Prison Break [S03 : E02] | අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම…[සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටස හැමෝම බලන්න ඇතිනෙ. මම කිව්ව විදියට මේ හිරගෙදර මිහිපිට අපායක් බව ඔයාලට පේන්න ඇතිනෙ.. ගියවර කොටස අවසානයේ හැමෝම දැනගන්න ඇති මයිකල්ට සෝනා සිර ගෙදර හැර යන්න බැරි හේතුව. දේශපාලන වුවමනාවක් මත මයිකල්ට සිද්ද වෙලා තියනව “ජේම්ස් විස්ලර්” කියන කෙනා එක්ක හිරෙන් පනින්න. එහෙම නොවුනොත් සාරවයි LJවයි හිර කරගෙන ඉන්න කල්ලිය ඔවුන්ව මරල දානව.
විස්ලර් මේ වන විට සිර ගෙදර තුල හැංගිලා ඉන්නෙ. මයිකල්ගේ පළමු පියවර වෙන්නෙ විස්ලර්ව මේ හැංගිලා ඉන්න තැනින් එලියට ගන්න. ඒත් විස්ලර් එලියට ඇවිත් ඉන්නව තව කවුරුහරි හිරකාරයෙක් දැක්කොත් විස්ලර්ට මැරෙන්න සිද්ද වෙයි කියල විස්ලර් බයෙන් ඉන්නෙ. දැන් විස්ලර්ගෙ ජීවිතේ වගකීම තනිකරම තියෙන්නෙ මයිකල් අතේ. මොකද විස්ලර්ට මොනා හරි වුනොත් සාරගෙයි LJගෙයි ජීවිත අනතුරේ. විස්ලර්ගේ ජීවිතේට තියන අවදානම නැති කරන්න පුලුවන් එකම කෙනා තමයි මේ හිර ගෙදර ලොක්කා, ලිචේරෝ. මේ අතර තමන්ගෙ වැඩේ කරගන්න මයිකල්ට පොටක් පෑදෙනව.
මෙවර මයිකල්ගේ සූදානම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ලිචෙරෝගේ සිත දිනාගෙන කෙසේ හෝ විස්ලර්ව ඔහු සැඟවී සිටින තැනින් එලියට ගැනීමටයි.. මයිකල් කොහොමද මේ හපන්කම කරන්නෙ කියල බලන්න ඕනෙ නම් මේ කොටස නරඹන්නම වෙයි..
ඊලඟ කොටසින් නැවත හමුවන තුරු හැමෝටම ජය වේවා෴
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 28520 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/දිදුල-Kd-සිල්වා.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල Kd සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
සිංහල උපසිරැසියට බෙහෙවින් ම ස්තූතියි!
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
kora
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you..
Thanks very much
බොහෝම ස්තූතියි
thanks brooo
THANKZ
Thanks Bro
නියමයි…
ආසම කතා මාලාවක්..
දිගටම සබ් දෙමු…
ජයම වේවා..!!!
Thank you very much saho…!!!
wade hodai.KD
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
දිදුල Kd
සිල්වා thanks macho sub ekata…
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
thankz………….
thankz machooooooooo
පට්ට..වැඩේ එලටම යනවා
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේකත් බා ගත්ත. බොහෝම ස්තුතියි.
thank you very much machaaan……..
එල එල.වෙඩි වගේ ඕනියෝ.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
Sub ekmnta dunnta thankz macho.good luck……….
supiri wadak!!!jaya wewaaaa!!!
ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..
ගොඩක් ස්තුතියි… ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.
ohhhhhhh.thx a lot bro…god luck!!!
ela bro…
බොහෝම ස්තුතී…!!!
pattaine
hamadama comment damme nathath api meka balanawa macho.mama sub ekka me balanne 2 parata.thanks machan.wada nawaththanda EPA.amaruwen hari wade adan yan.ekathakota thama niyama katha rasaya enne ban.nathahan amathakath wenawa ban kohoma hari wade ela Karagena yan….
bokkenma kiyanne…. ubanam patta kollo……
Thanx machan,,,,uba nam supiri,,,
thanx aiya .ithuru tikath ikmanata damu bro
thanks machan
අම්මෝ ඔය එන්නෙ සබ් එක
හිටු කියලා තව 11යි
මචන් ඒකත් දෙමු පට ගලා
එහෙනම් ඔබට ජය……………
niyamai machan thanks a lots
thanks machan
Thnx Machn !!!!!
Elakiri kolla,,,,,
Api hithuwa hariyatama hari,,,Ikmanatama SUB labenawa dan….
MARU,,,umbata Pin machaan………..
patta mchn thanxxx
thnx..!!
ela wadak
පට්ට මෙන්න බොලේ ප්‍රිසන් බ්රේක් තුනේ දෙවැනි එකත් දාලා… වෙනදට එකක් බලලා ටිකක් කල් ඉන්න වෙනවා ඊළඟ එක බලන්ඩ… එතකොට සමහර වෙලාවට කලින් එක මතකත් නෑ… එහෙම වුනාම කතාවේ උපරිම රස විඳින්න බෑනේ…
ඇත්තටම කියාගන්ඩ වචන නෑ සහෝ..
ගොඩක් ස්තුතියි… ඔන්න එහෙනම් මමත් සබ් එක බාගත්තා.. ඉතුරු එකොළහ ළඟදීම ඉවර කරන්න ලැබේවා කියලා ඉත සිතින් පතනවා…
සුබ දවසක්….!
ජය!
ඔහේ, මෙන්න වැඩක්..දැන් දිදුලත් රොයිලි වගේ වෙන්නද කල්පනාව…
අනේ එහෙමනම් කරන්න එපා…
අපිට බලන්නත් පොඩි කාලයක් දෙන්න…
එල එල, නියමයි මචෝ…
ජය වේවා!!!!
එච්චර ඉක්මනට නම් දෙන්න වෙන්නෑ මචෝ.. මම මේ වෙලාවක් ලැබුන ගමන් කරල දෙනව. ඉතුරු ටිකත් හැකි ඉක්මනින් වෙලාව ලැබෙන විදියට කරල දෙනවා. බොහොම ස්තූතියි කමෙන්ට් එකට. ජයවේවා෴
niyamai machan ela kire…thanks ,,,jaya wewa!!!
pattama tv kathwa hode
IKMNATA DENA AKATA THANKS LOT
thanx….
Thanks machooo, මැක්සා වැඩක් මචෝ.
thanks didula saho
එලස් මාත් ගත්තා තුති
ඉක්මනට දෙන එක හොදා
thanks a lot
aniwa balanwa tx
thnxxxxxxxxxxxxxxxxxx
niyamai elakiri
පට්ට දෙනකම් උන්නේ ජය!
elakiri,,,niyamai balabala tama hitiyeeee
thanks
supirima kathawa hode
bohoma pin machan didula
maxxa machan denakam unne
jayen jaya!!!!