Pride (2014) | අමුතු අයගෙ අමුතු වැඩේ… [සිංහල උපසිරැසි සමඟ]
ඉතිං කොහොමද යාළුවනේ… සෑහෙන කාලයක් ඇදි ඇදී ගිහිං යන්තං අවසන් කරගත්ත සලරුවක් තමයි අද ගෙනත් තියෙන්නෙ. ඇචි ඇදී ගියෙ නම් වැඩ වැඩිවුණ හින්දා. වෙනද වගේම අපේ සැමියා තමයි මට මේක බාර දුන්නෙ. කොහොමහරි කමක්නෑ, අපි වැඩි විස්තර නැතුව කතාව දිහාට හැරෙමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම්ව නිර්මාණය වී ඇත. 1984 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය තුල ඇතිවූ ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනයෙන් පීඩාවට පත් වූ පවුල් වලට උදව් කිරීමට උත්සාහ කල ගැහැණු හා පිරිමි සමලිංගික ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගෙනගිය මුදල් එකතු කිරීමේ හා උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙය වූ ආකාරය මෙම චිත්‍රපටය තුලින් ප්‍රති නිර්මාණය කර ඇත. ජාතික පතල් කම්කරු සංගමය විවෘත සමලිංගික ක්‍රියාකාරීන්ගේ සහය ලබාගැනීමට පසුබට වීම නිසා, ඔවුන් වේල්සයේ කුඩා ගමකට ආධාර කිරීමට උත්සා ගන්නා ලදී. මෙම වැඩනර්ජනය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් නොකඩවා සිදු කරන ලද දීර්ඝතම වැඩවර්ජනය ද වේ.
[button link=”http://tinyurl.com/l34vkx7″ type=”icon” “center” newwindow=”yes”] 862 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/p3oqcm6″ type=”icon” “center” newwindow=”yes”] 1.83 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 961 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thnx.
Front Cover (2015) th dannako.
Thanks …………….good luck …………………
Thanks for the subtitle…but the thing is the title don’t go with the movive…amuthu aya kiwwama homophobic wage neda?
thankz for the sub
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අලුත්ම තේමාවක් ගත් උසස් ගණයේ චිත්‍රපටයක්. 80 දශකයේදී මේ ගල් අඟුරු පතල් වර්ජනය ගැන සමහරක් විස්තර ගැන මට මතකයක් තියෙනවා. මාග්‍රට් තැචර් (යකඩ ගැහැණිය) මේ වර්ජනය අසාර්ථක කරන්න ගත්ත ක්‍රියාමාර්ග අදටත් විවාදයට ලක්වෙනවා. ඒ අතරින් ගලා යන මේ කතාවත්, සුපිරියි. හොදම වර්ගයේ චිත්‍රපටයකට උපසිරසි ලබාදුන්නාට, ගොඩාක් ස්තුතියි.
thnq 🙂
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
🙄
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි රුවන් සහෝ!
ජය වේවා!
එල එල තැන්ක්ස් අනිවා බැමක්
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
පුළුවන් නම් The Interview (2014) /The Judge (2014) ෆිල්ම් වලටත් සබ් දාන්නකෝ.
niamayi . . .
Thank you……digatama sub denna…
ela ela……………. thanks aaaaaaaaaaaaaaaaaaa
එල ඈ..
නියමයි. මෙක පරක්කු මොකද කියලා බැලුවෙ.
The Judge (2014) එකත් ඉක්මනින්ම දෙමු.
ජය වේවා. !