Prison Break [S03 : E04] | අක්‍රීය විදුලි වැට…[සිංහල උපසිරැසි සමඟ]
විස්ලර්ව සෝනා හිරගෙදරින් එලියට ගෙනයාම මයිකල්ට ඉතා දුෂ්කර නිසා ඔහු ලින්කන්ට සාරා සහ LJව බේරගන්න ලෙස පැවසුව බව ගියවර කොටස නරඹපු ඔබ දන්නවනෙ. නමුත් ලින්කන් ඔවුන් බේරාගැනීමට දැරූ ප්‍රයත්නය අසාර්ථක වුනා. මෙයට වන්දිය ලෙස සූසෑන් ලින්කන්ට යම් දෙයක් ඉතිරි කර තිබුනා භූගත මහලේ තිබූ පෙට්ටියක. ඒ මොකද්ද කියල ඔයාලට වැටහුනාද දන්නෑ. කොහොම නමුත් මේ කොටසෙදි ඒ මොකද්ද කියල දැනගන්න ලැබෙයි.
මෙවර මයිකල් සොනා සිරගෙදර අවදානය දිනා ගන්නා තවත් වැඩක් කරනව. මයිකල් උපායක් යොදා සොනා වල විදුලිය විසන්ධි කරනවා. නමුත් ලිචෙරෝ හිතන්නෙ මෙය විදුලි දෝෂයක් කියා. මෙහිදී මයිකල්ගේ සැලැස්ම වන්නේ විදුලි ප්‍රශ්නය විසඳා ඔහුට නව සිර කුටියක් ලබා ගැනීමයි. මේ විදුලි ප්‍රශ්නය විසදීමට ඔහු, සිරකරුවන් හට තහනම් කර ඇති ප්‍රදේශයට ඇතුල් වනවා.
මයිකල්ගේ හිරෙන් පැනයාමේ සැලැස්මට මේ වන ඇති වී තිබෙන මුලික අවශ්‍යතා වන්නේ ඔහු ලිචෙරෝගෙන් ඉල්ලන නව සිර කුටිය සහ හිර ගෙදර මිනී වලවල් හාරන පුද්ගලයාගේ උදව්වයි. කෙසේ වෙතත් සෝනා සිරගෙදර විදුලි වැට මේ වන විට අක්‍රිය තත්වයේ පවතින නිසා මයිකල් ඒ ඔස්සේ තම පැනයාමේ ක්‍රියාදාමය සැලසුම් කරනවා…
මීලඟ කොටසින් නැවතත් හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 27484 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
thnkx broooooooooooooooooooo
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
leooooooooooo
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks machan
Thanks Bro !!!
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho..!!!
මේ සුපිරි කතා මාලාවට සබ් දුන්නාට බොහෝම ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
නියමයි නියමයි දිදුල සහෝ.
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට.. මේක නියමම කතා මාලාවක්!!!
thankz………….
එල බන් මෙන්න ගත්ත
supiri machan
patta
good
ඉක්මනට sub දෙන එක ගොඩක් හොදයි බං…තැන්කු
godk thx mchn
ඔයා නියමයි සහෝ……………….. Thakzzzzz
ela ela
ela machan
thank you machannnnn……. anit tikat ikmanatama dapannnnn…. api godaaaaaaak kemetten inne…….
marchn ele marchnn… isllata vada godak ikmanata sha hodata eana eaka gana godak thnxxxxxxxx gd luck brother!!!
ස්තූතීයි මිත්‍රයා!!!
බොහොම පින්
නියමයි දිදුලයෝ.ඔක්කොම ටික බෑවෙන්න දැම්ම.තව ටිකයි තියෙන්නෙ.ඔය වේගෙන්ම ඔක්කොම ටික දීල දාමු එහෙනම්.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
ඔයාගේ මහන්සියට මාගේ කොමෙන්ටුව ඔබට දිරියක්ම වේවා.thank you very much……………..
elazzzzzzz
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks yaluwa ekmanata apeta balanna denawata.
thanx lot aiya
thanx
එල මචෝ
උබට බෝම පින් ඉක්මනට දෙනවට සබ
අනික්වත් දෙමු ඉක්මනට
ඔබට ජය……..
බොහොම ස්තුතියි සහෝ..
අඩේ පට්ටනේ. අද තවත් සබ් එකක් දීලනෙ. දිදුල කොල්ල ගේමට බැහැල. මේ කරන සත් ක්‍රියාවෙන්ම ඔබගේ අනාගතය සාර්ථක වේවා. ජය.
Maxa work macho.keep it up
thnx machooo..!!! 🙂
එල එල තුනම බැලුවා…
දැන් මේකත් බලනවා…
දැන් නම් කිසි බයක් නැහැ කොච්ච්චර ඉක්මනට දුන්නත්…
දැන් නම් අපිත් ගේමේ තමයි ඉන්නේ දිදුල මචෝ…
බලමුකෝ කවුද දිනන්නේ කියලා…
බොහොම ස්තුතී..!!!! ^_^
maru machooo!jayen jayama pathanawa…dan maara speed ekan oyala sub denawane!supiri wadak machooo
thank machoo patta
thanx hodeeeee………….
nice man thanks
ela ela macho…. Thank you wewa…..
thanks bro….
ela ela thanx
නියමයි ඔහොම යන් මචෝ
supiri math gannooooo
එල වැඩක් දිගටම දෙමු දිදුල
niyamai sho niyamaaaai
පට්ට පට්ට මචං
Thanks
බොහොම පින් අද බලන්න ඕනේ
එලස් ඔන්න ගන්නවා
good tv s
math gannawa sub walata tx
maxxxa macho
thanks
පට්ටම වැඩේ දිගටම දෙමු
thakz lot
goda goda subs dala maru
jayen jaya!
elane sub akata thxz
ela denakam unne