Prison Break: Resurrection [S05 : E08] with Sinhala Subtitles | සෙල්ලමේ හොදම හරිය පටන්ගත්නෙ අද.. . [සිංහල උපසිරැසි සමඟ]
විමාට කරන්න වෙන්නේ නෑ කියලා ඊයේ හවස කිව්වා. ඒත් ඉතින් කරන්න ලැබුනේ නැහැ නිමාවක් නැති වැස්ස නිසා. අනික තමයි ගිය සතියේ කොටස බැලුවේ නැති නිසා වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. නමුත් මට තේරුණ විදිහට කියලා දාන්නම්. පයීෂා වලදී මයිකල්ට විෂ වුනාට පස්සේ එයාව බේරගෙන බෝටුවකින් වෙනින් තැනකට අරන් ගිහින් තිබුණා. ලින්කන් විෂ අයින් කරන්න දන්නේ නැති නිසා සාරාගෙන් කතා කරලා උදව් ඉල්ලලා තිබුණා. පස්සේ සාරා උදව්වට ගියාට පස්සේ මයිකල්වත් සනීප කරලා තිබුණා. එතනදී සාරා පොඩි මයික්ගේ ෆොටෝ පෙන්නද්දී මයිකල් අදුරගත්තා ජේකොබ් කාරයා තමයි පොසයිඩන් කියලා. පස්සේ සාරා ආයේ ස්ටේට්ස් වලට ආවා මයික්ව අරගන්න. ඒ එද්දී ජේකොබ් සෑහෙන සැලසුම් ගොඩකට අනුව වැඩ කරලා. පස්සේ සාරාව අහු උනා. අර බඩු නැවේ ඉන්නවා කියලා දැනගෙන පොසයිඩන්ගේ කුලී හේවායෝ ලව්වා මේ අයව මරන්න හැදුවා නැවට මිසයිල ප්‍රහාර එල්ල කරලා නැව විනාශ කරලා. නමුත් ඒ වෙද්දී අපේ කට්ටිය වතුරට පැනලා තිබුණා. අද ඔයාලට බලාගන්න පුළුවන් මයිකල් පොසයිඩන් කාරයා එක්ක වැඩ කරපු හැටි. එතකොට කොහොමද මයිකල් ආයේ ස්ටේට්ස් වලට යන්නේ කියලා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ.. මේක තමයි අන්තිම කොටසට කලින් කොටස. අන්තිම කොටස ලබන සතියේ ඔයාලගේ සුපුරුදු උපසිරැසිකරුවාම අරං ඒවි කියලා හිතමු. ගිහින් එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 38317 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Thank
බොහෝම ස්තූතියි
Thanks
බොහෝම ස්තූතියි
thanks brooo
Thanks bro sub ekata..
Jaya wewa!
sub walata tnx………………….
Thanks bnn
Sub ekata tnx bn
Thanks bro…. 🙂
thanks saho. baiscope download kiyala thawa site ekak thiyanawada
Thanks Bro !!!
ela kollo niyamai jayama thanks!!!
sub walata tnx
Thank you very much for the subtitles !
Thanks…..
Thanks brother
Thank you vry much #Brother!!!
සබ් හදන්න වෙලා යනවා.
ඒත් මේකට ඇවිත් cmt එකක් දාලා යන්න …… ?
කියනකොටම දාලා. තෑන්ක්ස් තෑන්ක්ස්
ඔව් බන්… විමා දැන් දාපන් බන් බැනපු උන්ට වඩා හොද උන් වැඩිපුර ඉන්නෙ හිනදා දැන් දාපන් බන්…..**
Meka nam wenadata wada parakkui neda aiye.. kamakna api balagena innam.. puluwan ikmanata denna
කොල්ලො බැනපු එකේ පලියද විමා උබ මේ ගන්නෙ.උන් බනිනව නෙමෙයි බන්.උනුත් මේක බලන්නෙ පට්ට ආසාවෙන්.උන්ටත් බලන් ඉන්න බැරි තැන තමා ඕව කියන්නෙ.සමහරු ඉන්නව පැයට දහ දොලොස් පාර ඇවිල්ල බලනව සබ් දාලද කියල.උබටත් මේ පාර හේතුවක් ඇති සබ් පරක්කු වෙන්න.අපි බදාද ඉදන් එපිය බාල උබ සබ් දානකන් බලන් ඉන්නෙ.සබ් එක දහන් බන් ඉක්මනට.ආසයි බලන්න.
ඔව් බන් ෆිල්ම් එකක් ගන්නෙත් මේකේ සබ් තියෙන්වනම් විතරයි. ඒ හින්ද දානකන් ඉවසලා ඉමු බන්!!! ජය…
gn mcnla ada dawsama balan hitiya…………aulak na htawath balanawa…..
අනේ බං…!!! තව ගොඩක් වෙලා යයිද??
Great job. Thanks……..
Comment 153න් 68ක් ම තියෙන්නේ අන්තිම එපිය කෝ කියලා. ලස්සනම වැඩේ ඊලග එපිය කෝ කියලා දාලා තියෙන එවුන්ගෙන් බහුතරය thnx කියලවත් දාලා නෑ මේ එපියේ සබ අරගෙන. කෑගහන එවුන්ට කියන්නේ. Prison break ඉවර උනා. Arrow,Flash වගේ ගොඩක් series වල season ඉවර උනා. හැබැයි මතක තියාගනිල්ලා ඔවා ඔක්කොගෙම වගේ තව ඉස්සරහට අලුත් season එන්න තියේ. ඒවා හරිහමන් විදියට (තේරෙන විදියට) බලන්න ඔනිනම් බයිස්කෝප් එක ඉදිරියටත් තියෙන්න ඔනී.. කෑ ගහන එවුන්ට ගානක් නෑ. ඒත් අපිට මේ site එක පට්ට වටිනවා. මේකේ set එක කරන සේවය පට්ට වටිනවා. ඒක නිසා කරුණාකරලා සබ් කරන අයට මේ දේ එපා කරවනන් එපා.
ayyo kollo thavama epiosde 9 sinhala ne ne ivasanna beeeeeeeeeeeeeee kalin episode demmata godak thanks mekath ekmanata danna
ikmnta depan vima plz
ko bn 9.iwasan inna bn dan dannam
kattiyage banilla nisamada koheda ada sub danne naththeee…last eka nisa cmnt bara ganak watila thiyenawa..hikzzz…cummoooon vimaa brooo…dn damu neda??? 😀 :*
ko bn 9
විමා කියපන්කෝ බන් දානවද කියලා??? අද නම් දායි වගේ නේ…
YAM DEYAK KARANAWANAM EKA HARIYATAMA KARALA IWARAYAK KARANNA.
BAISCOPELK.COM PREKSHAKAYANWA AMARUWEDANNA EPA.
THANKS
Michael free. Posiden t bag ekka atule.eka kuduve.
ada sub eka danwadoooooooooooooo 9
Uba 8 qeni parada mn 100 parak witra awa හොදට ඉවසන්න ඕනේ
Me 8 weni wathwata awe 9 awda kiyl
Ane yako.. mun hithan inne sub karana un karanne sub karana wade witharai kiyala..yako un thopila wage film balana wadema kara kra inne na.. godak un campus wala.. unta exam thiyana. Assignments thiyanawa.. occhhara amaru nam english sub eka download karan balapanko.. ba neda? Ara Ishan kiyana ponnoyo wage hinda me wade karana ekatath karanna epa wenawa.. lankawe hati.. thopilata okkoma nikan dena hinda ganak na..
ada ratama balamuuuuu…late unata awlak naa adama dannooooo…ela ela…
9 sub aka plz
කොල්ලනේ රන්ඩු කරගන්න එපා… සබ් එක දානකං ඉවසගෙන ඉමු කට්ටියම….!! ජය!!
thank you
“අපිට ඕන සබ් විතරයි. සබ් එක පරක්කු නම්, කරගන්න බැරි නම් වෙනින් එකෙක්ට දියන් කියලා කෑ ගහගෙන විතරනේ ඕනේ නෙහ්. පසුබිමේ වෙන්නේ මොනාද කියලවත් අපිට අදාළ නෑනේ” ඔහොමනෙ හුගක් දෙනෙක් තමා තමන් ගැනම විතරක් හිතලා ජීවත් වෙන්නේ. මන්දා ඉතින් හුග දෙනෙක් මේ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා යන එක ගැන කවර කතාද.
udu burana ballan wetha… meka poddak kiyawala idapan………….
ඔක්කොටම කලින් පැහැදිලිවම දෙයක් කියන්න ඕන,මම දන්නවා වැඩි දෙනෙක් මේක කියවන්නෙත් නැහැ අහවල් දේකටද මේ ලිපි කියව කියව ඉන්නේ නේද? ගියසුමානේ සැහෙන කණගාටුවක් ඇතිවුණා, උපසිරසි කරන්න අරගෙන අවුරුදු හතරකට පස්සේ පලවෙනි පාරට හිතුනා පැයකින් එපිසෝඩ් එක ඩව්න්ලෝඩ් කරලා බලලත් ඉවරකරන්න පුළුවන්කම තියාගෙන අහවල් දේකටද මම මේ කට්ට කාගෙන සබ් කරන්නේ කියල. ෆාස්ට් 8 එකයි මේකේ ගියසුමානේ එපිසෝඩ් එකයි දෙකම එකට කරන්නවිදියක් නැතිවුණා, වෙනදට උදේම්ම වගේ එන ඉංග්‍රීසි සබ් එක එනකොට එදා හවස පහට විතර, එකපාර සබ් දෙකක් කරන්න අත් හතර පහක් නැති නිසා රෑ හතට විතර හදිසියේම චාමරට කිව්වේ මේ එපිසෝඩ් එක කරපන් කියල, හදිසියේම කඩා පාත්වෙච්ච එකක් නිසා එයාටත් එක කරන්න පහුවෙනිදා හවස් වුණා. ඒ වෙද්දී නියම කමන්ට්ස් ටිකක් වැටිලා තියනව පෝලිමට කියවගෙන ගියා. නොසෑහෙන චිත්ත-ප්‍රිතියක් ඇතිවුණා මම ගොඩක් වෙලාවට පහුවෙනිදා වෙනකොට සබ් එක දෙනවා, මතක විදියට දවස් දෙකක් සබ් එක දුන්නේ සිකුරාදා, එතකොට දවස් දෙකයි උපරිම පහුවෙලා තියෙන්නේ. වෙන කිසිම බලාපොරොත්තුවක් නැතුව මම වගේම තව කොල්ලෝ ටිකක් මේක බලන්න ආසාවෙන් ඉන්නවා කියන එක හිතේ තියාගෙන උන්ට තේරෙන බාසාවෙන් මම ඉගෙනගෙන තියෙන දේ පාවිච්චි කරලා මගේ කැමැත්තෙන් මේ උපසිරසිගැන්වීම කරනනේ ඒ වගේ ආත්මාර්ථකාමී උන් ටිකකට නේද කියල හොඳටම ඔප්පුකරල පෙන්නුවා, දෙමාපිය ගුණ පවා වයල තිබ්බ කමන්ට් තිබ්බා, ඒවා සයිට් එකෙන් ඩිලීට් කළා උනත් හිතෙන්………..?
පිටින් ඉඳන් තප්පරෙන් සබ් එක ඩව්න්ලෝඩ් කරලා විනාඩි හතළිහෙන් කතාව බලල ඉවර කරන උබල දන්නේ නැහැ මේක කරන්න මේ කාලකණ්නියා (කාලකන්නියා යනු නිරපරාදී තමාගේ කාලය නහස්ති කරන්නාය. උදාහරණ : උපසිරසි කරන උන් ) සබ් කරන්න වෙලාව හොයාගන්නේ කොහොමද කියල, තවම උසස් අධ්‍යාපනය හදාරන අතරේ එසයිමන්ට් පවා ලේට් සබ්මිෂන් කරගෙන ලකුණු අඩු කරගෙන සබ් කරපු දවස් තිබ්බා. දවසක් උපරිම දවස් දෙකක් පරක්කු උනාම උබල කියන හොඳම කතාව ” කරන්න බැරිනම් වෙන එකෙක්ට දීපන්” ඔව් තව වැඩි කාලයක් නැහැ, ඇරෝ ෆ්ලෑෂ් දෙකම එක ළඟ දවස් දෙකක් තුනක් ඇතුලත අදින කවිඳුට පවා උබල කියල තිබ්බ කතා ටික දැක්කම අපේ රටේ උන් වෙන එකෙක් ගැන හිතන්නේ නැති මොන තරම් නපුංසක කොටසක්ද ඒ කියල හිතුනා.. අනික එහෙම කමන්ට් දාන උන් ස්තුතියි කියලවත් කමන්ට් එකක් දාගෙන යන උන් නම් තව කමක් නැහැ, හොඳට බලල තියන දෙයක් තමා හැමදාම කමන්ට් එකක් දාන උන් කවදාවත් දවසක් දෙකක් පරක්කු උනාට ඒ විදියට බැනල කමන්ට් දාල නෑ. අච්චර දුරක් ඇරෝ ෆ්ලෑෂ් කරගෙන ආපු කවිදුට පවා උබල කියනවනම් කරන්න බැරිනම් වෙන කෙනෙක්ට දීපන් කියල හිතල බලපල්ලා තවම ඉගෙනගන්න කවිදුටත් ඔය කාලය වැය කරලා කොච්චර දේවල් කරන්න තිබ්බද කියල, ඔව් වැඩි කල් යන්න කලින් සෑහෙන දෙනෙක් ඉදා කරගනිල්ලා කියල මේ වැඩේ අත් – ඇරලා යන දවසක් එන බව තේරෙනවා, ගිය සුමානෙන් පස්සේ මගේ තීරණයත් 200 සම්පුර්ණ කළා අයින් උනා. ඔන්න සබ් එක අරගෙන ආවා, අරගෙන බල උන් බලපල්ල තව කොටස් දෙකයි තියෙන්නේ ඒ දෙකත් අරගෙන එන්නම්.
bro ikmanata dipan bn … plzzzz iwasianna ba brooooo…
Wasthuwa thaama nane deiyaa.. Moko parakku? Winadi 10 n 10 ta awith balanawa kollo. Ikmanata daapan godak pin..
thama nane thama nane ep9 sub 🙂
vadak na mn blano sub natuva mb 200k 300k ynnati me page 1ma refresh krnny ynna enny.
අද දාන එකක් නැද්ද බන්
Sub ekak karanna amarui, api hamoma nikan inna aya neweine saho. hamotama wada thiyanawa ewa asse FREE sub eka denawa kiyanna lokuu deyak. dawasak dekak late unata kamak ne saho. puluwan welawaka sub eka karala danna.. api ithin balan innawa badu upload wenakan epiyath download karagena .
ko bn ep9 sub aka dannm balan idalama epa wela thiyenneee
Ubalata hamoma balagena inna me wage tv series ekaka wath sub ekak denna barinam welawata vadak nane bn parakku wenwa kyla mehema prkku wenada?sub krnna amaru athi ewa adala na baiscope kyla website eka karagena ynwanm sub welawata dpn vadak krnwnm haryta kypn
menna mee wage parayo nisa thamayi.sub karana ewun wade atharinne.. typical sri lankan.. kochchcara karath wadak naa. ekak waradunoth athi.. giya para mokek hari ekek amma/thaththa mathak karala.. commetn karala.. eeta deweni nathi ekek mee.. bath kana harak.. hariyata meyala katha karanne..sub kara ayata mun padi gewanawa wage..
aniwa bn. parkku wenakota awl tamai. eth untath weda tiyeine bn.
Ajith baiscope eke unge uguratama bahinawada?ooi vadak krnwm hariyta krnna one eka wena vada tyna ekak adala nane job ekta ynwnm wena vada tibba kyka prkku wela ynwd? Mata sub krnna pluwnm mama krnwa hu%% welawata barinam ainwela nikan inwa
ishan ube hadiyawa..kiyana wachana walinma therenawa.. ubalata bank ekakata giyahama paya ganan polime inna puluwan.. methana inna baa.. giya para sub karana ewun dala thibba un sub karana hati.. poddak ewa balapan.. uba wadak hariyata karana eka gana kiyawana widihenam therenawa ube piliwela.. mama guess karala kiyannam..uba 25 years walata wada adu ekek. ekayi uba ohoma kiyawanne. thopila wage ewun hinda thamayi ban.. mahansi wela welawata wadak karana minissuth ewa nokara inne,, thoo oya banina widihatama.. ada danna thiyena sub eka noda innath bari na..
ishan kynne mkek da bn mee minissu apita kchra udavvk da bn krnne? sub ekak hdna eka mu hthn inne lesi vdk kyla gon kama mu hamotma pennanava bn. jaya veva baiscope. sub ekak denna parakku una kyla kisi thrhk na bn…
yako umbata nikan hambena hindada puka uda thiyan ka gahanne ??? gonek wage umbaaa kiyannathuwa sub eka denakam balan indapam … bari nam athe gahala nida ganim…
wadak na ban..munta kiyala.. mee wage ewun hinda thama anith ewuntath sub eka labenne naththe..
තාම නෑ නේ
thanks bro. anit ekat ikmnta dipan macho
Ep09 sub ikmnt diynko kolloh
Iwasanna bah sirawatama
නවය දියන් කොල්ලො සට ගාලා….ඉවසන්න බෑ
Ai bn last epiye sub eka parakku.. scorpion last epi sub eka thama dala ne.. ai bn ehema..
9 sub aka ikmanta dennako… me dawas dekema payen payata balanawa… plzzzzzz ikmanta dennakoo..
9????????????????????????????????????
Aneee thama dala naneeee…
Episode 9 eketh Sub dyn mcn jayen jaya
Thanks….
thanks saho
Wenadata ada ra danawa neda aiye.. pls dannako
ලාස්ට් එපිය දාන්ඩෝ…
Ada danwada ep9 sub eka??? Rply ekk dpnko bn
ලාස්ට් එපිය දාන්ඩෝ….ඉක්මනට !!!
ලාස්ට් එපිය දාන්ඩෝ….ඉක්මනට !!! 🙂
Anthima ekath danna ayyee..eeta psse wade iwarai thnx kollo prison break nisai bn බයිස්කෝප් eken sub banna patan gaththeth
Sub1 diyan machan ikmanata e9 vla
Taggalaaa kolloooo.. waiting for last sub!!!
Ada denawa neda
waiting for last..
Episode 9 eka sub eka diyan deiyyooooooo
e09 eke sub denne kawadda kiyanawada. sarin sare balala epa wela thiyenne.
akane
sirawtm bn
9 th oneeee
ep9 sub aka plz
චාමර අය්යේ තෑන්ක්ස් විමා අය්යේ plz ආයේ සබ් ගෙන්න හැමෝටම”ඵල ඇති රුකටලු ගල් ගහන්නේ”.එක්කෙනෙක් දෙන්නෙක් නිසා ඔයා sub දෙනකන් බලන් ඉන්න කොල්ලෝ ගොඩක් අත්හරින එකක් නෑ කියල හිතනවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි ….
epi 9 ikknta dapan chamarayo
sry machan epi 9
epi 8 ekath ikmanta diyan broooo….
නියමයි සහෝ..
ඊලන්ග එපියත් ඉක්කන්ට ඩියම් ඉවසිල්ලක් නතෝ..
ඉස්කෝතුයි ..
ikmanata sub eka dapnkooo
E09 eka balanakam iwasillak nathi unath hithata loku dukak danenawa last eka kiyala..S06 ei kiyala punchi balaporoththuwak thiyenawa..eth awath kawada eida,nawoth andenawa neda…issara indanma asawenma balapu ekama tv series eka..so sad… 🙁
Ada denawada.. heta denawada.. kauru deida.. kauda danne.. :d haki ikmanin denna yahaluwe
thankz ayye sub ekata
thanks mcn
godaak sthuthi yaluwa oyata.
Thanks deyya
sub set eka wena wenma newei ne thiyenne epside eken epside ekata thibbanum maru part part bagana baladdi sub set wen ne …..
thanks mcn
thanx malli
උපසිරසියට බොහොම ස්තූති!!!
පුතීට ජයින් ජයිම වීවා…….
Thanks
Thanks sub ekat
thx
එලම සහෝ තෑන්ක්ස්
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
Thanks machoooooooooo
Hamme thnx bn chamara ✌️✌️✌️✌️
Thanks saho…
Thanks !!!!!!!!!!!!!!!
බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀
thankz bro
thank you sahooo…
uba nam me karanne lokuma udawwak bn..:) (y)
thank youuuuuu… :*
Thanks sub ekata….
Download karanna link ekak danna please ….. torrent ekak
torrent counter
thanks mcn sub walata .good luck…………………
Thanks for your work, I really appreciate every people in this team. You are doing great job.we enjoy lot of movies thanks to your sacrifice.
Thanks…….
ටන්කිව්
bohoma sthuthi obata…
මෙම කථාංගයේ උපසිරැසිය රැගන ඒම සදහා නන් අයුරින් සහය වූ සැමට
මාගේ අවංක ආදර ස්තුතිය !!!!!!!!
thnx bro…
tnx saho…………
tnxxxxx
Thanx saho..Jaya wewa..!!
bohoma sthuthiy broo… 😆
නියමයි…සබ් එක තැන්ක්ස්…..
එනකන් හිටියේ…..
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
ගොඩක් ස්තූතියි සහෝ
Thanks bro and all the best..!!
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
Bohoma isthuthi saho upasirasiyata
Thankzzzzzzzzz………………
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–
Thanks chamara saho
Thanks
Elamai
Tnx mchoo
Thanks 4 sub.
Thanx Mcn
thanks bro! good luck…
Thanks
Thanks machan!!!
Thankxx kollo
Thanks for the sub
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks saho.. jaya wewa!!
thnks saho good luck mcn
AMERICAN gods tvs sub?
Thanks saho
ගොඩාක් ස්තූතියි සහෝ මේ සබ් එකට..
බයිස්කෝප් උපැසිරසි කණ්ඩායමට ජයෙන් ජය..
ftta bro..tnx
ඔන්න සබ ගත්තා. බෝම ස්තුතියි චාමර සහෝ…..!!!
Thnk u bro… wish u all the best
elz
Thanks kollo ,elama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Thanks bro
THNKZ mchn chama……………..
thankuuuuu
Thank you wewa 😀
Thanks machn sub ekata 😀
Thnxxx machoo..gd lk
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
Thamks Machan.. 🙂
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ!!!
Bohiom sthuthiy chamar sahiooo…
තැන්ක්ස් චමා
Thnkz broo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thnkz broo
Thanks machan..
බොහොම ස්තූතියි
enakal balan unne….ela thanks chamara……
Thanks !