MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නබියජනකමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

Rating: 7.4/10. From 90 votes.
Please wait...

PREY 2022 කියන්නෙ අපි හැමෝම දන්න හැමෝම ආසාවෙන් බලපු PREDATOR චිත්‍රපටමාලාවේ නවතම චිත්‍රපටිය. අනිත් චිත්‍රපටිවලට පස්සෙ ආවා උනත් මේක ඒ සිනමා පට සියල්ලෙම ආරම්භයක් විදිහට සළකන්න පුළුවන් කියලා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාම කියලා තියෙනවා. Predator සිනමාපටමාලාවේ මෙතෙක් නිකුත් වූ චිත්‍රපට පහත ආකාරයට දැක ගන්න පුළුවන්.

  1. Predator (1987)
  2. Predator 2 (1990)
  3. Predators (2010)
  4. The Predator (2018)

ඉතින් කෙනෙක්ට මේ චිත්‍රපට සේරම නරඹලා නැතත් PREY සිනමාපටය නරඹලා පිළිවෙලට නරඹන්න හැකියාව තියෙනවා.

HULU ස්ට්‍රිමින් සර්විස් හරහා නිකුත් වුන PREY 2022 සිනමාපටයේ අධ්‍යක්ෂණය Dan Trachtenberg විසින් සිදු කොට ඇති අතර IMDB අගය 7.1 සහ කුණු තක්කාලි දර්ශක අගය 92%ක් වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ Amber Midthunder විසින්. සිනමාපටය තුළ ගෝත්‍රික චරිතයකට පණ පොවනවා පමණක් නොවේ ඇය සැබෑ ලෝකයේදීත් ස්වදේශීය ජන කොට්ටාෂයක් වන Fort Peck Sioux ගෝත්‍රයෙන් පැවත ගෙන එන්නියක් වීම විශේෂත්වයක්.

චිත්‍රපටයේ අන්තර්ගතය ගැන කෙටි හැදින්වීමක් කළොත් ප්‍රෙඩේටර්වරුන්ගේ මුල්ම පෘථිවි ගමන සිදුවෙන කාලය තමයි මේක. ඒ අනුව ඔවුන් මුලින්ම පෘථිවියට එන්නේ 16වන සියවසේ. ඉතින් 1987 සිනමාපටය බැලුව අයට මතක ඇති තාක්‍ෂණය දියුණු කාලයක් වුන ඒ කාලේ පවා ප්‍රෙඩේටර්වරුන් එක්ක සටන මොන තරම් අසීරු උනාද කියලා. ඉතින් ඊටත් වඩා නොදියුණු කාලෙක, දුනු ඊතල යොදාගෙන දඩයම් කරන ගෝත්‍රයක ඉන්න තරුණ කෙල්ලෙක්ට මේ ප්‍රෙඩේටර්ලා එක්ක සටන කොයි වගේ වෙයිද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනෙ. තමන්ගෙ ගෝත්‍රය ආරක්‍ෂා කරගන්න මේ තරුණියට හැකි වෙයිද නැද්ද කියන එක ඔබටම බලාගන්න ඉඩ තබමින් මං කතාව ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ.

රසිකයින් බොහෝ දෙනෙක්ගේ සහ ක්‍රිටික්ස්වල මතය අනුවනම් මේක තමයි 1987 සිනමාපටයෙන් පස්සෙ ආව predator සිනමාපට මාලාවේ හොදම චිත්‍රපටය. ඇතැමෙක්ට අනුව 1987 සිනමාපටයටත් වඩා හොදයි. එහෙමනම් බලලා ඔබ හිතන්නෙ මොකක්ද කියන ඒකත් කියලම යන්න. යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 54473 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

88 thoughts on “Prey (2022) Sinhala Subtitles | විලෝපිකයාගෙ ප්‍රථම ආගමනය [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • Film එකේ විස්තර කියනවාට thanks

    Reply
  • සුපෙම්

    Sniper rough mission එකේ සිංහල sub දෙන්නකෝ

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Reply
  • Sex appeal 2022 sinhala subtitles denn puluwnd

    Reply
  • Tnx bro…Great job…

    Reply
  • පට්ටම ෆිල්ම් එක.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anonymous

    Thanks for sub ❤️

    Reply
  • Font eka mokdda ? mg pennanne nhne ?

    Reply
  • Lahiru Lakshan

    thanks machn…

    Reply
  • thanks bro. jaya wewa……!!!

    Reply
  • Malith samarawickrama

    Thanks bro sub ekata.

    Reply
  • මිලින්ද

    ◾⬛සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි මධුකප්‍රිය සහෝ⬛◾

    Reply
  • Theeraka daham

    sub ekatanm thx bro mage favourite ma movie ekk thama… again thx broo..

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • sahan weerasinghe

    Yts eke 2160p quality ekata sub eka set weida?

    Reply
  • Thirteen Lives ekata sub oni

    Reply
  • Patta ❤️♥️♥️♥️♥️♥️

    Reply
  • Thank you for the subtitle

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • THANKS ……………………..

    Reply
  • Ashika sandaruwan

    බොහොම ස්තුතියි .

    Reply
  • Sniper: Rogue Mission sub eka onee

    Reply
  • ස්තූතියි මචෝ

    Reply
  • 2010 predator තමයි හොඳම එක

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Devil Lakiya

    මරු සහෝදරයා ❤️ Good Luck

    Reply
    • ප්‍රථම ? එතකොට AVP ?

      Reply
  • Tharuka Fernando

    Sub ekata jaya wewa bohoma sthuthi

    Reply
  • Patta movie eka 1987 movie eken passe apu hodama eka.

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Luck (2022)
    Thirteen Lives (2022)
    The Sandman (TV Series 2022)

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • sahangayantha

    thanks a lot saho sub ekata

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    සබට තුති සහෝ

    Reply
  • sandman එකට සබ් දෙන්නො

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…❤

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • ඉක්මණට දුන්න එක හොදයි
    10/10

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ…
    ජය..

    Sandman S01 ත් සබ් දෙන්න පුලුවන්නම්…

    Reply
  • eshan pehesara

    thanks ayye…………

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply

Leave a Reply to lahiru Cancel reply

Your email address will not be published. Required fields are marked *