Prison Break: Resurrection [S05 : E06] with Sinhala Subtitles | පයීෂා සොයා. [සිංහල උපසිරැසි සමඟ]
සතියකට ටෙලිකතාමාලා දැනට 21ක් බලන මට, දැනට සති තුනක ඒවා ගොඩගැහිලා, තවත් සති දෙකක ඒවාවල ලින්ක් හදලා තියෙන්නේ ඩවුන් කරලා නැතුව, මේ ගොඩේ ප්‍රිසන් බ්‍රේක් ගිය සතියේ කොටසත් තියෙනවා. වෙලාව නැති කම නිසයි මේ ඔක්කොම. ඒ නිසා අවංකවම මං ගිය සතියේ කොටස නම් බැලුවේ නැති උනත් පෙර කොටස්වල සාරාංශය උදව්වක් උනා පොඩ්ඩක් තේරුම් කරගන්න. ශීබා වගේම සී-නෝට් යන්න ගියා. නමුත් මයිකල්ට, ලින්කන්, විප් වගේම ජාට රටින් එලියට යන්න තිබුණු එකම අවස්ථාවත් නැතුව ගියා. හරියටම මෙන්න මේ සිද්දියම උනා මේ අයගේ මුල් පැනගැනීමේදීත්. මතකනේ ඒකෙත් එයාලාගේ ඇස් පනාපිටම ප්ලේන් එක ගියා. අබු රමාල්ව මරපු එකට කේන්තියෙන් කට්ටිය මයිකල්ව මරන්න බලාගෙන ඉන්නේ. අද මේ අය හදන්නේ එහෙන් පැනගන්න.අඩුම තරමේ වෙනින් පැත්තකට ගිහින්වත් ඉන්න බැරියෑ කියලයි යන්නේ. බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.
ප.ලි : කට්ටියගෙන් බැනුම් අහන්න තියෙන්නේ තව කොටස් තුනයි 😀 , මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල, ඒ වගේම උබලත් පොඩ්ඩක් තේරුම් ගනින් මමත් හිතල පරක්කු කරන්නේ නැහැ වැඩ එක්ක මාත් හිරවෙනවා කියල. තවම මම ඉගෙනගන්න මනුස්සයා අවංකවම ඒවා මුලික වෙනවා මේ දේට කලින්. අනිත් කාරණේ අද මේ දෙන එපිසෝඩ් එක මැයි මාසේ 9 වෙනිදා ටීවී එකේ ගියාට ටොරන්ට් එකක් එලියට එන්නේ මැයි මාසේ 10 වෙනිදා, ලොකු කාල පරතරයක් තියනව අපියි ඇමරිකාවයි අතර, ඒ නිසා 9 වෙනිදාම අපිටත් ලැබෙනවා කියල වැරදියට හිතන්න එපා මේක. ඒ වගේම මේකේ මේ කොටසේ උපසිරස ආවෙත් හවස 5ට විතර. ඒ අස්සේ සබ් කරන්න තිබ්බ ෆිල්ම් එකක හොඳ කොපියක් ඇවිල්ල තිබ්බ, උදේ ඉඳලම බලාගෙන ඉඳල මේක චාමරට දීලා මම ෆිල්ම් එක කරගෙන ගියා. ඒ විදියට තමා මේක අද ඔයාලට ලැබෙන්නේ.
~ විමා ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 37627 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks brother ❤️
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thnx for sub…
Thanks
බොහෝම ස්තූතියි
thanks brooooo
Thank you bro sub ekata..
Jaya wewa!
Ela
thanks bro..
Thanks Bro !!!
Sub ekata thanx
Ubalata adarei machanla… ubala nisa tama ban me wage unanduwen serious ekak balanne ban asawen.. wena aya kiyana kata adalama nehe bro.. akurak nera mula edalama balana apita ubalawa rattaran wastu harida mchn.. budusaranai..
apsat gahannepa bro..owa ohoma thama,,sthuthiyi..
ubala me karanadeta godak pin
Thanks for the subtitle. Good Luck…
Thnx mchn subata.. gd luck!!
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanxxxxx….
බොහොම ස්තූතියි සහෝ. …….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Vima aiya hari chamara aiya hari kauruhari kamak na ikmanata ilaga epiyatath sub 1 hadala denna. Ada oon torrents dala. Thank you
Prison Break E 07 Ikmanta Sub Dapan Mchan
PLLLLLLLLLZZZZZZZZZZZZZZZZZZZZZ
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
thanks
thanx bro.. godak pin
යෝ යෝ බ්‍රෝ…..බොහොම ස්තුතියි සබට. මචං මමත් දන්නවා සබ කරන එකේ රගේ කොහොමද කියලා.මොකද මමත් සබ් 2ක් කරලා තියෙන නිසා.මේක නොදන්නා සම හරක් හිතන් ඉන්නේ සබ කරන එක පට්ට ලේසි වැඩක් කියල..ටයිම් ලියින් එකේ තියෙන ඉංග්‍රීසි ඒවා ටික සිංහලට හරවන එක පට්ට ලේසියි කියලා මේකේ ඉන්නේ සම හරක් උන් හිතාගෙන ඉන්නේ. මන් මේ කියන්නේ උබලා ඔය කෑ ගහන එක නවත්තලා නිකමට ආසාවට සබක් කරලා බලපන්.එටකොට ඔය කෑ ගහන උන්ට සබ් එක කරන එකේ අමාරුව තේරෙයි.(මොකද මං සබ කරදදී ෆිල්ම් එකේ script එක ලියපු එකාගේ අම්මාවත් සමහර වෙලාවට මතාක් කරගෙනමයි සබ හදන්නේ. මොකද යකෝ ට හිකෙන ලයින් ටිකක් නේ සමහර ෆිල්ම් වල තියෙන්නේ)
පා.ලි.:- සහෝ නැවත වාරයක් කියනවා..යෝ යෝ බොහොම ස්තුති සබට.
adooo supiri bn thanks
umbala meka mehema nomile karana ekth loku deyak mahathwaruni.sthuthiy
thanks 4 sub.
Thanks saho. Mama sampurnayanma hema lipiyak ma kiyewanawa. Hema ekata ma sthuthi karala comment karanawa.
බොහොම ස්තුතී සහෝ!!! අපි වෙනුවෙන් පට්ට කැප කිරීමක් කරලා මෙහෙම උපසිරසි දෙන ඒකට…….
ha haa , owa ganan ganan epa malli, wede kragena yaman, mokada ubala me class, school, job tiyagen amewa krne api dananwa, nidi maragnea, machanla, poddak iwasala idapn, me kollo krnne mewa ubala api wenuwen,
thanks bro..good luck…..
kohoma hari sub eka hambuwenawane matanam e hodatama athi. thanks bro!!!!!!!
සබ් එක දුන්න කියලා වැඩක් තියෙනවද
කලින් තිබුණා ඒවා කෝද ඇහෙවේ එනිසා
අපේ අදහස වලින් තමයි ඒ අයට සතුටු හිතෙන්නේ ඒ නිසා ඒවගේ ඒවා කියන්ඩ එපා
thnk
ela… Thanks dennatama… Meke kalin post 1 delete karalada/welada danne neh? 😆
මොකද උනේ කලින් කමෙන්ට් වලට
ela
ප.ලි : කට්ටියගෙන් බැනුම් අහන්න තියෙන්නේ තව කොටස් තුනයි , මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල, ඒ වගේම උබලත් පොඩ්ඩක් තේරුම් ගනින් මමත් හිතල පරක්කු කරන්නේ නැහැ වැඩ එක්ක මාත් හිරවෙනවා කියල. තවම මම ඉගෙනගන්න මනුස්සයා අවංකවම ඒවා මුලික වෙනවා මේ දේට කලින්. අනිත් කාරණේ අද මේ දෙන එපිසෝඩ් එක මැයි මාසේ 9 වෙනිදා ටීවී එකේ ගියාට ටොරන්ට් එකක් එලියට එන්නේ මැයි මාසේ 10 වෙනිදා, ලොකු කාල පරතරයක් තියනව අපියි ඇමරිකාවයි අතර, ඒ නිසා 9 වෙනිදාම අපිටත් ලැබෙනවා කියල වැරදියට හිතන්න එපා මේක. ඒ වගේම මේකේ මේ කොටසේ උපසිරස ආවෙත් හවස 5ට විතර. ඒ අස්සේ සබ් කරන්න තිබ්බ ෆිල්ම් එකක හොඳ කොපියක් ඇවිල්ල තිබ්බ, උදේ ඉඳලම බලාගෙන ඉඳල මේක චාමරට දීලා මම ෆිල්ම් එක කරගෙන ගියා. ඒ විදියට තමා මේක අද ඔයාලට ලැබෙන්නේ.
~ විමා ~
මම දන්නවා උබල බනින්නේ කතාව බලන්න තියන ආසාවට මිසක් මාත් එක්ක තරහකට නෙමේ කියල… ela broo.. oyala hindai api danna sinhalen mewa balanne…