MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S03 : E03] | දුරකතනයෙන් රහස් පණිවිඩයක්…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 17 votes.
Please wait...

Prison Break [Season 01 Episode 03]
පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයිකල් ලින්කන්ට කියනව සාරවයි LJවයි එයාල හිර කරන් ඉන්න තැනින් බේරගන්න කියල.

මයිකල් කොහොම හරි උත්සහ කරන්නෙ සාරට දුරකතනයෙන් කතා කරන්න. ඒකට ලින්කන් සූසෑන්ගෙන් අවසර ගන්නව. නමුත් මයිකල්ට මේ සඳහා සිර ගෙදර තියන එකම දුරක‍ථනය වන ලිචෙරෝගේ දුරකතනය පාවිච්චි කරන්න වෙනව. මේ සඳහා ඔහු ටීබෑග්ගේ උදව් ලබා ගන්නව. එහෙනම් වැඩි විස්තර අවශ්‍ය නෑ. මම මේකෙ කතාව නොකිවත් ඔයාල කොහොමත් බලනවනෙ.

මයිකල් කොහොමද සාරට දුරකතන ඇමතුමක් ලබා ගන්නෙ ලිචේරෝගේ දුරකතය පාවිච්චි කරල? සාරා මයිකල්ට මොනවගේ තොරතුරක් පවසයිද? ලින්කන්ට හැකි වෙයිද සාරවයි LJවයි හිර කරන් ඉන්න තැනින් නිදහස් කර ගන්න?.. මේ දේවල් දැනගන්න අද කොටසත් නරඹලම ඉන්න.

එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/SYeJE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න[/button]
7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
[button link=”http://goo.gl/7jwPU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න[/button]
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 27647 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                              Next Episode >>

68 thoughts on “Prison Break [S03 : E03] | දුරකතනයෙන් රහස් පණිවිඩයක්…[සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Udara Damith

    niceeeeeeeeeeeeeeeeeee

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • Inusha Ashwan

    නියමයි සහෝ..බොහොම ස්තූතියි මේ කරන සත්කාරයට..උප්සිරැසි නියමෙට තියෙනවා..මරු ආ…..

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • සoජය

    බොහොම ස්තුතියි දිදුල සහෝ.

    Reply
  • thankz………….

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • your great commitment to this translating is superb brothers.wish all the best for all of u.congrats!!!!!!

    Reply
  • බොහොම ස්තුතී….!!!!

    Reply
  • සoජය

    ඒකත් හරි.. එල එල ඔහොම යන්, පින් සිද්දවෙච්චාවෙ.

    Reply
  • mudiya / මුදියා

    මාරයිනෙ.මේකෙ සබ් දෙන්න භාරගෙන තියෙන්නෙ දිදුලයද.හප්පේ ඔක්කොම වැඩ ටික නතර කරල දැන් ඉතිං හිරේ කැඩිල්ල බලන්න වෙයි වගේ එහෙනම්.හුරේ දිදුලයෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thankz brother.ela kollekne

    Reply
  • thanx saho,,digatama karagena yamu,,,

    Reply
  • Elama kiri machaaan,,,,
    Jaya wewa………..

    Reply
  • kathwa amatahaka wenna kalin sub dena ekata thx…!!!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ, මේ වැඩේ හරියන්නේ නැහැ..
    දැන් සේරම කට්ටිය පුරුද්දකට අරන් වගේ එකදිගට කතා ටික දෙන එක…
    අපිනේ අමාරුවේ වැටෙන්නේ එතකොට…
    කොහොම හරි කමක් නැහැ…
    ඉක්මනට හම්බෙනවා නේ…
    පස්සේ හෙමින් සැරේ බලනවා…
    ජය වේවා මචෝ,,,

    Reply
  • fatta tnx saho.. ikmanata dena ekanm godaaaaak vatinava…

    Reply
  • ubanam manchi super crema caker wage bn….. Super kiyannne nikan newei…. Ela ela ohoma yamam kollo…

    Reply
  • නියමයි සහෝ ඉක්මනට සබි දුන්නට

    Reply
  • niyamai sahodaraya 3nath apita ekmanata balanna dunnata thanks baiscop akata jaya wewa degugamanak yanna labewa

    Reply
  • digatama dennada yannee

    Reply
  • thanx mcn….. ikmanata sub denawa bohoma pin……..

    Reply
  • පිස්සු හැදෙයි…. මෙන්න තුන් වෙනි එකත් දාලා.. දිදුල සහෝ වගේ සබ් රාජයෙක් වැඩට බැස්ස කියන්නේ ආයි කතා දෙකක් නැනේ….දැන් ප්‍රිසන් බ්රේක් ඉතාම කෘතුහලයෙන් බලනවා… ඇත්තටම මේකට ගොඩාක් දිදුල සහෝට ගොඩාක් ස්තුති වෙන්න ඕන බයිස්කෝප් රසික රසිකාවියන් සියලු දෙනා වෙනුවෙන්…

    හතරත් ළඟදීම ගේන්න කියලා මම ඉල්ලන්නේ නෑ.. මොකද අනිවා මට විශ්වාසයි මම එහෙම කියන කොට දිදුල සහෝ පහටත් සබ් හදල ඉවර වෙලා තියෙයි… ඒ තරම් වෙගවත්නේ… ඇත්තටම අපේ රොයිලි සහෝගේ වාර්තා කඩන්නද හදන්නේ… 😀

    බොහොම ස්තුතියි සහෝ….
    ජය…!

    Reply
    • රොයිලි අයිය දීපු දීම නම් දෙන්න බෑ කවදාවත්ම. මේ දවස් ටිකේ විවේක වෙලාවක් අහු වුන ගමන් තමයි මේ කරල දෙන්නෙ. ඉතිරිවා ටිකත් ඉඩ ලැබෙන විදියට කරල දෙන්නම්.. බොහොම ස්තූතියි යාලුවා අදහසට.

      Reply
  • “චූටී මල්ලි”

    ඇඩෙන්නම දෙන්න වගෙ යන්නේ
    එල එල මචන් අපිටත් ඔනි මේක
    ඉක්මනට බලන්න තමා
    අනික් ටිකත් ඉක්මනටම දෙන්න
    ඔබට ජය………..

    Reply
  • math meyka anakam thama unne digatama subs denna

    Reply
  • ela kire machan ,,,thanks…

    Reply
  • පට්ට පතුරු ටි වී කතාවක් කිවුවහම මුලින්ම ඔලුවට එන්නේ මේක එ තරම් මැක්සා දිදුලා බැස්සා ගේමට නේ ඔහොම තමා ජය!

    Reply
  • ලිට්ල් ජෝන්

    ස්තූතියි .මේ තරම් ඉක්මනින් සබ් දෙනවාට.

    Reply
  • enakam unne sub aka bohoma pin

    Reply
  • පට්ට පට්ට 3 ත් ඇවිත් එලම තමා

    Reply
  • පට්ට මචං ..ඉක්මණට සබ් දෙන එකට බොහොම ස්තුති ……ජය වේවා

    Reply
  • menna 3th awilla thanks sahooooooooooo

    Reply

Leave a Reply to Udara Damith Cancel reply

Your email address will not be published. Required fields are marked *