MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S03 : E04] | අක්‍රීය විදුලි වැට…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 15 votes.
Please wait...

prison break season 3විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාලට වැටහුනාද දන්නෑ. කොහොම නමුත් මේ කොටසෙදි ඒ මොකද්ද කියල දැනගන්න ලැබෙයි.

මෙවර මයිකල් සොනා සිරගෙදර අවදානය දිනා ගන්නා තවත් වැඩක් කරනව. මයිකල් උපායක් යොදා සොනා වල විදුලිය විසන්ධි කරනවා. නමුත් ලිචෙරෝ හිතන්නෙ මෙය විදුලි දෝෂයක් කියා. මෙහිදී මයිකල්ගේ සැලැස්ම වන්නේ විදුලි ප්‍රශ්නය විසඳා ඔහුට නව සිර කුටියක් ලබා ගැනීමයි. මේ විදුලි ප්‍රශ්නය විසදීමට ඔහු, සිරකරුවන් හට තහනම් කර ඇති ප්‍රදේශයට ඇතුල් වනවා.

මයිකල්ගේ හිරෙන් පැනයාමේ සැලැස්මට මේ වන ඇති වී තිබෙන මුලික අවශ්‍යතා වන්නේ ඔහු ලිචෙරෝගෙන් ඉල්ලන නව සිර කුටිය සහ හිර ගෙදර මිනී වලවල් හාරන පුද්ගලයාගේ උදව්වයි. කෙසේ වෙතත් සෝනා සිරගෙදර විදුලි වැට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින නිසා මයිකල් ඒ ඔස්සේ තම පැනයාමේ ක්‍රියාදාමය සැලසුම් කරනවා…

මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/SYeJE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න[/button]
7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
[button link=”http://goo.gl/7jwPU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න[/button]
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27486 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                              Next Episode >>

71 thoughts on “Prison Break [S03 : E04] | අක්‍රීය විදුලි වැට…[සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • thnkx broooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • Thank you very much saho..!!!

    Reply
  • වරුණ නිරෝෂණ

    මේ සුපිරි කතා මාලාවට සබ් දුන්නාට බොහෝම ස්තුතියි

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • සoජය

    නියමයි නියමයි දිදුල සහෝ.

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. මේක නියමම කතා මාලාවක්!!!

    Reply
  • thankz………….

    Reply
  • රිෂ්

    ඉක්මනට sub දෙන එක ගොඩක් හොදයි බං…තැන්කු

    Reply
  • ඔයා නියමයි සහෝ……………….. Thakzzzzz

    Reply
  • Dasan Buddhika

    thank you machannnnn……. anit tikat ikmanatama dapannnnn…. api godaaaaaaak kemetten inne…….

    Reply
  • marchn ele marchnn… isllata vada godak ikmanata sha hodata eana eaka gana godak thnxxxxxxxx gd luck brother!!!

    Reply
  • ලිට්ල් ජෝන්

    ස්තූතීයි මිත්‍රයා!!!

    Reply
  • බොහොම පින්

    Reply
  • mudiya / මුදියා

    නියමයි දිදුලයෝ.ඔක්කොම ටික බෑවෙන්න දැම්ම.තව ටිකයි තියෙන්නෙ.ඔය වේගෙන්ම ඔක්කොම ටික දීල දාමු එහෙනම්.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • ඔයාගේ මහන්සියට මාගේ කොමෙන්ටුව ඔබට දිරියක්ම වේවා.thank you very much……………..

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks yaluwa ekmanata apeta balanna denawata.

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    උබට බෝම පින් ඉක්මනට දෙනවට සබ
    අනික්වත් දෙමු ඉක්මනට
    ඔබට ජය……..

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • [chathura]

    අඩේ පට්ටනේ. අද තවත් සබ් එකක් දීලනෙ. දිදුල කොල්ල ගේමට බැහැල. මේ කරන සත් ක්‍රියාවෙන්ම ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජය.

    Reply
  • Maxa work macho.keep it up

    Reply
  • thnx machooo..!!! 🙂

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල තුනම බැලුවා…
    දැන් මේකත් බලනවා…
    දැන් නම් කිසි බයක් නැහැ කොච්ච්චර ඉක්මනට දුන්නත්…
    දැන් නම් අපිත් ගේමේ තමයි ඉන්නේ දිදුල මචෝ…
    බලමුකෝ කවුද දිනන්නේ කියලා…

    Reply
  • බොහොම ස්තුතී..!!!! ^_^

    Reply
  • HIran Kanchana

    maru machooo!jayen jayama pathanawa…dan maara speed ekan oyala sub denawane!supiri wadak machooo

    Reply
  • thanx hodeeeee………….

    Reply
  • ela ela macho…. Thank you wewa…..

    Reply
  • නියමයි ඔහොම යන් මචෝ

    Reply
  • එල වැඩක් දිගටම දෙමු දිදුල

    Reply
  • janaka wickramasinghe

    niyamai sho niyamaaaai

    Reply
  • පට්ට පට්ට මචං

    Reply
  • mihin ලංකා

    බොහොම පින් අද බලන්න ඕනේ

    Reply
  • එරංග

    එලස් ඔන්න ගන්නවා

    Reply
  • math gannawa sub walata tx

    Reply
  • rusuru | රුසිරු

    පට්ටම වැඩේ දිගටම දෙමු

    Reply
  • goda goda subs dala maru

    Reply

Leave a Reply to janaka wickramasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *