Prison Break [S02 : E14] Sinhala Subtitles | කවුද මේ ජෝන් ඩෝ..? [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් යාලුවනේ දැන් කතාව එන්න එන්නම උණුසුම් වෙනවා මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි විදියට. අපි හිතන්නේ නැති විදියට තමයි දැන් හැමදේම සිද්ධ වෙන්නේ. මතකයිනේ මෙච්චරකල් පිස්සු බල්ලෙක් වගේ මයිකල් පස්සේ එලවපු කෙලර්න්මන් අන්තිමෙදී එයාලට පැනලා යන්න උදවු කරනවා කියල. ඒ වගේම බැග්වෙල් එයාගේ ගෙදර යනවා කියලත්. ඉතින් දැන් දැන් වැඩ සිද්ධ වෙන්නේ අමුතුම විදියකට තමයි.
අද කතාවෙදි මොකද වෙන්නේ කියල බැලුවොත්, කෙලර්මන් මයිකල්වයි බුරෝස්වයි අරගෙන මොන්ටානාවලට යනවා බුරෝස් අතින් මැරුණා කියල කියන ටෙර්න්ස්ව හොයාගෙන. කෙලර්මන් තමයි මෙයාලට කියන්නේ එයා මරුනේ නෑ තවම ඉන්නවා කියල. කෙලර්මන් මහෝන්ට වෙඩි තිබ්බත් කොහොමහරි ආපහු ජීවත් වෙන්න තරම් මහෝන් වාසනාවන්ත වෙනවා. ඒ නිසාම බිල් දැනගන්නවා කෙලර්මන් ද්‍රෝහී වුනා කියල. ඒක ගැන බයෙන් ඉන්නේ මොකද කෙල්ර්මන් කියන්නේ හැම රහසක්ම දන්න කෙනෙක් නිසා. හැබැයි බිල් කොච්චර ආරක්ෂාවක් යෙදෙවුවත් මේ තුන්දෙනා කොහොම හරි ස්ටෙඩ්මන්ව පැහැරගන්නවා.
අද කතාවේදී බෙලික්ට නම් එච්චර හොඳ වෙන්නේ නෑ. මොකද හිරෙදීත් මිනිහ රණ්ඩුවකට පැටලෙනවා. ඒ වගේම මහෝන්ටත් නොහිතපු සිද්දියකට මුහුණ දෙන්න වෙනවා. මොකද අනතුරින් පස්සේ මහෝන් දිගටම වැඩ කරන එක ප්‍රතික්ෂේප කරන නිසා. තව විස්තර කරන්න ගියොත් ඔයාලට බලන්න දෙයක් නැති වෙනවනේ. ඉතින් කට්ටියටම මොකද වෙන්නේ කියල මේ කොටසත් අරගෙනම බලන්න….
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13135 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you…
Thanks
Thanks bro
බොහෝම ස්තූතියි
thanks brooo
බොහෝම ස්තුතියි
Thank you so much Bro
Thank You!
Thanks Bro !!!
Thanks bro…
machan sub aka banna baha.internal error kiyala watanawa
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
thankz bro sub ekta 🙂
නවීන්
ලක්ෂිත thanks macho sub ekata…
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි නවීන්
බොහෝම ස්තුතියි මචෝ………..
niyamy shodraya vadenam tawath aluth monawahri edriyedi eli dakwanna stutiy
thankz bro
බොහොම ස්තූතියි නවීන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කවුද මේ ඩෝ කියලා. ජය෴෴ 😛 😛
ela machaaan……. ohoma yan
මොනාද ඩෝ කියන්නෙ ඩෝ
මේ වගේම අනිත් ටිකත් ගෙනෙන් ඩෝ
උපසිරසියට බොහොම තුති ඩෝ
ජය වෙන්න ඔන ඩෝ 😉
කවුද මේ ජෝන් ඩෝ? බලලම දැනගමු නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
නියමයි නවීන්.සබ් එක බාගන්නවෝ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ
ස්තූතියි…!
ela series eka digatama dennam machan thankssssss
thanks
patta kathwa… thanx sub 1ta ☺
එල එල මැක්සා…මුළු සීරියස් එකම බලල නම් ඉවරයි…ඒත් මොකද ආයේ බලනවා…තේරෙන විදියට….ගින්දර හොදේ….
vatinava vatinava.. tnx a lot bro…
thank you…!!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා……thanks very much………..
බොහෝම ස්තූතියි නවීන් සහෝ. ඉතුරු කොටස් ටිකත් ඉක්මණටම දෙන්න. ගොඩක් පිං.
thanks macho
ela machan…ohoma yan
niyamai balagena tamo hotoye…thanx………
Thanks
බොහොම පින්
sub anakm unne… thxxxx
ikmanata sub dena nisa jaya wewa baiscop
digatama mehema denna
ela ela ela
thanks
wow… maru 😀
පට්ට පට්ට මචං
පට්ට හොදේ ….
Thanks bro…
අම්මෝ දෙන්නෙ කොයිවෙලෙද කියලා බලන් උන්නෙ
අනික්වත් දෙන්න ඉක්මන්ටම
එල එල සබට තුති
ඔබට ජය
niyamai
jaya wewa!!
thnxz lot
මේක ගොඩාක්ම ආසාවෙන් බලන ටීවී සීරීස් එකක්.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!