Princess Mononoke (1997) | ශාපයට එරෙහිව……[සිංහල උපසිරසි සමඟ]
විශිෂ්ට ජයග්‍රහණ රැසක හිමි කර ගත්ත සුපිරිම බයිකොප් එකකටයි අද උපසිරසිය. මේ ෆිල්ම් ඒක අයිති වෙන්නේ Animation, Adventure, Fantasy ගණයට. Animation එකක් වුණාට මට නම් බලනකොට හිතුණේ Action Film එකක් බලනවා වගේ හැඟීමක්. ඒත් මේක Animation එකක්. 🙂 IMDb දර්ශකයේ 8.5 ඉහළ අගයක් ලැබිල තියෙනව. සාමාන්‍යයෙන් Animation එකකට නොලැබෙන ප්‍රමාණයේ ඉහළ අගයක් ලැබෙන්න තරම් මේ ෆිල්ම් එක සුපිරිම සුපිරි කිව්වොත් වැරද්දක් නෑ. ඒ වගේම ලෝකයේ 77 වෙනි තැනට හොඳම ෆිල්ම් එක විදිහටත් තේරිලා තියෙනව. තවත් මේ ෆිල්ම් එකට ජයග්‍රහණ 11 ක් සහ තවත් 5 ට යෝජනා වෙලා තියෙනව. නිෂ්පාදනය කරලා තියෙන්නේ ජපානයේ. මිනිත්තු 134 පුරා දිවෙන මේ බයිස්කෝප් එක මේ තරම් ඉහළ ප්‍රතිචාර ලැබිල තියෙන්නේ මොකද කියල ඔයාලට කියන්න ඕන නැනේ.
මෙන්න මේකයි කතාව. එක්තරා දෙවියන් වාසස්ථානයක් කර ගත්තා. ඇත්තම කියනව නම් දෙවියෝ කියන්නේ සත්ව ස්වරුපයෙන් ඉන්න දෙවියන් මූලික යැදීම් තමයි මේ ගමේ මිනිස්සු කරේ. ඉස්සරම ගස්, ගල්, ඉර, හඳ වගේ දේවල් වලටත් දේවත්වයෙන් සලකල තියෙනවනේ. මේ ගමේ ඉන්නවා අශිටකා කියල බොහොම දක්ෂ කුමාරයෙක්. දවසක් නාගෝ කියන දෙවි කෙනෙක් මේ අයගේ ගමට පහර දෙනවා. ගම විනාශ වෙන හින්දා කලින් කියපු කුමාරයා නාගෝ කයන දෙවි කෙනාගෙන් මේ ගම බේර ගන්න උත්සහ කරනවා. ඒ වෙලාවේදී අශිටකා අතින් නාගෝ ව මැරෙනවා. ඒ උණත් නාගෝ නිකන්ම මැරෙන්නේ නෑ. කුමාරයව ශාපයකට ලක් කරලා තමයි මැරෙන්නේ. ඒ ශාපෙත් එසේ මෙසේ එකක් නෙවෙයි. මොකද්ද ශාපේ කියල කතාව බලනකොට ඔයාලට දැන ගන්න පුළුවන්. ඉතින් අශිටකාට සිද්ධ වෙනවා මේ ශාපයෙන් බේරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොමද කියල ඒ ගමේ ඉන්න මන්තරකාරියක් වගේ කෙනෙක්ගෙන් දැන ගන්නවා. අන්තිමේදී අශිටකා ඒ ශාපයෙන් මිදෙන්න ඕන නිසා ඒ සදහා පිටත් වෙනවා. ඒ යනකොට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ මොනවද කියන්නේ නම් නෑ. මේ කුමාරයට හිතාගන්නවත් බැරි තරමේ ශක්තියක් තියෙන්නේ. මාර වැඩ්ඩේක් කිව්වත් වැරද්දක් නෑ. ඊ තලෙන් විද්දම අත පය ගැලවිලාම යනවා. තව තව ඒ වගේ වැඩ කෑලි බලා ගන්න පුළුවන්.
එතකොට ඇයි මෙයාලගේ ගමට දෙවියා පහර දෙන්නේ? කොහොමද ශාපයෙන් මිදෙන්නේ? ශාපයෙන් මිදෙන්න පුළුවන් වෙයිද? මේ ගමනේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවද? අවසාන වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතුව ඒක හුස්මට බලන්න පුළුවන් ස්ටොරියක්. ෆිල්ම් බලන අපේ අයට මේ වගේ හොඳ නිර්මාණයක් මග ඇරුණොත් අපරාදෙනේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3563 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංජිත හෂාන් අමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
File eka damage wela.apahu dannko
Fix kala Saho
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට…
download karanna link eka open wenne na.
Thanks for the sub
බොහොම ස්තූතියි…
thnx
මේ වගේ සුපිරි anime එකකට සබ් දුන්නට පිං සහෝ
මා දැනට දැනට නරබා ඇති සුපිරිම වලින් ෆිල්ම් එකක්
පුලවන් වෙලාවක නැවතත් මේ වගේ සුපිරි anime වලට සබ් දෙන්න
ඔබට ජය
elama thanks
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය….!!!
onna bewa menna baluwa
balala awith thama comment daanne
saba nan aya kiyala wadak naaa PATTA
thawa animation tikak denna yoda bala yoda shakthiya labewaaa
jaya wewa
thank U
මෙවට හරි sub හොයා ගන්න නෑනේ ද?
>(^_^)<
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා..! [thumbsup]
sub file 1 extract wenne nane..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
bohoma stuti saho… .
බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. හිතුවෙ නෑ මේක මෙච්චරම පට්ට එකක් කියලා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි !
ස්තුතියි සජිත සහෝ
ජය වේවා!
බොහොම ස්තුතියි, සුපිරි එකක්නේ,ජයවේවා.
බොහොම ස්තුතියි.
ජය වේවා!
භෝම ස්තුතියි අදහසට.
ඇනිමේශන්ම තමයි බස්සන්නේ නෑ?එල එල..ඔන්න එහෙන ඒකත් බලන්නම්කෝ.තෑන්ක්ස් වේව.
දැන් ටිකක් බහිනවා නේ ඇනිමේෂන්.
එලස්
සබට තුති
ඔබට ජය…..
ජය වේවා!
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
බොහොම ස්තුතියි අදහසට.
thanks.
kalin baluwa.
lassana kathawak
ඔව්.ගතියක් තියනවා කතාවේ.වෙනස්ම එකක් නිසා.
thank u sub walata.bt sub file 1 wada nane
අනිවා වැඩ.මොකද්ද අව්ල.
ela ela
ස්තුතියි!
එලකිරි සුපිරි පාරක් වගේ
ජයවේවා සහො 😀
පට්ට.බලලම කියන්න කොහොමද කියල.
animation maru bn animation gogak aduwen labune dan nam tikak labenawa maru digatama demu
ඔව බං.සමහරු බලන්න කැමති නැති වුනාට අරං බලනකොට තමයි ගතිය.
ela…. aniwa balanawa
Ow Ow balanna.
බොහොම තුති සහෝ
බොහොම ස්තුතියි අදහසට.
aniwa banwa
aran balanna.thnks
maxxa maxxxa
Thnks
pattama thama saho 😀
Thanks!
පට්ටම තමා දිගටම සබ් දෙන්න
අනිවා.බොහොම ස්තුතියි!
Thanks
welcome
loke hodama akak nobala kohomada patta
ow ow.maga arunoth aparadene.