේ මැදිහත් වීමෙන් ඒ මෙහෙයුම අසාර්ථක වුනා. පසුව සෝනා වල ප්‍රධානියා වන ජෙනරල් සවාලා මේ පහරදීමට සැකපිට මයිකල්ව සොනා සිරගෙයින් පිටතට රැගෙන ගියා. අද පෙන්වන්නේ එතනින් පසු සිදුවීමයි…
ජෙනරල් සවාලා මයිකල්ගෙන් මේ පලායෑම ගැන විමසුවත් මයිකල් කිසිවක් නොකිව්ව නිසා මයිකල්ව ගිනි අව්වෙ කුඩා සිරකුටියක රඳවා තබනවා. පසුව මයිකල් ඇත්ත පවසන බවට ජෙනරල් සමඟ එකඟ වනවා. තමන් හිරගෙදරට පැමිණි දිනයේ පටන් විස්ලර් සමඟ පලායෑමට තැත් කළ බව සහ, එසේ නොකරොත් තමන්ගෙ අයියගෙ පුතාගෙ ජීවිතේ අනතුරේ බවත් මයිකල් පවසනවා. ජෙනරල් සවාලා මේ ගැන විස්ලර්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙලිකොප්ටර් ප්‍රහාරයට වගකිව යුත්තේ ග්‍රේචන් මෝගන් බව හෙලි කර ගන්නවා. පසුව LJවත් ඔවුන්ගෙන් බේරා දීමටයි ජෙනරල් සවාලාගේ උත්සාහය. පසුව ජෙනරල් විසින් ග්‍රේචන්ව අත් අඩංගුවට ගන්නවා. ඇයගෙන් විස්තර ගෙන LJව සිර කරගෙන සිටින තැනත් ඔහු විසින් හෙලි කර ගන්නවා. දැන් සියලුම ගැටලු විසඳීමට ඉතා ආසන්නයි. නමුත් සියල්ල සැනෙකින් වෙනස් වනවා..
ගැටළු විසඳීමට ඔන්න මෙන්න තිබියදී නොසිතූ දෙයක් සිදුවී, ප්‍රශ්නය තවත් උග්‍ර වීම මේ කතා මාලාවේ සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා කතාවේ කුතුහලය උපරිම ලෙස පවතිනවා. කෙසේ හෝ 3වෙනි කතා මාලාවේ අවසානය ලඟා වෙත්ම සියලු ගැටළු විසඳේවි. ඒ නිසා දිගටම රැඳී ඉන්න.
මීලඟ කොටසින් යලිත් හමුවෙමු.. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 26271 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
ela
Thanks
Thanks brother
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you..
බොහෝම ස්තූතියි
ela
thq brooo
thanks brooo
Thanks Bro !!!
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much bro..!!!
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
thanks brother
බොහොම ස්තුතියි සහෝ…
thankz………….
niyamai
niyamai thanx machan
කොමෙන්ටුවක් දාන්ඩ පරක්කු වුනාට සමාවෙන්න සහෝ… 🙁
බලලම දාන්ඩ හිටියේ.. එත් පොඩි අවුලක් වුනා.. 🙁
කොහොම වුනත් අනිවා එකත් එක්ක රැඳී ඉන්නවා… 😀
ජය..! 🙂
ane machan anith ewath ikmanata denna……………
එල එල ඉතුරු ටිකත් දෙමු…
Oyalatanam Bohoma ssthutiii
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ethakota S-4 denne kauda kollo…? Janakata exam ekak kiyala kiyanne….. Mokak hari karala s-4 denna balanna….
තැංකු බං
thanks thanks saahooooooo
mekanam supirima supiri kathawak aha
gdak pin meka sub eakkama apita denawata
NIYAMI SAHO
ATTHATAMA MEKA MARAMA KATAWAK PULUWANNAM KOLLO 4TH ADALA DENNA MAMA KARANNA HITIYE ETHA MATA EXAME 1K AWITH TIYENNE 2 ANTIMA KARE MAMA MAMA BALAPU LASSANAMA KATAWA MEKA A WAGEMA HAMOMA ASAWEN BALANNE EYALA GANA HITALA PULUWANNAM ADAPAN KOLLO. OYATA SUBA PATANAWA
ammo denakan balan hitiye machoo godak thanks
ස්තූතියි! ටිකක් පරක්කුයි වගේ කමක්නැ. ජයවේවා!!!
thanks very much kollo….next ekath denn honde..
thanks machan…
ස්තූතියි KD සහෝ…ජයවේවා…..!
Thank you very much.
thanks machan
ela…
thnx….
දිදුලේ ෂර්ලෝක් හෝම්ස් මහාත්තයාව අමතක වේලාද?
ඒ ටිකත් දෙන්නකෝ සහෝ..
ජය වේවා!
ටිකක් පරණ උනත් මෙව්වා තමා
බන් කතා
පට්ටම කතාව මන් මේක කලිනුත් කිව්වා
ලංකාවෙ දැන් තියෙන ගොන්පාට් වල කොටස් 100ක්
බලනවට වඩා මේවගෙ එකක එක් කොටසක් බලන එල
වටිනවා ඉක්මන්ටම දියන් මචන් හැකිනම්
සීසන් 4 එකත් ඔහොම්මම දිල දාහන්කො
ඔබට ජය…………….
අම්මපා..සහතික ඇත්ත කතාව
ඔව් මචන්. සිරාවටම මේව දැක්කම ඒව ගැන දුක හිතෙනව
ube kate masuran danna watinawa bn…..
එල උබනම් දේවාලයක් බන් ,,,එල
ikmanata dena eka nm godaaakk vatinva…
thanks machan. uba pata gala sub tika danawa. ela ela. digatama kararmu
patta macho…..
ela ela thankz kola….
ala ala machan meka anakan maga balan hitiye
බොහොම ස්තුතී…!!! ^_^
ගොඩාක් ස්තූතියි සහෝ. ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නෙ මේක එනකම්. දැන් නම් කතාව එන්න එන්නම උණුසුම් වෙනව. සුභ පතනව. ජය.
wow,, maru 🙂
thanks machan
එල මචං
sub ikmanata denawata godak sthuthi macho…jaya wewa!!!
නියමයි සහෝ මේක නම් පට්ට කතාව
තැන්ක්ස් වේවා!
sub aka gaththa thxz
Thanks
appa ada deelane meyka niyamai balanna one
niyamai macho….
aniwa pattama kathawa digatama iwarayak wenakm demu didula 🙂
බොහොම තුති
maxxa math onna gaththa
sub denakam unne 🙂 didula
jayen jaya!!!!!
patta macho
thanx…