Prison Break [S03 : E03] | දුරකතනයෙන් රහස් පණිවිඩයක්…[සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසේදී මයිකල් තමන්ට ලැබුන අවස්ථාවෙන් හා තම හැකියාවෙන් ප්‍රයෝජන ගෙන ජේම්ස් විස්ලර් සැඟවිලා හිටපු තැනින් එලියට ගන්න දරපු සාර්තක වෑයම හැමදෙනාම දකින්න ඇතිනෙ. ඒ තමයි මයිකල්ගේ පළවෙනි පියවර වුනේ. නමුත් මයිකල්ට තවමත් නිශ්චිත අදහසක් පහල වෙලා නෑ විස්ලර්ව කොහොමද හිරෙන් එලියට ගෙනියන්නෙ කියල. ඒ නිසා මයිකල් ලින්කන්ට කියනව සාරවයි LJවයි එයාල හිර කරන් ඉන්න තැනින් බේරගන්න කියල.
මයිකල් කොහොම හරි උත්සහ කරන්නෙ සාරට දුරකතනයෙන් කතා කරන්න. ඒකට ලින්කන් සූසෑන්ගෙන් අවසර ගන්නව. නමුත් මයිකල්ට මේ සඳහා සිර ගෙදර තියන එකම දුරකථනය වන ලිචෙරෝගේ දුරකතනය පාවිච්චි කරන්න වෙනව. මේ සඳහා ඔහු ටීබෑග්ගේ උදව් ලබා ගන්නව. එහෙනම් වැඩි විස්තර අවශ්‍ය නෑ. මම මේකෙ කතාව නොකිවත් ඔයාල කොහොමත් බලනවනෙ.
මයිකල් කොහොමද සාරට දුරකතන ඇමතුමක් ලබා ගන්නෙ ලිචේරෝගේ දුරකතය පාවිච්චි කරල? සාරා මයිකල්ට මොනවගේ තොරතුරක් පවසයිද? ලින්කන්ට හැකි වෙයිද සාරවයි LJවයි හිර කරන් ඉන්න තැනින් නිදහස් කර ගන්න?.. මේ දේවල් දැනගන්න අද කොටසත් නරඹලම ඉන්න.
එහෙනම් මම ගිහින් එන්නම්. ඊලඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 27625 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
niceeeeeeeeeeeeeeeeeee
Thanks
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub …
Thank you…
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks machan
Thanks Bro !!!
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you bro..!!!
tku
නියමයි සහෝ..බොහොම ස්තූතියි මේ කරන සත්කාරයට..උප්සිරැසි නියමෙට තියෙනවා..මරු ආ…..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
බොහොම ස්තුතියි දිදුල සහෝ.
ඉක්මනටම දීලනේ… බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!
thankz………….
ela machoooooooooo
thnx sub 1ta
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
your great commitment to this translating is superb brothers.wish all the best for all of u.congrats!!!!!!
බොහොම ස්තුතී….!!!!
ඒකත් හරි.. එල එල ඔහොම යන්, පින් සිද්දවෙච්චාවෙ.
මාරයිනෙ.මේකෙ සබ් දෙන්න භාරගෙන තියෙන්නෙ දිදුලයද.හප්පේ ඔක්කොම වැඩ ටික නතර කරල දැන් ඉතිං හිරේ කැඩිල්ල බලන්න වෙයි වගේ එහෙනම්.හුරේ දිදුලයෝ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
Thankz brother.ela kollekne
thanx saho,,digatama karagena yamu,,,
ela ela elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
thnxxxxxx sahoo
thanxxx
thanks bro
Elama kiri machaaan,,,,
Jaya wewa………..
kathwa amatahaka wenna kalin sub dena ekata thx…!!!
thanks kollo.
thanks macho…..
අප්පේ, මේ වැඩේ හරියන්නේ නැහැ..
දැන් සේරම කට්ටිය පුරුද්දකට අරන් වගේ එකදිගට කතා ටික දෙන එක…
අපිනේ අමාරුවේ වැටෙන්නේ එතකොට…
කොහොම හරි කමක් නැහැ…
ඉක්මනට හම්බෙනවා නේ…
පස්සේ හෙමින් සැරේ බලනවා…
ජය වේවා මචෝ,,,
thanx….
fatta tnx saho.. ikmanata dena ekanm godaaaaak vatinava…
ubanam manchi super crema caker wage bn….. Super kiyannne nikan newei…. Ela ela ohoma yamam kollo…
නියමයි සහෝ ඉක්මනට සබි දුන්නට
niyamai sahodaraya 3nath apita ekmanata balanna dunnata thanks baiscop akata jaya wewa degugamanak yanna labewa
digatama dennada yannee
thanx mcn….. ikmanata sub denawa bohoma pin……..
පිස්සු හැදෙයි…. මෙන්න තුන් වෙනි එකත් දාලා.. දිදුල සහෝ වගේ සබ් රාජයෙක් වැඩට බැස්ස කියන්නේ ආයි කතා දෙකක් නැනේ….දැන් ප්‍රිසන් බ්රේක් ඉතාම කෘතුහලයෙන් බලනවා… ඇත්තටම මේකට ගොඩාක් දිදුල සහෝට ගොඩාක් ස්තුති වෙන්න ඕන බයිස්කෝප් රසික රසිකාවියන් සියලු දෙනා වෙනුවෙන්…
හතරත් ළඟදීම ගේන්න කියලා මම ඉල්ලන්නේ නෑ.. මොකද අනිවා මට විශ්වාසයි මම එහෙම කියන කොට දිදුල සහෝ පහටත් සබ් හදල ඉවර වෙලා තියෙයි… ඒ තරම් වෙගවත්නේ… ඇත්තටම අපේ රොයිලි සහෝගේ වාර්තා කඩන්නද හදන්නේ… 😀
බොහොම ස්තුතියි සහෝ….
ජය…!
රොයිලි අයිය දීපු දීම නම් දෙන්න බෑ කවදාවත්ම. මේ දවස් ටිකේ විවේක වෙලාවක් අහු වුන ගමන් තමයි මේ කරල දෙන්නෙ. ඉතිරිවා ටිකත් ඉඩ ලැබෙන විදියට කරල දෙන්නම්.. බොහොම ස්තූතියි යාලුවා අදහසට.
ela ela ela
thanx bro keep it up
ඇඩෙන්නම දෙන්න වගෙ යන්නේ
එල එල මචන් අපිටත් ඔනි මේක
ඉක්මනට බලන්න තමා
අනික් ටිකත් ඉක්මනටම දෙන්න
ඔබට ජය………..
elazz thnxzz
math meyka anakam thama unne digatama subs denna
patta macho
thanks
ela kire machan ,,,thanks…
පට්ට පතුරු ටි වී කතාවක් කිවුවහම මුලින්ම ඔලුවට එන්නේ මේක එ තරම් මැක්සා දිදුලා බැස්සා ගේමට නේ ඔහොම තමා ජය!
supirima kathawa
ස්තූතියි .මේ තරම් ඉක්මනින් සබ් දෙනවාට.
enakam unne sub aka bohoma pin
jayen jaya!!!!
maxxxa saho
පට්ට පට්ට 3 ත් ඇවිත් එලම තමා
පට්ට මචං ..ඉක්මණට සබ් දෙන එකට බොහොම ස්තුති ……ජය වේවා
thnxxxxxxxxxxxxxxxxxx
menna 3th awilla thanks sahooooooooooo
maxxama machan