MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)දිදුල Kdනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S03 : E02] | අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 17 votes.
Please wait...

prison break season 3 ep 2පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ. මම කිව්ව විදියට මේ හිරගෙදර මිහිපිට අපායක් බව ඔයාලට පේන්න ඇතිනෙ.. ගියවර කොටස අවසානයේ හැමෝම දැනගන්න ඇති මයිකල්ට සෝනා සිර ගෙදර හැර යන්න බැරි හේතුව. දේශපාලන වුවමනාවක් මත මයිකල්ට සිද්ද වෙලා තියනව “ජේම්ස් විස්ලර්” කියන කෙනා එක්ක හිරෙන් පනින්න. එහෙම නොවුනොත් සාරවයි LJවයි හිර කරගෙන ඉන්න කල්ලිය ඔවුන්ව මරල දානව.

විස්ලර් මේ වන විට සිර ගෙදර තුල හැංගිලා ඉන්නෙ. මයිකල්ගේ පළමු පියවර වෙන්නෙ විස්ලර්ව මේ හැංගිලා ඉන්න තැනින් එලියට ගන්න. ඒත් විස්ලර් එලියට ඇවිත් ඉන්නව තව කවුරුහරි හිරකාරයෙක් දැක්කොත් විස්ලර්ට මැරෙන්න සිද්ද වෙයි කියල විස්ලර් බයෙන් ඉන්නෙ. දැන් විස්ලර්ගෙ ජීවිතේ වගකීම තනිකරම තියෙන්නෙ මයිකල් අතේ. මොකද විස්ලර්ට මොනා හරි වුනොත් සාරගෙයි LJගෙයි ජීවිත අනතුරේ. විස්ලර්ගේ ජීවිතේට තියන අවදානම නැති කරන්න පුලුවන් එකම කෙනා තමයි මේ හිර ගෙදර ලොක්කා, ලිචේරෝ. මේ අතර තමන්ගෙ වැඩේ කරගන්න මයිකල්ට පොටක් පෑදෙනව.

මෙවර මයිකල්ගේ සූදානම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ලිචෙරෝගේ සිත දිනාගෙන කෙසේ හෝ විස්ලර්ව ඔහු සැඟවී සිටින තැනින් එලියට ගැනීමටයි.. මයිකල් කොහොමද මේ හපන්කම කරන්නෙ කියල බලන්න ඕනෙ නම් මේ කොටස නරඹන්නම වෙයි..

ඊලඟ කොටසින් නැවත හමුවන තුරු හැමෝටම ජය වේවා෴

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/SYeJE” type=”icon” “center” newwindow=”yes”] 100 MB කොපිය (1.3 GB) මෙතනින් බාගන්න[/button]
7247e10fb8323c3f491902e0828fffd42f0fcef5
[button link=”http://goo.gl/7jwPU” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.6 GB) මෙතනින් බාගන්න[/button]
addd242787741d2d8cc3ed09ae4aff2cca6a8e1b
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28543 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                                                                                  Next Episode >>

69 thoughts on “Prison Break [S03 : E02] | අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම…[සිංහල උපසිරැසි සමඟ]

  • බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • බිම්බිෂ

    සිංහල උපසිරැසියට බෙහෙවින් ම ස්තූතියි!

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි…
    ආසම කතා මාලාවක්..
    දිගටම සබ් දෙමු…
    ජයම වේවා..!!!

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Achintha sameera

    දිදුල Kd
    සිල්වා thanks macho sub ekata…

    Reply
  • thankz………….

    Reply
  • අබා

    පට්ට..වැඩේ එලටම යනවා

    Reply
  • බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සoජය

    මේකත් බා ගත්ත. බොහෝම ස්තුතියි.

    Reply
  • Dasan Buddhika

    thank you very much machaaan……..

    Reply
  • mudiya / මුදියා

    එල එල.වෙඩි වගේ ඕනියෝ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!

    Reply
  • Sub ekmnta dunnta thankz macho.good luck……….

    Reply
  • HIran Kanchana

    supiri wadak!!!jaya wewaaaa!!!

    Reply
  • ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..

    ගොඩක් ස්තුතියි… ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.

    Reply
  • ohhhhhhh.thx a lot bro…god luck!!!

    Reply
  • senesh dissanayake

    ela bro…

    Reply
  • බොහෝම ස්තුතී…!!!

    Reply
  • hamadama comment damme nathath api meka balanawa macho.mama sub ekka me balanne 2 parata.thanks machan.wada nawaththanda EPA.amaruwen hari wade adan yan.ekathakota thama niyama katha rasaya enne ban.nathahan amathakath wenawa ban kohoma hari wade ela Karagena yan….

    Reply
  • bokkenma kiyanne…. ubanam patta kollo……

    Reply
  • Thanx machan,,,,uba nam supiri,,,

    Reply
  • thanx aiya .ithuru tikath ikmanata damu bro

    Reply
  • “චූටී මල්ලි”

    අම්මෝ ඔය එන්නෙ සබ් එක
    හිටු කියලා තව 11යි
    මචන් ඒකත් දෙමු පට ගලා
    එහෙනම් ඔබට ජය……………

    Reply
  • niyamai machan thanks a lots

    Reply
  • Elakiri kolla,,,,,
    Api hithuwa hariyatama hari,,,Ikmanatama SUB labenawa dan….
    MARU,,,umbata Pin machaan………..

    Reply
  • පට්ට මෙන්න බොලේ ප්‍රිසන් බ්රේක් තුනේ දෙවැනි එකත් දාලා… වෙනදට එකක් බලලා ටිකක් කල් ඉන්න වෙනවා ඊළඟ එක බලන්ඩ… එතකොට සමහර වෙලාවට කලින් එක මතකත් නෑ… එහෙම වුනාම කතාවේ උපරිම රස විඳින්න බෑනේ…
    ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..

    ගොඩක් ස්තුතියි… ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.. ඉතුරු එකොළහ ළඟදීම ඉවර කරන්න ලැබේවා කියලා ඉත සිතින් පතනවා…
    සුබ දවසක්….!

    ජය!

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ, මෙන්න වැඩක්..දැන් දිදුලත් රොයිලි වගේ වෙන්නද කල්පනාව…
    අනේ එහෙමනම් කරන්න එපා…
    අපිට බලන්නත් පොඩි කාලයක් දෙන්න…
    එල එල, නියමයි මචෝ…
    ජය වේවා!!!!

    Reply
    • එච්චර ඉක්මනට නම් දෙන්න වෙන්නෑ මචෝ.. මම මේ වෙලාවක් ලැබුන ගමන් කරල දෙනව. ඉතුරු ටිකත් හැකි ඉක්මනින් වෙලාව ලැබෙන විදියට කරල දෙනවා. බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ජයවේවා෴

      Reply
  • niyamai machan ela kire…thanks ,,,jaya wewa!!!

    Reply
  • pattama tv kathwa hode

    Reply
  • IKMNATA DENA AKATA THANKS LOT

    Reply
  • Thanks machooo, මැක්සා වැඩක් මචෝ.

    Reply
  • එරංග

    එලස් මාත් ගත්තා තුති

    Reply
  • ඉක්මනට දෙන එක හොදා

    Reply
  • පට්ට දෙනකම් උන්නේ ජය!

    Reply
  • elakiri,,,niyamai balabala tama hitiyeeee

    Reply
  • maxxa machan denakam unne

    Reply

Leave a Reply to ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) Cancel reply

Your email address will not be published. Required fields are marked *