Pravinkoodu Shappu (2025) Sinhala Subtitles | රා කඩේ ඉන්ද්‍රජාලිකයා
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles
ආයුබෝවන් සුභ සිංහල හා හිංදු අළුත් අවුරුද්දක් ඔබ සියළු දෙනාටම. එහෙම නම් මෙන්න අළුත් අවුරුද්ද් බලන්න තවත් ලස්සන මලයාලම් බ්ලැක් කොමඩියක්. මේක නම් නොබල ඉන්න විදිහක් නෑ. මේකත් අළුත්ම තේමාවක් තියෙන කතාවක්.
බැසිල් ජෝශප් තමයි මේකෙ ප්‍රධාන චරිතය. කව්ද ඉන්න චිත්‍රපට නොබලන්නෙ. පොන්මෑන් බලල වැඩි කල් නෑනේ. මේකෙදි බැසිල් පොලිස් කාරයෙකුට අඳින්නෙ. මිනිහට තරුණ එස් අයි කෙනෙක් හැටියට මිනී මැරුමක් ගැන විමර්ශනයක් බාර වෙනවා. මිනී මැරුම වෙන්නෙ රා කඩේක. ඒකෙ අයිති කාරයා තමයි මැරෙන්නෙ. ඉතිං ඒක සිය දිවි නසා ගැනීමක්ද නැත්තම් මිනී මැරුමක්ද කියලයි හොයන්න වෙන්නෙ. මේ මරණය වෙද්දි රා කඩේ සෑහෙන පිරිසක් හිටියා ඉතින් ඒ අස්සෙ මිනිහ එල්ලිල මලාද මරල එල්ලුවද කියන එක තමයි අභිරහස. කොහොමත් රා සුවඳවත් පෙන්නන්න බැරි අපේ එස් අයිට සැක කාරයො ගොඩක් ඉන්නවා. බලමු අන්තිමේ මේක විසඳෙන හැටි.
බැසිල්ට අමතරව සුබින් සුහේර් සහ චෙම්බන් විනෝද් ජෝස් කියන ජනප්‍රිය නළු දෙපලත් මේකෙ උප ප්‍රධාන චරිත රඟපානවා. ශ්‍රීරාජ් ශ්‍රීනිවාසන්ගේ ප්‍රථම අධ්‍යක්ෂනයක් මේක.ඉතින් අළුත් අවුරුද්ද ලබන මේ මොහොතෙ මේ චිත්‍රපටයත් රස විඳින්න ආරාධනා කරනවා.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1537 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Lembayung movie ekt ona
Thanks machan Film ekata
මලයාලම් ෆිල්ම් නම් පිස්සුවක්
Thanks
බොහෝම ස්තූතියි උපසිරසියට