Prison Break [S02 : E09] Sinhala Subtitles | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ මේ කතා මාලාවේ 9 වෙනි කොටසත් ඔයාලට සිංහල උපසිරැසි අරගෙන ආවා. ගිය කොටසෙදි සූක්රේ සහ මයිකල් දැනගන්නවා ටී-බෑග් සල්ලි මල්ල වංචා කරලා ගෙනියන බව. ඒ වගේම ඇලෙක්සැන්ඩර් මාහෝන් මිණී මැරීමේ චෝදනාවෙන් නිදහස් වෙනවා. කඩදාසි කොක්කුන්ගෙ රහස දෙගොල්ලන්ගෙන් එක්කෙනෙකුටවත් විසඳගන්න ලැබෙන්‍නෙ නැහැ.ලින්ක් තමන්ගෙ පුතා ව බේරගෙන මයිකල් කියපු තැනට යන්න පිටත් වෙනවා
මේ කොටස පටන් ගන්නේ මයිකල් හංගලා තියෙන දෙයක් හොයාගෙන යූටා උද්භිත උද්‍යානයට යනවා. සේරා ට්‍රැන්කෙඩි වෙනුවට මැරුම් කන කෙලී ෆොස්ටර් නැමැත්තියගේ අනන්‍යතාවයත් රැගෙන සේරා පලා යනවා. එහෙම ගිහින් අර කඩදාසි කොක්කුන්ගේ අභිරහස් පණිවිඩය ගැන හොයනවා. ඒ අතරේ ටී බෑග් සල්ලි මල්ල අරන් ගිහිත් යම් තැනක හංගනවා. ලින්ක් සහ ඔහුගෙ පුතා පලා යන අතරමග කෑම ගන්න නැවැත්තුවම ඒ ආපන ශාලාවේ ඉන්න වේටර්වරියක් ඔවුන් ගැන පොලිසියට ඔත්තුවක් දෙනවා. ඒ අතරේ බෙන්ජමින් හෙවත් සී-නෝට් තමන්ගෙ යාළුවො සෙට් එකේ උදව්වෙන් බිරිඳයි දරුවන්වයි මුණ ගැහෙන්න ලෑස්ති වෙනවා. ඒත් ඔහු බිරිඳත් එක්ක කරන දුරකථන සංවාදෙට පොලිසිය විසින් හොරෙන් සවන් දීගෙනයි ඉන්නේ. ඒ වගේම මයිකල් විසින් ඇලෙක්සැන්ඩර් මාහෝන්ගෙ සුවිශේෂ රහසක් හෙලිදරව් කර ගන්නවා..
ඉතිං යාළුවනේ… මයිකල් මොනවද මේ උද්භිත උද්‍යානයේ හංගලා තියෙන්නේ? සේරා ට මේ කොටෙසෙදිවත් කඩදාසි කොක්කුන්ගේ අභිරහස හොයා ගන්න පුළුවන් වේවිද?.ටී-බෑග් සල්ලි මල්ල හංගන්නේ කොහෙද? ලින්ක් සහ ඔහුගෙ පුතාව පොලිසිය ආපහු අල්ලගනීවිද? බෙන්ජමින් සම්බන්ධයෙන් පොලිසිය මොනවගේ පියවරක් ගනීවිද? මයිකල්, ඇලෙක්සැන්ඩර් මාහෝන් ගැන හෙලිදරව් කරගන්නා සුවිශේෂ රහස මොක්කද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 31033 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you…
Tanz bro ❤
Thanks
බොහෝම ස්තූතියි
Thanks…!
thanks brooo
Pissu ah. Thanks ban
Thanks Bro !!!
thanx machan….
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
සිංහල සබ් වලට ස්තූතියි…….!!!!
පට්ටම tv series එක, ස්තූතියි සහෝ සබ් එකට!!
tkuuu
thxx kolla (y)
දිනිඳු
සම්පත් thanks macho sub ekata…
mama aththatama godak thanks karanawa may wage deyak apita denawata aththatama mayke pattama patta kathawak .. ikmaninma ithuru kotas tiketh subtital dai kiyala hithanawa plz..ikmanata a tikath daanna … oya e money gana unanduwak thiyenawanum mage blog ekata anna eke wistara thiyenawa mama godak sathutui may wadeta tnx mcn….
maxa film ekak.eke scofield supiri wada karayek.
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
godak thankz machoooooooo
thankz machan
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
ඔයා නම් දෙයියෙක්
ඉක්මන්ට ඔක්කොම ටික දෙනවා
තව එකයි නෙ ඔයාට දෙන්න තියෙන්නෙ?
ඒකත් දෙමු ඉක්මන්ටම
ඔබට ජය…….
සිංහල උපසිරසියට බොහොම තුති දිනිදු සහෝ..
ඔයා වගකීම නියමෙටම කරනව!
ජයෙන් ජය! 🙂
digatama sub tika one thanxxxxxxxxxxxx brother
thank you brother…………. 😀
niyamai niyamai
නියමයි මචෝ.. මේ සෙට් එක දිගටම දීල ඉවරයක් කරන්න.. පිස්සු හැදෙන කතා සෙට් එකක්. මට තිබ්බ හදිස්සියට සබ් නැතුවම ඉතුරු ඔක්කොම ටික බලල ඉවර කරා.. සුපිරි.. ජය වේවා෴
thank you…!!!
thanx thanx………..denakan hitiye…………..
කතාවට කලින් සබ් යනවා වගේ සහෝ පොඩ්ඩක් බලනවද?
සිංහල සබ් වලට ස්තූතියි….. 🙂
pasta
thnxxxxxxxxxxxxxxxx
වාව්……….. බලාගෙන හිට්යේ මේක දානකම් ස්තූතියි!
ආ මේ දීල තියෙන්නෙ.මං ඒත් බැලුව මොකෝ පරක්කු කියල.එහෙනම් ගොඩාක් පිං දිනිඳු සහෝ.
මං ආයෙ ඔෆිස් එන්න හිතං ඉන්නෙ ලබන බදාද තමයි.ඒ කියන්නෙ ආයෙත් ෆිල්ම් බාන්න වෙන්නෙ එදා ඉඳං තමයි.ඒ නිසා අපේ බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින්වරු ඇතුළු සබ් දාන අපේ හැම සහෝ සහ සහී වරුන්ටත් බයිස්කෝප් සිංහලෙන් සමග ඉන්න ඔයාල හැමෝටමත් ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් උතුරන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.
පුළුවන් වුනොත් ගෙදරින් හරි කමෙන්ට් එකක් දාන්නං.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
තෑන්ක්ස් වේවා
නියමයි. අනිත් කොටස් ඉක්මනට දෙමු
patta patta pattaaaaaaaaaa
jaya wewa!!!
සුපිරි සබ් එක දෙනකම් උන්නේ
thnxxxxxxxxxxxxxx so much
maxxxaa thama
එළකිරි යාලුවා
thanks
ඉතුරු කොටස් ටිකත් ඔහොමම දෙමු සහෝ….
wow,,, maru 😀
elazzzz thnxzzz
ජයම වේවා!!!!
පට්ට පට්ට මේක දෙනකම් උන්නේ
thanks
thnxxxxxxxxxxxxxxx
pattta machan