Prison Break [S02 : E11] Sinhala Subtitles | රටින් පිටවීමේ මග [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටසින් ඔයාලට මතක ඇතිනේ බුරෝස්ට අන්තිමට එයාගේ තත්තාව හමුවෙනවා. ඒ වගේම එයාට අවශ්‍යයි මයිකල්ව හමුවෙන්නත්. ඒත් බුරෝස් ඒකට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒ වගේම බෙලික් සහ ගැරී එකතුවෙලා බැග්වෙල්ගෙන් ඩොලර් මිලියන් 5ක් හොරකම් කරනවා. හැබැයි අන්තිමට ගැරී තනියම සල්ලි ටිකත් අරගෙන මාරුවෙනවා, සාරාව ලුහුබඳින කෙලරමන් කොහොම හරි අන්තිමට සාරාව හොයාගන්නවා.
අද කතාව ගලාගෙන යන්නේ මේ සිදුවීම් මාලාවත් එක්ක, සාරාව හොයාගන්න කෙලර්මන් සාරාගෙන් ප්‍රශ්න කරනවා සාරාගේ පියා විසින් දුන්න කියලා හිතන ටේප් පටයක් පිළිබඳව. හැබැයි සාරගෙන් ඒ ගැන කිසිම තොරතුරක් ලබාගන්න වෙන්නේ නෑ. ඒ වගේම කෙලර්මන්ට බිල්ගෙන් ඇමතුමක් එනවා සාරාව මරල දාන්න කියලා.
මේ අතරේ මයිකල්, බුරෝස් සහ සුක්රේ සැලසුම් කරලා තිබෙන විදියට මෙක්සිකන් දේශසීමාව හරහා රටින් පිටවෙන්න උත්සහ කරනවා. මේ ගමනට තවත් කෙනෙකුත් සහභාගී වෙනවා. මයිකල් බලාපොරොත්තු නොවුන කෙනෙකුත්. හැබැයි මේ සැලසුම ක්‍රියාත්මක් කරන එක ඒ තරම් ලෙහෙසි වෙන්නෙත් නෑ. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මහෝන් ලුහුබඳිනවා ඔහුට ලැබුණ තොරතුරක් මත bolshoi booze කියන ස්ථානයක් පිළිබඳව.
මම තව දුරටත් කතාව කිවුවොත් වැඩක් නැති වෙනවනේ. ඔයාලට බලන්නත් දෙයක් ඉතුරු කරන්න එපැයි. ඉතින් කෙලර්මන් සාරාව මරයිද ? මයිකල් බලාපොරොත්තු නොවුන පුද්ගලයා කවුද ? බැග්වෙල්ගෙන් සල්ලි හොරකම් කල බෙලික්ට සහ ගැරීට මොකද වෙන්නේ ? මොකක්ද මේ bolshoi booze කියන්නේ කියලා දැනගන්න නම් ඔයාලට මේකත් බලන්නම වෙනවා.
එහෙනම් හැමෝටම ජය වේවා කියලා පතනවා…!
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 30581 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-19
Prison Break [S02 : E11] Sinhala Prison Break [S02 : E11] Hariyata vada nehe voise ghin passe Sinhala Subtitle vatenne
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you…
බොහෝම ස්තූතියි
Thanks
thaks brooooo
උපසිරැසියට බොහොම ස්තුතියි සහො
Thanks ban
Thanks Bro !!!
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
bohoma thxz
superb tv series!!! thankz 4 sinhala sub 🙂
නවීන්
ලක්ෂිත thanks macho sub ekata…
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි මලයෝ.
thankz machooooooooooooooooooo
Wow wow It’s superb creation! thank you all, plz give me season 3&4 hurry…
brother pissu hadenna kalin anith sub tika denna pls
thank u
ikmanata ithuru tikath denno…..
එල මචං දිගටම සබ් දෙමු
බොහොම ස්තූතියි නවීන් ලක්ෂිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
@ Rusiru (1st comment)
Agreed. I do the same everyday. But….Sad. Guys.. Don’t take this as underestimate your effort. The work you do voluntarily is highly appreciated.
Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.
I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.
I don’t mind knowing about TV series but please change your classification.
Thanks 😀
ane machanla menna meke sub set eka puluwantharam ikmanata denna try karannaaaaaaaaaaaaaaaaaaaaaaaa
එල එල.හැමදාම බෑවට අද තමයි මං හිතන්නේ කොමෙන්ටුවක් දැම්මේ.නියම වැඩක්.
ඉක්මනට අනිත් එපිසෝඩ් ටිකත් නිකුත් කරන්න පුලුවනිද ?
සහයෝගෙන් කරන වැඩේට කොමෙන්ට් එකක් දාල එලකිරි සප් එකක් දීපල්ලා
සිංහල උපසිරසියට බොහොම තුති නවීන් සහෝ.. 😀
thanks
thankyou
thanks.
මාචෝ.
12 කවද්ද ද ? 🙂
niyamai
thanks very much…………..
බොහොම ස්තූතියි සහෝ ඉතිරි ටිකට උපසිරැසි ලබා දෙන එකට.. ජයවේවා!
tnx machoo digatama dipan ela kiri speed ekakin ….
එල එල සහෝ
අනික් ටිකත්
ඉකමන්ටම දෙන්න
ඔබට ජය
thanks bro
maxxaaaa
thankz sahoooooooo
pattahhhhh
ඔන්න ඉතින් අපේ නවීන් සහෝ භාරගෙන ඉතිරි ටික.එලම කිරි.ඉක්මනට දෙන එක ලොකු දෙයක්.සබ් එක ගත්තා.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!
patta
thxxxxxxxxxxxxxxxxxxxxxxx
supiri wadak machan..ohoma a digatama susb demu
thanks
Thanks
elazz thnxzz
බොහොම පින්
thanx thanx……….. denakan hitiye……
සුපිරි කතා මාලාවක් සබ් දිගටම දෙන එක අගය කරනවා!
නියමයි එලස්
thnx lot 😀
wow… maru 😀
එල මචං දිගටම සබ් දෙමු
thanks
maxxa hode
බොහොම පින් මේ දීර්ඝ කතා මාලාව මෙහෙම ඇදගෙන යන එකට… ජය
ජය වේවා පට්ට පට පට 🙂
ela ela ela macho
meyka denakm unne… thxxxxx