Primeval (2007) | ලේ රසය තවමත් ඇත. සත්‍ය සිදුවීමකි! [සිංහල උපසිරැසි සමඟ]
[box]සති ගණන් මාස ගණන් ඔවුන්ගේ දෛනික රාජකාරී පවා අහක දමමින් කාලය කැප කර, කිසිදු මූල්‍යමය වාසියක් බලාපොරොත්තු නොවී, විනාඩියකට හරි ඔබගේ මනසේ තිබෙන ප‍්‍රශ්න අමතක කර, ඔබට නැවුම් අත්දැකීමක් දෙන්න සමත් වෙන්නේ, සිංහල උපසිරසිකරැවන් පමණක්මය.
අභාග්‍යට කාරණය නම් දහස් ගණන් මෙම උපසිරසි බාගත කිරීම සිදු කරත්, ඔවුන් අතරින් සිය අදහස් දක්වා, උපසිරසි කරැවන් දිරිගන්වනු ලබන්නේ විස්සක් තිහක් පමණ පිරිසකි. එහෙව් කරැණු කාරණා දැක දැකත් නිහඩව සිටින මෙම උපසිරසි කරැවන් අවිහිංසකව සිය රාජකාරිය සිදුකරනු ලබන්නේ, මහත් අභිමානයෙනි. එහෙයින් මෙම ලිපි කියවන ඔබ සැම දෙනාම ඔවුන් වෙනුවෙන් පෙනීසිටීම වැදගත් කාර්යයකි.
මෙම උපසිරසි ගැන්වීම කටයුත්ත ලෙහෙසි පහසු නොවෙ. විශේෂයෙන් චිතපටි දෙබස් 800 ක් හෝ 1500 පමණ සිංහලයට හැරවීම පැය 1 න් හෝ 2 න් සිදු කල නොහැක. සමහර චිත‍්‍රපටි ඉතාම සිත්ඇදගන්නා සුලුය. මෙම චිත‍්‍රපටි පරිවර්තනය කිරීමෙදී, දර්ශණයෙන් දර්ශණය පරිවර්තනය කිරීමෙදී එකී චිත‍්‍රපටයෙහි නියම විනෝදය නොලැබී යන්නේ අදාල පරිවර්තනකරුවාට පමණක් බව ඔබ දන්නවාද? එහෙව් පරිවර්තනකරුවා වෙනුවෙන් මනුස්සකම, ඔවුන් වෙත නොඅඩුව පිලිගන්වන මෙන් මා පුද්ගලිකවම ඔබ සැමගෙන් ඉල්ලා සිටිමි. බයිස්කෝප් හි පලවන හැමචිත‍්‍රපටයක්ම ඔබ නැරඹුවානම්..ඔවුන්ව අගයන්න.
“නැරඹීමෙන් පමණක් සතුටුවන්නට නොව නරඹා මනුස්සකමද ප‍්‍රධානය කරන්න”
Michael Katleman අධ්‍යක්ෂකතුමන්ගෙන් හැඩවුනු Primeval 2007 සත්‍ය කතාන්දරයක් පාදක කොටගෙන නිෂ්පාදනය කල දැවන්ත, අති සාර්ථක, අති බිහිසුණු සිනමා සිත්තමකි. අඩි 25 ක් පමණ දිග දැවන්ත කිඹුලෙකු වටා ප‍්‍රවෘත්ති කණ්ඩායමක් සිදුකල ගවෙෂණාත්මක ප‍්‍රවෘත්තිය අවසානයේ ඛෙදාන්තයක් දක්වා දිගහැරෙන්නේ අති බිහිසුණු අයුරින්ය. ප‍්‍රවෘත්ති කණ්ඩායමට ඔවුන් ගේ අරමුණ ඉටු කරගන්නට හැකි වෙවිද, මෙම සත්‍ය කතාව ඔබට ඒ සදහා සාක්ෂි දරනු ඇත.
ඒක් මිනිසුන් කොට්ඨාශකයගේ මුග්ධ කි‍්‍රයාවක්, තවත් මිනිසුන් කොට්ඨාශයකගේ ඉරණම තීරනය කරයිද, ප‍්‍රවෘත්ති කණ්ඩායමෙහි සියලුම සමාජිකයන් හට යහතින් සිය නාලිකාව වෙත නැවත පැමිණිමට හැකි වෙවිද, අඩි 25 ක් පමණ දිග දැවන්ත කිඹුලා යනු මනස්කල්පිතයක්ද, සාම්ප‍්‍රදායික මතයක්ද, සත්‍යක්ද? කතාව මින් ඉදිරියට නොකියන්නට වගා බලා ගනිමි.
Dominic Purcell, Brooke Langton, Orlando Jones, Jürgen Prochnow යන නලු නිලියන්ගේ අතිශය දක්ෂ රංගනයෙන් IMDB දර්ශකයේ 4.4 ක් ලබාගෙන ඉහලම වැජඹෙන මෙම චිත‍්‍රපටිය සදහා දැවන්ත ආදායමක් උපයපු චිත‍්‍රපටයක් බව නොරහසක්. [Opening Weekend: $6,792,318 (USA) (12 January 2007) / Gross: $10,596,100 (USA) (2 March 2007) ]
හැමදාම කියනවා වගේ පැය එකෙන් දෙකෙන් අවසන් කල එකක් නොව සති 3 ක මහන්සියක ප‍්‍රතිපලයක් වූ මෙය දෙබස් 700 ක පරිවර්තනයක් බව මෙම මොහොතේ ඔබට හෙළි කරමි. ඔබගේ අදහස් යෝජනා චෝදනා හැම දෙයක්ම කමෙන්ට් එකක් මා වෙනුවෙන් එකතු කරන්නේ නම්. ඔබ හැමදෙනාටම ස්තූතිවන්ත වෙමි.
මෙම උපසිරසි ගැන්වීම වෙනුවෙන් මා හට නිරතුරුවම දිරිදෙන වෙබ් ලොවෙ පූරෝගාමියන් වූ A.I Engineering Technology Solution ආයතනයේ සියලු කාර්යයමණ්ඩලය වෙත මගේ ප‍්‍රණාමය පුද කරමි. ඒවගේම කොළම්බු රේඩියෝ.කොම් වෙබ් අඩවියේ සංස්කාරකතුමන්ද, දයාවෙන් මතක් කරමි. එන්න පැය 24 ම සින්දු අහන්න ඒ පැත්තට.. ඒ ආරාධනයත් සමගින්… ලිපිය අවසන් කරන්නම්, චිත‍්‍රපටය ගැන යම් අදහසකින්ම.
“…..ඉදිරියක් දකින්නේ නැතිගලමුග්ධ මිනිසුන්ගේ වරදින්…වරදක් සිදු නොකල අහිංසක මිනිසුන් තවමත් සිය ජීවිතයෙන් වන්දි ගෙවයි…මෙම කතා කරන මෙහොතේ පවා ඔවුන් කී දෙනෙක් මියයනවා ඇත්ද? …සැබවින්ම මෙය ප‍්‍රශ්නාර්ථයක්…. ඇත්තෙන්ම මෙය කර්මයක ප‍්‍රතිපලයක්මය…”
Real Incident based up on Primeeval
[/box]
SInhala Subtitles
-- Count 2426 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/04/sameera.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for your subtitile
එල broo…good luck…
ස්තූති සහෝදරයා සබ් එකට
Thanks for the sinhala sub bro…
Thank you so much. superb sub
Thank you so much
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Thank you, friend, for these subtitles.
අයියේ, සබ් එකට තැන්ක්ස්. අයියේ, මම මේ ෆිල්ම් එකේ සබ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරා. ෆිල්ම් එක ටොරන්ට් හරි ගියේ නෑ. ඒක හින්දා ඉන්ඩෙස් ලින්ක් එකකින් ඩවුන්ලෝඩ් කරා. මම ෆිල්ම් එක සිංහල සබ් එක්ක ටීවී එකේ බලන්න winavi converter එකෙන් හදාගන්න කොට සිංහල සබ් එක කන්වර්ට් වෙන්නෑ. වෙන ෆිල්ම් වල අයියලා හදපු සබ් කන්වර්ට් වෙනවා. මොකද මම කරන්න ඕනී ?
Ela bro…thanks..sub ekata…
Me rate Mona de thibunath me Wade hatiyata karanna inne ubala tika witharai bn.. ubala nathnam api film ekak balalath iwarai sirawatama.. elama bros…Wade digatama karagena yanna dhairya shakthiya labewa kiyala kiyanawa… congrats…
බොහොම ස්තූතියි සබ් එකට
elama saho thanks
නියම වැඩක්
tnx bn grate job.
Pattama film eka bn .thanks bro
weldone bro
good work br…. thnx
elakiri machn
Thanks for scarifying your precious time for others entertainment.
patta film eka aa…supiri..best of luke macho
දෙයියනේ මේ film එක ගොඩ කාලයක් හෙව්වා. baiscope එකේ බලන්න බැරි වුනානේ. දැන්ම බාාාමි thanks a lot subtitles walata
U and your team doing doing Great Work Thanks lot.
thanks saho, hama welawema comment ekak danne bari unat taraha wenna epa, mokada ape life godak karya bahulai. podi free time ekekedi tamai film ekak baganne. kohoma unat oyala hama denatama suba patenewa. hadewetinma
thanks machan sub dunata……….
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thnxx broo (Y)
ur welcome
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
it s ok brother.,thanks for your comment
elakiri sameera malli jayaweva……………
Thanks for your true wishes !!
ela machan ela. OHOMA YAN
godak hodai….
ela film 1 ne.mama kematit me wage real story walata tamai.thanks
Thanks for your true wishes !!
all are very nice.digatama karagena yanna.
මාත් බාගත්ත බලන්න
අහම්බෙන් මේක හම්බ උනේ ..උබ කරන වැඩේ නම් ගොඩාක් වටිනවා සහෝදරය
බොහොම ස්තූතියි සහෝ සත්‍ය කතාවකට සිංහල උපසිරැසි ලබා දුන්නට..
supiri ahhhhhhhhhhhhhhhhhhh
thanks for your all comments.,yes friend.,your idea is maxxa!!.,i m consider about your idea..thanks again
hey what happening t this subtitle ? There few ads eg colombo radio it is not gud
Thanks for your valuable conributors for sinhala subs
එල එල…. වැඩේ හරි ගියා….. සහෝ idx format එකෙන් සබ් දෙනවනම් ගොඩක් හොදයි. මොකද ගොඩක් අය vlc player එක use කරන නිසා… ජය වේවා…. සබ් එක දුන්නට තැන්කු වේවා….
සබ් එක extract කරන්න බෑ සහෝ…. rar file එකේ අවුලක් වගේ…
super filmm 1
thanks
hoda kathawak digatama thawa thawa sub denna dairaya labewa
බය හිතෙන කතාවක් වගේ…….
සත්තූවත්තේ ඉන්න සත්තූ ගාව තිබෙන විසවලට වඩා මිනිසෙක් ගේ ශරීරයේ තිබෙන විස කෙසේ ඇත්ද? හිත්තූල කැකෑරෙන විකෘති ගති,අහිංසක පුංචි මුවැත්තියක් වන් වූ ගැහැණු ලමයකූට දරාගන්නා පුලුවන් ද ? ,මෙම චිත්රෘපටිය පරිවර්තනය කිරීමට පටන් ගත් මෙහොතේ පවා මගේ මතකයට නැගණු එක් කාරණයක්ය. චිත්රෑපටි සිය දහසක් නරඹා ඇති ඔබ සැමගේ ,නෙතගින් කදුලක් වැටෙන්නට සමත් මෙම චිතපටියේ කිසිම වීරයෙක් නොමැති තරම්ය,කිසිම මනස්කල්පිත චරිතයක් නොමැති තරම්ය.කිසිදු අද්භූත හස්තයක්වත් ක්රිෙයාත්මක නොවුණු තරම්ය.
ලගදීම baiscopelk.com බලාපොරොත්තු වන්න
@dimuthu තරංග ඉලුක්කුඹුර : atha arinna epa brother.,digatama karanna….aniwaryen issarahata apita comment labenawa.,don’t worry..!!!!
its workng. thnx bro 🙂
නියම ලිපිය සහෝ, මේකට කට්ටිය කොමන්ට් කරත් අනිත්වට ආයිත් කොමන්ට් අඩුවෙයි අපේ අයට ඉක්මනටම හැමදෙයක්ම අමතක වෙනවා.මම අන්තිමට දුන්න ෆිල්ම් එකට කොමන්ට් හුගක්ම අඩුයි,( කලින් කරපු කොමන්ට් හැර)මොනවා කරන්නද සහෝ, කොහොම උනත් උපසිරසියට ස්තුතියි,ජයවේවා.
please can you send me email with proper screen shot.
sameera[@]aiengineerings[dot][com]
meeke sub eka extract karanna denne naa neh???
Geat work bro..
sub hadana purogamiyo widihata inna aya kiywala tiyena de gena hithanna saho, a aya ge athdekim walin thamai nawakayo pannaraya labanne. coment balagena sub danna hithanna epa. duka kalakirima witarak ituru wei. amathaka karanna epa godak parana film ekakata sub demmath download karana loku pirisak baiscope.lk ekka innawa. comment ethath nethath a aya wenuwen wede digatama karanna. oyatath sub hadana hemotamath jayen jaya………… thanks malli
maxxxxxxxxxxa machooooooooo ohoma yamu
ela wadak me wage wada idiriyata karanna mama suba patanawa
thanksssss
tanqui guys!!!
patta aa
thanks saho………..
බොහොම ස්තුතියි මචන් …
THnaxxx brooo
fatta machan !!! digatama liyahan jaya wewa!!
great job and we’ll appreciate it bro!!!!!!!!!!
Thanks for your all wishes..
Thank you very much….!!!
සිරාවටම මචන් උඹලගේ කැපවිම අපි අගේ කරන්න ඔනේ අපේ විනෝදය සදහා බයිස්කෝප් අඩවියෙන් කරන සේවය හදවතින්ම අගය කරනවා
ඔයා කියන කතාව 100%ක් ම ඇත්ත සහෝ. අනිත් අය වගේ ඔයත් මමත් ආසයිනේ පුටුවක් උඩට වෙලා නිවාඩුවේ මේ වගේ නිර්මාණයක් නරඹන්න. නේද? ඉතින් ඒ වෙලාවෙන් මේ වගේ උපසිරැසියක් පරිවර්ථනය කරලා හැමෝම එක්ක බෙදාගන්න පුලුවන් නම් ඇයි ඒ වෙනුවෙන් අදහසක් දක්වලා යන්න බැරි අපිට? අකුරු 4ක් ගහන්න ඔයතරම් වෙලාවක් යන්න විදියක් නැතිව ඇති. ඉතින් සහෝ, මේ උපසිරැසි නිර්මාණයට ගොඩක් ස්තුතියි. ඔන්න මාත් උපසිරැසිය ගත්තා. 🙂
හප්පට සිරි මේ දීල තියෙන්නෙ පිස්සු පහරක්.නියමයි සමීර.ඔය වැටිල තියෙන්නෙ කමෙන්ට් බර ගානක්ම.දිගටම සබ් දියන් කොල්ලො.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
THANKS MACHAN
godd malli oyala me kerena de godak ageya kerenewa. mokeda ape karya bahula life eke poddak cool wela wena patteketa harewanne oyala me kerena de godak watinewa. hama welawema comment ekak danne nam bari unata ahitak hitanne epa, mokeda FILM EKAK download kerannet wade kerena welawe nisa,good luck malli
@iranga : please send email to me .,with proper error description and screen shot.
sameera[@]aiengineerings.com
goda machan …….elakiri..!
thanx!
oyalage sub s gatta ta wada kranne error ekak enwa.
tnx sahodaraya jayaveava…………
thank you chieftain……..,, thank you, your dedication….
ela machan thanks ubata wedi wediyen upasirasa denna lebewai parthana karanawa machan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා…thanks very much……….
aththatama godak hondha wadak yaluwa.idhiriyatath karagena yanna sakthiya dhairyaya labewa
thmksz a lot
සත්‍ය කතාවට අදාල පසුබිම ගැන උබ දාන ලින්කුව ලිපියටම අමුනපන් මචං
එතකොට ගොඩක් වැදගත් වෙයි
මම දැක්ක උබ කලින් ඒවටත් ඔහොම දාල තියනව
ඒක හොද වැඩක් තවත් හොද වෙන්න ඔක ලිපියටම ඇතුලත් කරපන් මොකද සබ් එක ගන්න අය ලිපිය කියවගෙන යනකොටම ඒ ලින්ක් එකටත් ගිහින් බලාවි
ජය මචං!!
ela ela digatama ssub denna labewa
ela kiri machan
kollane api dannawa ubala godak mahansi wena bawa.. api nokiuwata me hama deyakma banawa… awankawama api mewa banne samaharak vita office eken.. horen… mokada dongal ekata bila gewanna taram apita padiyak me rajayen denna kollo…. hamotama salli nahane… itin horen banawa.. horen sab ekath gannawa… e ubalata hitin pin didi… samawenna machan… api ubalata Comment nokarata api ubalata adarei
THANKS BRO…..
Me upa sirasi dena siyalu denama minissunwa sathutu karanna mahansi wena nihada sewayak karana aya …… eka preksaka yan wasayen api agaya karanawa … oyalata godak pin ….
thwa thwath me wage dewal karanna derrya sakthiya labewa….
thanks malli….. thawa apita denna true stories films budusaranai….
මෙ ඉන්නේ සත්‍ය කතාවට පසුබිම් වෙච්ච සත්වයා
http://www.youtube.com/watch?feature=player_detailpage&v=kBkPi-35QcQ
අදහස් ප‍්‍රකාශ කිරීමෙ අයිතිය ඔබ සැමටම අයිතිය තිබෙනවා…එහෙයින් ඔනෑම අදහසක් මෙම චිත‍්‍රපටිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කරන්න ඔයාට පුලුවන්..ඒ ගැන කිසිම අමනාපයක් නැහැ…ස්තූතියි
බොහොම ස්තූතියි මනුස්සකම දන්න අපේ යාලුවන් හැමෝටම….ස්තූති නැවතත්
Thanks for your greatest humanity which known by our joyful friends…!!!
niyamai math bawa onna
thanx macho…
aththatama sinhalen upasirusu yana aekanam godak hodata karala thiyanawa.thanks very much
patta machooo…onna mama dwnld wenna dammo
thanks
Thanx all. I have no words to tel thanx.
THANK S KEEP IT UP BRO 🙂
thnx
thnq… !! 🙂
මුල කියල තියන කතාව නම් සහතික ඇත්ත සහෝ, සියල්ල මිල කරන වර්තමාන සමාජයේ අපේ කාලයට මිලක් නියම වන්නේ නිතැතින් නමුත් එවන් වටිනා කාලය අපේ සතුටට නොව ඔබේ සතුටට අප වැය කරන්නේ ඔබගෙන් ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොව, මක්නිසාද යත් අප කිසි දිනක ඔබ දැක නැත, ඔබද එසේමය, ඉතින් අපිට සතුටක් දිය හැක්කේ ඔබගේ ඔය පුංචි කමෙන්ටුවෙන් පමණි, එය පුද කලට පව නැත මෙම මෙහයට…
ස්තුතියි සහෝ උපසිරැසට…
Godak pin ayiay oyata.
thanks bro.
highly appreciate your work. pls. continue this.
Ela machan. Thank u wewaa
nice job dude
i downloaded so many film
but this is the my first comment
ur doing good job
well done
thnks machnla
elaz thnz bro
ස්තුතියි සමීර නියම ආරම්භයක්
ජය වේවා.!
Thanx
maru film eka
sadadaraneeya minisune amathaka nokara kalaguna salakapalla api ohe bagena balanawa but kochchara amaruwenda sub danne oba semata thuthi…………………………
ඉක්මනින්ම නරබනවා.දිගටම කරගෙනයන්න.ස්තූතිකිරිම,නොකිරීම ගැන හිතන්න එපා.කරතොත් හොඳයි.නොකලොත්,ඒත් හොඳයි කියලා හිතන්න පුරුදුවෙන්න.එතකොට ජිවිතයම පහසුයි.
එලනෙ පහරක් දිලා තියෙන්නෙ
තව දෙන්න මේ වගෙ සත්‍ය කතා වලට
සබට තෑන්ක්ස්
ඔබට ජය…..
සබට බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. හැකිනම් අනික් අයටත් ඔයා කමෙන්ට් කරන්න. ඔයා කමෙන්ට් කරනවා මම දැකලා නැති නිසයි කිව්වේ. අහිතක් නැතුව ඇති කියලා හිතනවා එහෙම කිව්වට. අනික කමෙන්ට් බලාගෙන කලොත් නම් කලකිරීමට තියෙන අවස්ථාව වැඩියි කියලත් කියනවා. ජය෴෴ 😛 😛
patta niyama wadak suba……
man nam film ekak download kaloth aniwa ekata comment karanawamai…download karanne nethi films walata nam ithin comment karanne ne..
Any way thank you very much bro 🙂
Keep it up !!!
thanks bro..appriciate your job..well done.
ela bro patta
niyamai aniwa balanna oni
කමෙන්ට්ස් ඉල්ල ඉල්ල අඬන්න එපා සමීර. එහෙමවුණාම කමෙන්ට්ස් දාන උන්ටත් එපාවෙනවා. ගිය සැරේ මං කලෙත් වීමා කරපු වැඩේම තමයි.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි……
Thanks
Thanks
niyamay .jayama wewa
හරි සහෝ මම කතාව මෙන්න මේ විදියට පටන් ගන්නම්. මම සහෝගෙ කුළුදුල් සිංහල උපසිරසියට සුභපතල මෙන්න මෙහෙම කිව්ව මතකද බලන්න “මොනා උනත් එක දෙයක් කියන්නම් ඕං කොමෙන්ට් බලාගෙන සබ් කරන එක අතෑරල දාන එක නම් හොදයි සහෝ,
මොකද කොමෙන්ට් සීයක් කියන්නෙ බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරු ගානක්
අපේ සහෝල කොයි තරම් මහන්සි වෙලා සබ් කලත් ඒ මහන්සියට ලැබෙන එකම වටිනාකම වෙන කොමෙන්ට් එකක් දාල යන ප්‍රේක්ෂක ජනතාව ඉතාම අල්පයි
උබල දාපිය අපි සැපට බලන්නම් කියල හිතන අය තමා වැඩිපුරම ඉන්නෙ අනුඟෙ මහන්සිය අදුනන්නෙ ගරු කරන්නෙ නැති ජාතියක්
ඉතින් සහෝ කොමෙන්ට් ගැන නොහිත ලැබෙන ප්‍රතිචාර එක්ක හිතේ සතුට තියාගෙන දිගටම සබ් කරගෙන යමු එහෙමනම් ”
හැබැයි මම සහෝගෙ දෙවනි උපසිරසියට කොමෙන්ට් එකක් දැම්මෙ නෑ ඒකට හේතුවක් තිබුන සහෝ මෙන්න මේකයි ඒකට හේතුව “කමෙන්ටු 150 ක ඉක්මවා යාමත් සමගින් මාගේ මීලග අද්භූත සත්‍ය කතාව ඔබ වෙත පිලිගැන්වීමට මා නොපසුබට නොවෙමි.”
* මම හැමදාම බයිස්කෝප් එකට ආවම බැලුවෙ සහෝගෙ ඉලක්කය ජය අරන්ද කියල,මොකද සහෝ කියල තිබුනෙ තව බයිස්කෝප් එකක් අරන් එන්නෙ කොමෙන්ට් 150 වැටුනම විතරයි කියලනෙ. මම එහෙම කෙරුවෙ හිතේ තියන කුහක කමකට එහෙම නෙමෙයි සහෝ හොදද, උබේ ආත්ම ශක්තිය ගැන ටිකක් බලන්නයි ඔයා ආයෙත් අපිට ලස්සන උපසිරසක් අරගෙන ආව හැබැයි ඉතින් මට උබ ගැන අදනම් ගොඩක් සතුටුයි මචං, මම හිතන්නෙ දැන් උබට තේරිලා ඇතිනෙ අපේ මහන්සිය වෙනුවෙන් අපිව අගය කිරීමක් කරල යන්නෙ කීයෙන් කීදෙනාද කියල මචෝ..
උබේ ලිපි තුනම අරන් බලපන් හැමදාම කොමෙන්ට් එකකින් සලකල යන්නෙ එකම බහුතරයක් නේද කියල ඒක තමා සහෝ ඇත්ත කතාව, අපි ඉපදිලා ඉන්නෙ ලංකාවෙ, ආත්මාර්ථකාමයෙන් පිරිච්ච සමාජයක් ඇතුලෙ අපි ජීවත් වෙන්නෙ සහෝ. තමන්ගෙ කාරිය කොහොමහරි කෙරෙනවනම් අනිත් එකාට හෙනගහල කෙලවෙලා ගියත් වගේ වගක් නැති මිනිස්සු අද ඉන්නෙ සහෝ
ඒ නිසා උබේ ලිපිවලට කොමෙන්ට් නොවැටුනට සැලෙන්න එපා, ආත්මාර්ථකාමයෙන් ඔල්ද වූ සමාජයක පරාර්ථකාමී මිනිස් සමූහයක සාමාජිකයෙක් විදියට උපේක්ෂාවෙන් වැඩ කරන් යමන් මචං කවදාවත් වරදින්නෙ නෑ
ඒකට හොදම උදාහරනෙ තමා අපේ උපසිරසි රජා “රොයිලි ප්‍රනාන්දු අයියා”
මේ ලගදි රසවින්දනයෙන් ඔබ්බට ගිහින් ගොඩක් වටිනා සමාජ මෙහෙවරක් කරා “The bible” කියල මෙන්න මෙතන්ට ගිහින් බලන්න සහෝ ඇත්තටම කලකිරෙනව, මම බෞද්ධයෙක් හැබැයි මම මේකෙ කොටස් දෙක තුනක් බැලුව වෙලාවක් නැති නිසා ඉතුරු කොටස් ටික බලන්න බැරිවුනා මෙතන්ට ගිහින් බලන්න සහෝ ඇත්තටම ගොඩක් කලකිරෙනව ලංකාවෙ තත්වෙ ගැන http://www.baiscopelk.com/?page_id=25247
%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%%
උබ මාත් එක්ක තරහක් හිතේ තියන් ඉන්න එපා මචෝ හොදද, මම අවංකවම සතුටුයි උබ ගැන වගේම අපේ මිනිස්සුන්ට අපේ කොල්ලොටික අනුන්ගෙ රසවින්දනය වෙනුවෙන් ඉල්ලගෙනම කන කට්ට ගැන කියල කොමෙන්ට් එකක් අරගන්න දරන මහන්සියටත් 😀
දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉදහන් අපි උබට සවියක් වෙන්නම් 😀
එහෙමනම් උපසිරසියට බොහොම තුති මචෝ
ඉක්මනටම ආයෙත් මුනගැහෙමු
ආයෙමත් කියනව මාත් එක්ක තරහක් හිතේ තියාගන්න එපා මචෝ හොදද. මම කෙරුවෙ උබ ගැන පොඩ්ඩක් අධ්‍යනය කරපු එක
වෙලාවක් ලැබුනු ගමන් උබේ දෙවනි බයිස්කෝප් එකත් බලල කොමෙන්ට් එකක් දාන්නම් හොදේ 😉
ජය වේවා!!!
thanks sameera.
thanks matchan sub walata
hodai super film aka
සහෝදරයා ඔබ අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා. ඔබට අප වෙනුවෙන් තවත් අලුත් දෑ ගෙන ඒමට සහ ඔබේ සියළු බලාපොරොත්තු ඉටු වන යහපත් අනාගතයක් ඔබට ලැබේවායි, මා ඇතුළු සියළු දෙනාම ප්‍රර්ථනා කරනවා, කෙටියෙන්ම කියනවානම් වැඩේ එල කිරි සහෝ……..
Maxxxa movie,අය්යේ මාත් ඔයාලගේ site එකත් එක්ක නිතරම ඉන්න කෙනෙක්. ඔයාල මේ කරන දේ ඇත්තටම ගොඩාක් වටිනවා.. ගොඩාක් සතුටුයි ඔයාලා ගැන. සුභපතනවා හදවතින්ම හැමදේකටම ජීවිතේ..!Good Luck..!
ela ela downloading
එල වැඩක් හොදේ
nice man thanks
jaya!!!!!!!
bohoma pin 😀
niyamai macho…
Thanks
තැන්ක්ස් සහෝ!!!
ජය වේවා!!!!! ලොවෙත් පට්ට මචං
නියමයි සහෝ දිගටම සබ් දෙමු
jaya wewaa!!!!!!!!!
thanks
wow… maru 😀
ජය වේවා සහෝ… පට්ට
මටත් මග ඇරිලා මේක. නියමයි සහෝ අගය කරනවා වැඩේ
bohoma pin sahota niyamama films geyna aka gana
fatta movie 1k..klin blala tiynwa ai blnna ona…thanks lot
එළකිරි මචෝ
thanks matchan sub walata.
Thanks
thnxxxxxxxxxxxxxxxxxxxx
එළ එළ . සුපිරි.
elas saho
බොහොම පින් මචං මමත ගන්නවා දිගටම මේ වාගේ ඇත්ත කතා වලින් හදපුව දෙන්න
patta akak wage balamu thnxz
mn 1st